බ්ලොග් හොරුන්ගෙන් බේරෙන්න නියම ක්රමයක්.
ගොඩක් බ්ලොග් කරුවන්ට තියෙන ප්රශ්නයක් තමයි බ්ලොග් පොස්ට් කට්ටිය උස්සන එක.. මෙන්න ගෙනාවා නියම විසදුම..මෙකෙන් වෙන්නෙ කාටවත් ඔයා ලියපුව සිලෙක්ට් කරන්න බැරි වෙන එක . පහත විදිහට කරාම හරි

1. Design > edit HTML
එකට ගිහින් Ctrl + F ඔබල ෆයින්ඩ් බාර් එක ගන්න,ඊට පස්සෙ බාර් එකෙ ටයිප් කරන්න <head> කියලා එතකොට කෝඩ් කැල්ලක් හයිලයිට් කරල පෙන්නයි... ඔයාලට තියෙන්නෙ ඉඉට පහලින් මේ කෝඩ් එක දාන එකයි.

HTML:
<script language="JavaScript1.2">
function disableselect(e){
return false
}
function reEnable(){
return true
}
//if IE4+
document.onselectstart=new Function ("return false")
//if NS6
if (window.sidebar){
document.onmousedown=disableselect
document.onclick=reEnable
}
</script>
2. ඊට පස්සෙ ටෙම්ප්ලේට් එක සේව් කරන්න. දැන් ඔක්කොම හරි.. කාටවත් ඔයාගෙ ලියපු දේවල් සිලෙක්ට් කරන්නවත් බෑ.....
Last edited: