බ්‍රව්සර්_යුද්ධය-2

kavindagk

Well-known member
  • Dec 18, 2008
    988
    1,000
    93
    Colombo
    බ්‍රව්සර්_යුද්ධය-2

    ie-logo-small.png
    :D:D

    Internet Explorer-Mozilla Firefox :dull::dull:

    පළමු යුද්ධය අවසන් වුයේ 1998 Netscape Navigater බ්‍රව්සර්යේ ප්‍රදාන කෙතයන් මහජනයට නිකුත් කරය,යටතේ ඇමෙරිකාවේ ලාභ නොලබන ආයතනයක් වන Mozilla Foundation මෙම මුලාශ්‍ර කෙතය පදනම් කරගෙන 2002 දි Mozilla 1.0 නිපදවිය :cool::cool:


    එහෙත් මෙය ලොකයේ හොදම මිල හෙවත් නොමිලේ මහජනයා වෙතට ආවේ 2004 නොවැම්බර් 9 දා Mozilla FireFox 1.0 නමිනි.:yes::yes:


    මෙහි කිර්ති නාමය මිට පෙර වැඩ්වෙමින් පැවතුනේ 2004 ජුලි මස Internet Explorer හි ආරක්ශක දෝශයක් වන Download.ject attark මතුවු විට විකල්ප බ්‍රව්සරක් ලෙස FireFox මහජනයා අතර මෙය ජනප්‍රිය විය..:rofl::rofl:


    මෙය දෙවන බ්‍රව්සර් යුද්ධයට පාර කෑපිමත් විය,එමෙන්ම FireFox 2.0 නිකුත් කිරිම සමගම එය download කරගත් පිරිස 20 කෝටිය ඉක්ම විම සමග එයට තරගයක් දිමට සිදුවුනේ Internet Explorer 6 තවදුරටත් නොමිලේ දිමෙන්ය.:confused::confused:

    firefox_.jpg
    :yes::yes:

    එමෙන්ම 2005දි PC World මගින් ලොකයේ හොදම පරිඝණක නිපදවිම් 100යේ පළමු ස්තානය FireFox දිමේන් මෙම යුද්ධය තවත් දරුණු විය.:yes::yes:

    මෙසේ කාලය යනවිත් Internet Explorer හි වෙළද පොළ කොටස් කෙමෙන් කෙමෙන් පහත වැටුනු අතර FireFox හි වෙළද පොළ කොටස් ඉහල යන ලදි.:rolleyes::rolleyes:


    නිල නොවන පරිදි මෙම යුද්ධය අවසන් වුයේ FireFoxහට ජයග්‍රහන ලබා දෙමිනි තෙවන බ්‍රව්සර් යුද්ධයට පාර කපමිනි...:yes::yes:

    -------------------------------------------
    තව තියනවා ඉවර නැ ....:yes::yes:
    ඒවාත් ලගදීම දාන්නම් :love:
    හොදයිනම් සලකලා එහෙමයන්න rep වලින් එහෙම...:love::love::yes::yes:
    bump එකක් උනත් කමක් නැ අනේ.......:yes::yes:

    බ්‍රව්සර්_යුද්ධය-1 බලන්න ඕනිනම් මෙතන කොටන්නකෝ :yes::yes:
    http://www.elakiri.com/forum/showthread.php?p=14559631#post14559631