බ්ලෝවරයක් හොඳයිද?

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,460
    113
    කම්පියුටර් කේසින් එක ඇතුල සුද්ද කරන්ඩ
     
    • Like
    Reactions: NRTG

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,460
    113
    ඕක ගලවලා පරන ජොකෙක්ගෙන් පිහදාපන් හුත්තො පයියක් කියන්නෙ නැතිව
    වෙනදට පින්සලකින් පිහදාල කටින් පිඹිනව
     
    • Like
    Reactions: NRTG

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    හොඳයි
    අනික ගෙදර ඔය වෙන බඩු එහෙම ක්ලීන් කරන්නත් අවුලක් නැහැ
    සමහර චයිනීස් පොඩි වැකුම් ක්ලීනර් තියනවා බ්ලෝවර් එකක් විදියටත් යූස් කරන්න පුලුවන් වැකුම් එක විදියට යූස් කරන්නත් පුලුවන්, එහෙම එකක් ගත්තා නම් ගෙදරට ගොඩක් යූස්ෆුල් හැබැයි පොඩි ගානක් වියදම් කරන්න වෙනවා.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,460
    113
    හොඳයි
    අනික ගෙදර ඔය වෙන බඩු එහෙම ක්ලීන් කරන්නත් අවුලක් නැහැ
    සමහර චයිනීස් පොඩි වැකුම් ක්ලීනර් තියනවා බ්ලෝවර් එකක් විදියටත් යූස් කරන්න පුලුවන් වැකුම් එක විදියට යූස් කරන්නත් පුලුවන්, එහෙම එකක් ගත්තා නම් ගෙදරට ගොඩක් යූස්ෆුල් හැබැයි පොඩි ගානක් වියදම් කරන්න වෙනවා.
    ඒ වගේ එකක් කීයක් විතර වෙයිද?
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    ඒ වගේ එකක් කීයක් විතර වෙයිද?
    අපේ ගෙදර පොඩි එකක් තියනවා අර DBL කියලා චයිනීස් ඒව රී බ්‍රෑන්ඩ් කරලා ගෙන්නන උන්ගෙන් ගනිපු එකක් 6000-7000 ක් හරි උනේ
    ටික දවසක් යූස් කරලා විසි කරත් පාඩු නෑ කියලා ඒක ගත්තෙ
    මම සතියට සැරයක් විතර යූස් කරනවා, අරන් අවුරුදු 3ක් විතර වෙනවා, තාම අවුලක් නැතුව වැඩ කරනවා, ටූල් ක්ලීන් කරනවා, කාර් එක ක්ලීන් කරනවා, කර්ටන් එහෙම වැකුම් කරනවා ගොඩක් වැඩ ගන්නවා පොඩි උනාට ඒකෙන්
     
    • Love
    • Like
    Reactions: NRTG and AnuradhaRa

    soap ayya

    Active member
  • Jun 5, 2018
    193
    207
    43
    Blower වලින් electronic components වලට static damage වෙන්නෙ නැද්ද? එහෙම නැත්තන් canned air වලට වඩා blower එක මරු
     
    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,054
    4,833
    113
    110b328d6c8340f426fee70ca739e3db.jpg

    mama giya sathiye me wage ekak gaththa. 6000/= thama pawichchi karala baluwe na. car eka clean karannai (vaccume) anith electic items blower karannai.
     
    • Like
    Reactions: TCB Rox

    lalindutj

    Well-known member
  • Sep 12, 2010
    3,266
    1,165
    113
    අපේ ගෙදර පොඩි එකක් තියනවා අර DBL කියලා චයිනීස් ඒව රී බ්‍රෑන්ඩ් කරලා ගෙන්නන උන්ගෙන් ගනිපු එකක් 6000-7000 ක් හරි උනේ
    ටික දවසක් යූස් කරලා විසි කරත් පාඩු නෑ කියලා ඒක ගත්තෙ
    මම සතියට සැරයක් විතර යූස් කරනවා, අරන් අවුරුදු 3ක් විතර වෙනවා, තාම අවුලක් නැතුව වැඩ කරනවා, ටූල් ක්ලීන් කරනවා, කාර් එක ක්ලීන් කරනවා, කර්ටන් එහෙම වැකුම් කරනවා ගොඩක් වැඩ ගන්නවා පොඩි උනාට ඒකෙන්
    pic ekak dapan machan puluwan nm
    or model number 1k
    pc clean karanna blower 1k thama math baluwe 2000-3000 wage thiyenne 400-500W kiyala
    vacuum wenawada awlak nathuwa ube eke ekak ganna
     
    • Like
    Reactions: AnuradhaRa