බ්ලොග් වලට ලිපි ලියා දෙනු ලැබේ
සිංහල බ්ලොග් / ගොසිප් සයිට් වලට ලිපි ලියා දෙනු ලැබේ වචන 400 - 500 ලිපියක් රු 50/=
P.M කරන්න
https://www.facebook.com/VarunapraP.M කරන්න
Last edited:
රු 50 මදි නැද්ද බං?
නෑ. මම ලොකු ඔඩර් බාර ගන්නේ 100 - 200 ඒවා නම් කරන්නේ නෑ
කලින් කෙනක් ට දවසට පොස්ට් 5 ලිව්වා මාසෙට 7500
එයාම දවසට ලිපි 10 ලියලා ඉල්ලුවා මාසේට 15000 ඇති නේද ?
ගොසිප් තමා ලේසිම ලියන්න කොහෙන් හරි උස්සලා ගත්තා වචන වෙනස් කළා භාෂාව වෙනස් කළා කොපි කළා අසු නොවෙන්න දැම්මා.
50?????
Duka huthuna saho
engliish ewa liyanawanam contact me
English tikak hada ganinko 500 words walata 5$ ganna puluwan aduma.
English tikak hada ganinko 500 words walata 5$ ganna puluwan aduma.
