බ්ලොග් හොරුන්ගෙන් බේරෙන්න නියම ක්‍රමයක්.

$hiñe

Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    බ්ලොග් හොරුන්ගෙන් බේරෙන්න නියම ක්‍රමයක්.

    ගොඩක් බ්ලොග් කරුවන්ට තියෙන ප්‍රශ්නයක් තමයි බ්ලොග් පොස්ට් කට්ටිය උස්සන එක.. මෙන්න ගෙනාවා නියම විසදුම..මෙකෙන් වෙන්නෙ කාටවත් ඔයා ලියපුව සිලෙක්ට් කරන්න බැරි වෙන එක . පහත විදිහට කරාම හරි

    1. Design > edit HTML
    එකට ගිහින් Ctrl + F ඔබල ෆයින්ඩ් බාර් එක ගන්න,ඊට පස්සෙ බාර් එකෙ ටයිප් කරන්න <head> කියලා එතකොට කෝඩ් කැල්ලක් හයිලයිට් කරල පෙන්නයි... ඔයාලට තියෙන්නෙ ඉඉට පහලින් මේ කෝඩ් එක දාන එකයි.​

    HTML:
    <script language="JavaScript1.2">
    
    function disableselect(e){
    return false
    }
    
    function reEnable(){
    return true
    }
    
    //if IE4+
    document.onselectstart=new Function ("return false")
    
    //if NS6
    if (window.sidebar){
    document.onmousedown=disableselect
    document.onclick=reEnable
    }
    </script>

    2. ඊට පස්සෙ ටෙම්ප්ලේට් එක සේව් කරන්න. දැන් ඔක්කොම හරි.. කාටවත් ඔයාගෙ ලියපු දේවල් සිලෙක්ට් කරන්නවත් බෑ.....
     
    Last edited:
    • Like
    Reactions: j@naka_86

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    Demo Hacked...........:P

    මේ දින වල ඉතා නිහඬව සිටින (නුගේගොඩ කාර්‍යාලය වසා ඇත , සුභසාදන කටයුතු නවතා ඇත.) පාර්ලිමේන්තු නවක මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වා මෙසේ සිටීමට හේතුව ඔහුගේ මත්ද්‍රව්‍ය ව්‍යාපාරයක් හසුවීම නිසා බවට රාවයක් පවතී. එමෙන්ම ජනාධිපති නියෝගයෙන් එය යටපත් කල බවටද එපමණක් නොව ජනාධිපති තුමා දුමින්ද සිල්වා මහතාට " තමා සමග සෙල්ලම් නොකරන ලෙසට" තරයේ අවවාද කල බවටද ආරන්චි වේ. මන්දයත් ABC broadcasting (හිරු , ශා, ගෝල්ඩ් , සන්) රේඩියෝ නාලිකා සියල්ල මොහු විපක්ෂයේ සිටී කාලයේ වැරදි ප්‍රවෘත්ති විකාශය කිරීමක් සම්බන්දයෙන් සීල් තැබූ අතර මොහුගේ සන්ධාන ආගමනයත් සමඟ ජනාදිපති නියෝගයෙන්ම මේව නැවත විවෘත්ත උනි.
     
    :shocked::shocked::shocked::shocked::shocked:
     
    Shaan*

    Junior member
  • Aug 11, 2009
    639
    23
    18
    eka echchara honda wadak newe ban.

    mama ahala thiyanawa seo expert la kiyanawa site eke kisima browser default action ekak disable karanna epa kiyala.

    copyscape wage ekak use kaloth narakada?