OneNote එකේ සිංහලෙන් ටයිප් කරන්න බෑනෙ බං

AnuradhaRa

Well-known member
  • Sinhala wjiesekara keyboard eka type karala, language tool walin sinhala install karada ? tawa ekk sinhala tamil kit dagattada ?. Barima unoth, singlish walin type krala, menna mey wage ekakin
    https://sinhalaunicode.gishan.net/write
    copy paste krala balmau..

    Use krana sinhala font eke mkkda ?

    iskoola pota, Nirmala ඔක්කොම එහෙමයි

    වර්ඩ් හරි නෝට් පෑඩ් එකේ හරි ටයිප් කරල මම කොපි පේස්ට් කරනව

    සිංහල ටැමිල් කිට් මොකුත් දාල නෑ, වින්ඩෝස්වලට තියෙන සිංහලමයි දාගෙන ඉන්නෙ
    උඹ කියපු නිසා වින්ඩෝස්වලම තියෙන විජේසේකර කීබෝඩ් එකත් බැලුව. ඒකත් සාර්ථක නෑ.
     
    • Like
    Reactions: NRTG

    nevertheless

    Active member
  • Feb 28, 2020
    154
    153
    43
    Bandaragama
    uba use kranne windows 10 da ?. tawa ekk, mng eka parak notepad, eke sinhala wagyak dala, save kara passe ganna giyama. eth passe open krala balan kota hari giye na. (meka nam une save kraddhi). E kohoma unath, mng try krala bala solution ekk kiynam.
     
    • Love
    • Like
    Reactions: NRTG and AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • uba use kranne windows 10 da ?. tawa ekk, mng eka parak notepad, eke sinhala wagyak dala, save kara passe ganna giyama. eth passe open krala balan kota hari giye na. (meka nam une save kraddhi). E kohoma unath, mng try krala bala solution ekk kiynam.
    windows 11
    office 2021
    නෝට් පෑඩ් එකේ එහෙම ක්ලෝස් කරල ආයෙ ඕපන් කලා කියල සිංහල අකුරු අවුල් වුණේ නම් නෑ
     
    • Like
    Reactions: NRTG

    nevertheless

    Active member
  • Feb 28, 2020
    154
    153
    43
    Bandaragama
    hello mchn @AnuradhaRa mchn, ube taskbar eke mehma dyk tynwada ?

    1774361397585.png
    ehma ntnm meka gnna, winkey +spacebar

    1774361457007.png


    mage nam, Windows 10 Office 2016.
     
    • Like
    Reactions: AnuradhaRa

    nevertheless

    Active member
  • Feb 28, 2020
    154
    153
    43
    Bandaragama
    mchn, mng chatgpt eken ahuwa.. menna mehema dwal tikk kiwa, pena widhata word wala setting ekk nathi case ekk, menn mey tika try krala blapan, mnd pdf ekk widhata attach kranm
     

    Attachments

    • chat gpt instructions.pdf
      502.7 KB · Views: 29
    • Love
    Reactions: AnuradhaRa

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,307
    36,402
    113
    කෑගල්ල
    Onenote කියන්නේ සිංහල අකුරු type කරන හුත්තක් නෙමේ. ඕක තියෙන්නේ project manage කරන්න, ඕකේ පිටු වල ඕනේ හුත්තක් දාලා තියා ගන්න පුළුවන්, ඊමේල්, audio, video, files දාලා නියමෙටම project plan කරන්න හදලා තියෙන්නේ. අරුන් දන්නවා නම් වහා කනවා... :lol: :lol:
     
    • Wow
    Reactions: AnuradhaRa