බ්‍රසීලයේ මගීන් 60කට වඩා රැගත් ගුවන් යානයක් කඩා වැටේ..⚡📛🛬

super077

Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    කඩන් වැටෙනකොට මිනිස්සුන් බේරෙන්න ක්‍රමයක් තාම නෑනේ
    මේ විදියට ලතාවකට වැටෙනකොට අනිවාර්යෙන්ම බේරේන්න ක්‍රමයක් හදන්නම ඕන. නැත්නම් අපරාදෙනේ මිනිස් ජීවිත.. අඩුම ගානේ හෙවි පැරශුට් දේ තුනකින් වත් ඔය වගේ plane එකක් වැටෙන්න හදන්න බැරිද? :(