බ්ලොග් එකෙ ආටිකල් 38ක් විතර තියෙනවා, ඇඩ්සෙන්ස් එහෙමත් තියේ, දවසට pageviews 1000 + අරගෙන ගොඩ යන්න පුලුවන් විදියක් කියන්න...
එෆ් බී අකවුන්ට් එකක් හදල ඕඩියන්ස් එක බිල්ඩ් කරගන්නවා නම් කොහොමද කරන්නේ ?
තව අදහස් ඕනේ
දවස් 118 ක් වෙනවා පටන් ගෙන
එෆ් බී අකවුන්ට් එකක් හදල ඕඩියන්ස් එක බිල්ඩ් කරගන්නවා නම් කොහොමද කරන්නේ ?
තව අදහස් ඕනේ
දවස් 118 ක් වෙනවා පටන් ගෙන