Blogger service එක හරියට javascript render වෙන්නෙ නැහැ Opera එකේ. මම දාගෙන ඉදල අයින් කලා
මචන් මගේ තියෙන්නේ රැම් 16GB, Tabs 20 ක් විතර ඔපෙන් කරහම ලොවෙත් නැ. Firefox 3.6 තියෙද්දී එලටම තිබ්බා. Chrome එකනම් එහෙම අවුලක් නැ, ඒ උනාට Firefox අයින් කරන්ඩත් හිතෙන් නැෆයර් ෆොක්ස් වල මෙමරි ලීක් එකක් තියෙනවා, ඒක රැම් එක 4 වගේ පීසී වලට එච්චර දැනෙනේ නැහැ, හැබැයි ඊට අඩු ඒවගේ ප්‍රොසෙස් එක ස්ට්‍රක් වෙනව සැරටම, කොච්චරද කියනවානම් අන්තිමේ මෙමරි එක රීලීස් වෙන්නේත් නැහැ ඇප් එක ක්ලෝස් කරපුවාමඒත් i
firefox
Blogger service එක හරියට javascript render වෙන්නෙ නැහැ Opera එකේ. මම දාගෙන ඉදල අයින් කලා