- බ්‍රසීලයේ කොළඹ -
බ්‍රසීලයේ කොළඹ
බ්‍රසිලයේ දකුණු දිගට වන්නට අත්ලන්තික් සාගරයට යාබද පැරනා නම් වූ ජනපදයේ පිහිටා ඇති කොළඹ නගරය. එය අයත් වන Greater Curitiba
හි තුන්වැනි විශාලතම නගරය ලෙස දැක්වේ. මෙය ගොඩ නංවන ලද්දේ 1890 හි පෙවරවාරි 5 වෙනිදා වනතර නගරයේ දැනට ලක්ෂ දෙකකට අධික ජනගහනයක්
ජීවත් වෙන බව සදහන්.මෙය මුහුදු මට්ටමෙන් මීටර් 1000 උසින් සුන්දර ප්‍රදේශයකට අළලා පිහිටා ඇතිඅතර පිහිටා ඇති Curitiba හි අගනගරයට කිලෝමීටර් 18 දුරින් පිහිටා තිබේ.
කොළඹ පිහිටා ඇති Greater Curitiba නම් වූ ප්‍රදේශය Curitiba හී පිහිටා ඇති නගරාසන්න ප්‍රදේශයක් ලෙස දැක්වෙනතර
මුළු ජනපදයේම විශාලතම ඉතාලියානු ජනාවාසය මෙහි ඇති කොළඹ නගරයේ පිහිටා ඇති බව සදහන්.
කොළඹ නගරයේ වීදී නැටුමක්
- Snowl -