Websites wala articles ikmanata kiyawamu (Read faster)

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    Machn firefox eke smoothly scroll down karanna add on ekal thiyenawada?
    smooth scrolling on karaganna tools -> options -> search "smooth"


    Dqyx8EZ.png
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    ela ela try karala baluwa
    english articles valata aulk na
    sinhala vachana hariyata penne naa (ispili papili maaruwela penne)

    Rep+
    ඔව් බන් spritzinc.com එකට bug report කරොත් සමහර විට උන් හදයි සිංහල සපෝර්ට් කරල
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1


    තව ටිකක් පුරුදු වෙලා බලන්න ඕන :yes:


    ඔකේ අවුල තියෙන්නේ මෙතන. අපි Read කරනකොට ලියල තියෙන වචන හිතෙන්, අපේ ඔලුව ඇතුලේ කටහඬක් අපිට ඇහෙනව (rehearsal voice" or "sub-vocalisation").
    මේ කටහඬ අත්‍යවශ්‍ය නැහැ ලියල තියෙන දෙයක අදහස අපිට තේරුම් ගන්න.
    නමුත් පුංචි කාලේ ඉඳන් අපි කියවන්න හුරු වෙද්දී ඉස්කෝලේ එහෙම අපිට පුරුදු කරලා තියෙන මේ වැරදි ක්‍රමේ තමයි, "ශබ්ද නගා කියවන්න" කියන එක. ඔය හේතුව ගොඩක් බලපානවා අපේ හිත ඇතුලේ ඔය හුරු වෙලා තියෙන කටහඬ ඇති වෙන්න.
    මේ voice එක eleminate කරන්න පුළුවන් අයට මේකේ effect එක වැඩියි. ගොඩක් වේගයෙන් කියවන්න පුළුවන් හැකියාව තියෙනව.


    අනික් අයට Practice කරලා කරන්න පුළුවන්.
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,453
    23,700
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Uj0QqsV.png


    ස්තූතියි ශෙයාර් කලාට මචෝ! :love:

    මම නම් අවුරුදු 5කටත් වැඩි කාලයක් තිස්සේ ආර්ටිකල්ස් කියවන්න පාවිච්චි කලේ මේක (IVONA Reader)! :yes::cool: