බ්‍රවුසර් එකේ සිංහල ටයිප් කරන්න

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,176
    27,837
    113
    36
    Mirihana
    alis.alberta.ca
    PC බ්‍රවුසර් එකේ සිංහල direct ටයිප් කරන්න විදියක් දන්නවද?
    ක්‍රෝම් එක්ස්ටන්සන් එකක් වගේ තියේද sinhala input tools වලට intergrate කරපු
     
    • Like
    Reactions: Achilles_Troy

    Sara_LK

    Well-known member
  • Sep 11, 2015
    1,599
    949
    113
    No Place
    PC බ්‍රවුසර් එකේ සිංහල direct ටයිප් කරන්න විදියක් දන්නවද?
    ක්‍රෝම් එක්ස්ටන්සන් එකක් වගේ තියේද sinhala input tools වලට intergrate කරපු
    tiynawa
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,176
    27,837
    113
    36
    Mirihana
    alis.alberta.ca
    helakuru dial eka sure na ban

    මේ තියෙන්නේ භාන්ඩේ.
    මම මේක දවසක් හෙව්ව් හම්බුනේ නෑ...
    ------ Post added on Oct 4, 2022 at 3:58 PM

    ඉන්පුට් ටුල්ස් දාගනින්.
    ඒක ලේසි.
    ------ Post added on Oct 4, 2022 at 3:58 PM
     
    • Like
    Reactions: Achilles_Troy

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,176
    27,837
    113
    36
    Mirihana
    alis.alberta.ca
    https://www.google.com/intl/si/inputtools/try/

    මම මේකෙන් කොටන්නේ (y)
    ඕක බද්ද කරලා හදපු එක්ස්ටන්සන් එකක් තියනවා.
    අර උඩ එකෙක් දාලා තියෙන්නේ.
    ඒක ලේසි බන්

    අයි බන් google input.. පට්ට ලේසියිනෙ...
    මෙච්චර කල් එක්ස්ටැන්සන් එකක් තියනවා කියලා දැනං හිටියේ නෑ බන්
    ------ Post added on Oct 4, 2022 at 4:10 PM
     
    • Like
    Reactions: Walter White

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,039
    113
    Kuwait-Galle
    ඕක බද්ද කරලා හදපු එක්ස්ටන්සන් එකක් තියනවා.
    අර උඩ එකෙක් දාලා තියෙන්නේ.
    ඒක ලේසි බන්

    මෙච්චර කල් එක්ස්ටැන්සන් එකක් තියනවා කියලා දැනං හිටියේ නෑ බන්
    ------ Post added on Oct 4, 2022 at 4:10 PM
    මේක එක්ස්ටෙන්සන් එක නෙවෙයි..
    https://mega.nz/file/xJQhFTRR#ixuTBf0oN7zYQwmx5CYaxMaA2TEbx4r7GN3pV1kUTpQ
     
    • Like
    Reactions: Walter White