බ්‍රසීල සීනි සහ කොකේන්
බ්‍රසීල සීනි සහ කොකේන්
ලංකාවට දැන් බ්‍රසීලෙන් සීනි ගෙන්නන්නෙ නැහැ..ඒ බ්‍රසීලෙන් සීනි එක්ක කොකේන් එවන නිසා..දැන් ලංකාවට සීනි ගෙන්නන්නෙ තායිලන්තෙන්.
සාමාන්යෙන් සීනි එහෙන් පැක් කරාම ඒක චෙක් කරලා සහතියක් එවනවා ඩොකියුමන්ට්ස් එක්ක.ඒක බලල සීනි ටික රේගුවෙන් රිලීස් කරනවා එකින් එක ගෝනි පරීක්ෂා කිරීමකින් තොරව,සැකයක් ඔත්තුවක් ආවොත් තමා හොදටම චෙක් කරන්නෙ.
කොකේන් සල්ලි වලට යටවුන ඒ රටවල නිළධාරීන් සීනි එක්ක කොකේන් පැටෙව්වට පස්සෙ සහතිකේ දුන්නොත් මෙහෙදි ඒක වැඩිය චෙක් වෙන් නෑ...ඒත් වැරැදි දේවල් කරොත් බ්ලෑක්ලිස්ට් වෙන නිසා ගොඩක් රටවලින් එහෙම වෙන්නෙ නහැ.
බ්‍රසීලෙන් එන කන්ටේනර් වල කොකේන් ආපු නිසා (අනිවාර්යෙන් එහෙ නිළදාරීන් කොකේන් වලට යටයි ) ඒවා එහෙම හොදටම චෙක් කරන්න තමාලු උපදෙස් දීල තිබ්බෙ.එහෙම තියෙද්දි 2016 ගෙනාපු කන්ටේනර් එක එළියට ගද්දි චෙක් නොකරා කියන්නෙ අනිවා රේගුවෙ ඉන්නවා කොකේන් සල්ලි ගිලපු උන්.
බ්‍රසීලෙන් පටවන කන්ටේනර් එක එන නැව මෙහෙට එන්න කලින් තව වරායවල් ගොඩකට යනවා,සමහර වෙලාවට අදාළ නම්බරේ තියෙන කන්ටේනර් එක ඇරලා බඩු අරගෙන ආයෙ වහලා එවන්නත් පුළුවන්, එහෙම ගන්න බැරි උනාම මෙහෙටම බඩු එන්නත් පුළුවන්. ( ගොඩක් අමාරු වැඩක් )
ඔය කන්ටේනර් එක ගෙන්නපු මිනිහා නම් හොයාගන්න එක මහ දෙයක් නෙමෙයි,හැබැයි ඒක ගෙන්නපු මිනිහා ඔතන අහිංසකයි ..මොකද මිනිහා දාන්නෙ සීනි ඕඩරයක් කොකේන් මාෆියාව උන්ගෙ මෙහෙ ඩීලර්ට ගන්න පුළුවන් වෙන විදියට වැඩේ සෙට් කරනව ගාණට...ඒකයි ඕක ගෙන්නපු ව්‍යාපාරිකයා හොයන එක සිම්පල් උනාට ඒක වැඩක් නැත්තෙ..හැබැයි ඔය කන්ටේනර් එක අවසානයේ අරින තැන එක්ක අනිවාර්යෙන් කොකේන් මාෆියාව සම්බන්ධයි.
මොකද මෙහෙ කොකේන් ඩීලර් දන්නවා අදාළ අංකෙ තියෙන කන්ටේනරේ කොහෙද තියෙන්නෙ,කොතෙන්ටද යන්නෙ අනන් මනන් ඔක්කොම...
ඉතින් සතොසෙ ඇමතිගෙ ඉදන් ඔක්කොම ඕකට සම්බන්ධවීමේ සම්බාවිතාවක් තියෙනවා...හැබැයි ඕවා පරීක්ෂණ කරලා උන්ව අල්ලන්නෙ නෑ ලංකාවෙ නම් මේ කපේට.
කොකේන් වලට අරූ සම්බන්ධයි මූ සම්බන්ධයි කියල දේශපාලුවොන්ගෙ නම් කියවුනොත් ඒවා ගොඩක් වෙලාවට ඇත්ත,උන් කොකේන් ගෙන්නන්නෙ නෑ උන් කොකේන් මාෆියාවෙ සල්ලි වලට යටවෙලා උන්ට තියෙන සම්බන්ධකම් එක්ක කොකේන් මාෆියාවට උදව්කරන එකයි කරන්නෙ
පැටී

Last edited: