බ්‍රව්සර්_යුද්ධය-3

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    17382527f7c91cd174266a91ec2f5c6d882ca5e8.png


    17382526396b8bfa7ae70c7dd1264353e32a59c4.png


    1738252803d00cf483846007445cce4b41394bdb.png


    1738252958863e822c71cc341157640c0a75c220.png


    173825306b7ae23730ebd2eaa6580ade52dbcae7.png


    17382531cfb41f6fa8d7d5359926ce787fd17e4a.png


    17382532f137f89f76766515cb8966154cfd7b2e.png


    :love::love:
    FireFox තමා පට්ටම බ්‍රවුසර් එක.. අනිත් ඒවා ළඟින්වත් තියන්න බෑ..
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,827
    3,853
    113
    Delaware
    ෆයර් ෆොක්ස් වල මෙමරි ලීක් එකක් තියෙනවා, ඒක රැම් එක 4 වගේ පීසී වලට එච්චර දැනෙනේ නැහැ, හැබැයි ඊට අඩු ඒවගේ ප්‍රොසෙස් එක ස්ට්‍රක් වෙනව සැරටම, කොච්චරද කියනවානම් අන්තිමේ මෙමරි එක රීලීස් වෙන්නේත් නැහැ ඇප් එක ක්ලෝස් කරපුවාම :yes::yes: ඒත් i :love: firefox
    මචන් මගේ තියෙන්නේ රැම් 16GB, Tabs 20 ක් විතර ඔපෙන් කරහම ලොවෙත් නැ. Firefox 3.6 තියෙද්දී එලටම තිබ්බා. Chrome එකනම් එහෙම අවුලක් නැ, ඒ උනාට Firefox අයින් කරන්ඩත් හිතෙන් නැ
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,444
    720
    113
    Sri Lanka
    Blogger service එක හරියට javascript render වෙන්නෙ නැහැ Opera එකේ. මම දාගෙන ඉදල අයින් කලා

    දැන් ඒ අවුල නැහැ . අලුත් version එක try කරල බලන්න