බ්ලොග් traffic හෙල්ප්

roja12

Active member
  • Jun 10, 2021
    207
    115
    43
    බ්ලොග් එකෙ ආටිකල් 38ක් විතර තියෙනවා, ඇඩ්සෙන්ස් එහෙමත් තියේ, දවසට pageviews 1000 + අරගෙන ගොඩ යන්න පුලුවන් විදියක් කියන්න...

    එෆ් බී අකවුන්ට් එකක් හදල ඕඩියන්ස් එක බිල්ඩ් කරගන්නවා නම් කොහොමද කරන්නේ ?🤔

    තව අදහස් ඕනේ

    දවස් 118 ක් වෙනවා පටන් ගෙන 🥴
     

    Attachments

    • Screenshot_20220901-155640.jpg
      Screenshot_20220901-155640.jpg
      36.2 KB · Views: 59
    • Screenshot_20220901-155736.jpg
      Screenshot_20220901-155736.jpg
      220.7 KB · Views: 60
    • Like
    Reactions: B.Chat

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    🤭🤭 thama 3-4 months na ban. google takes time. iwasapan iwasapan iwasanna beri nam karanna epa. facebook,twitter gaththath masa 3-4 profit generate karapu site nemai. long run karanna ready velava hitapan. you can get some income but it takes time.


    salli dila backlinks hada ganna epa. 2022 di google rwatanna ba before 2016 issella thami ova. thawa ahref,semrush mun degollo use karanne google lage crawl nemai. google ge crawl patta advance. ahref,semrush,nailpatel unta salli dennath epa father of scamers thami oya tika.

    CTR eka godak adui title eka venas karapan user attract vena vidiyta
     
    Last edited:

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,290
    1
    59,350
    113
    Kaduwela
    මේ තත්වෙට එන්න අවුරුද්දක් ගියා. ඉක්මන් ක්‍රම නෑ.
    ආටිකල් Quantity වැඩි නොකර කොලිටිය වැඩි කරන්න.

    08I9mEY.png
     
    • Wow
    Reactions: U-tag

    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,758
    2,494
    113
    Kandy
    Mageth blog ekak thiyenawa. Oya heti artciles walata idea tamai nethe. Time ekath ne liyanne. Umbala kohomada honda content generate karaganne? Hire karanwada writersla?
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    සාමාන්‍යයෙන් අලුත්ම site එකක් google index වෙලා rank වෙන්න නම් මාස 3-6 ක් වගේ යනවා බං. Competition එක අඩු topics, keyword දැම්මොත් ඔය time එක අඩු කරගන්න පුළුවන්.

    Bing වගේ දැම්මොත් නම් ඉක්මනට rank වෙනවා හැබැයි users ලා අඩු නිසා traffic එක අඩුයි. මාගෙ අලුත් එකක (මාස 3 කට අඩු) Bing වලින් 1st place එකට ඇවිල්ලා හොඳ traffic එකක් ආවා posts කීපයකට.