බ්‍රහස්පති_ග්‍රහයා

manarrow

Well-known member
  • Jan 31, 2015
    5,074
    5,315
    113
    බ්‍රහස්පති_ග්‍රහයා

    බ්‍රහස්පති යනු අප සෞරග්‍රහ මණ්ඩලය තුල ඇති විශාල ග්‍රහයෙකි.අප්‍රේල් මස 11 වැනි දින මෙම ග්‍රහයාගේ අපුරු සිදුවිමක් සිදුවේ.බ්‍රහස්පති හි චන්ද්‍රයෙකු වන කැලිස්ටෝ හි සෙවනැල්ල බ්‍රහස්පති මතට වැටිමයි.මෙම අවස්තාව සජීවි ලෙස විකාශනය කිරිමට සුදානමි කරඇත. Slooh අඩවියේ තාරකා විද්‍යාඥ Bob Berman සහ Paul Cox විසින් මෙම අවස්ථාව පිළිබවද කරුනු පැහැදිලි කිරිමක් සිදුකරයි.ඔවුන් කැනරි දූපත් හි පිහිටා ඇති නිරික්ශණාගාර මගින් මෙම අවස්ථාව ඔබටත් දැකගැනිමට අවස්ථාව ලබාදී ඇත.
    විකාශනය 11 වැනි දින ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 4:30 ආරමිබ කරයි.ඵය නැරබිමට මෙම ලින්ක් ඵක භාවිතා කරන්න.

    http://live.slooh.com/stadium/live/jupiter-eclipses-callisto
     
    • Like
    Reactions: Dntec

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,074
    5,315
    113
    monavada ban oya vada saurggraha mandale grahayo allan
    evagema pammoriya kiyavanavaa balagena giyahama jothisya hodayine

    මේ thread එක අතිශයින්ම විශ්වය ගැන, ග්‍රහලෝක ගැන, සෞරග්‍රහ මණ්ඩලය ගැන විද්‍යාත්මක පදනමකින් හොයන්න ආසාවක් දක්වන්නන්ට විතරයි. නැතුව පම්පෝරියක්වත් කොහෙවත් යන ජෝතිශ්‍යක්වත් නෙමේ. මම නම් හැමදාම මේවගෙ දේවල් බලනව අහසෙ. උබල වගේ මේ දේවල් ගැන negative විදිහට හිතන එවුන්ට පුළුවන්ද බන් ගැලීලියෝල, අරිස්ටොටල් ල වෙන්න
     
    Dntec

    Well-known member
  • Sep 20, 2010
    2,057
    387
    83
    සිංහලදීපේ
    මේ thread එක අතිශයින්ම විශ්වය ගැන, ග්‍රහලෝක ගැන, සෞරග්‍රහ මණ්ඩලය ගැන විද්‍යාත්මක පදනමකින් හොයන්න ආසාවක් දක්වන්නන්ට විතරයි. නැතුව පම්පෝරියක්වත් කොහෙවත් යන ජෝතිශ්‍යක්වත් නෙමේ. මම නම් හැමදාම මේවගෙ දේවල් බලනව අහසෙ. උබල වගේ මේ දේවල් ගැන negative විදිහට හිතන එවුන්ට පුළුවන්ද බන් ගැලීලියෝල, අරිස්ටොටල් ල වෙන්න
    :yes:
    rep + machan
     
    • Like
    Reactions: manarrow

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    මේ thread එක අතිශයින්ම විශ්වය ගැන, ග්‍රහලෝක ගැන, සෞරග්‍රහ මණ්ඩලය ගැන විද්‍යාත්මක පදනමකින් හොයන්න ආසාවක් දක්වන්නන්ට විතරයි. නැතුව පම්පෝරියක්වත් කොහෙවත් යන ජෝතිශ්‍යක්වත් නෙමේ. මම නම් හැමදාම මේවගෙ දේවල් බලනව අහසෙ. උබල වගේ මේ දේවල් ගැන negative විදිහට හිතන එවුන්ට පුළුවන්ද බන් ගැලීලියෝල, අරිස්ටොටල් ල වෙන්න

    math ovaa gana uparimayen hoyanavaa man kiyapu eka umbata theren na
    man kiuve saruggraha mandale evaa vitharayi ita vadi deyak na kiyala,
    anith de oita vadiya vatina evaa USA loketa den na, USA karanne hadata
    giyaa vage boru mavaa pamak mevaa thereida mandaa :D
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,074
    5,315
    113
    math ovaa gana uparimayen hoyanavaa man kiyapu eka umbata theren na
    man kiuve saruggraha mandale evaa vitharayi ita vadi deyak na kiyala,
    anith de oita vadiya vatina evaa USA loketa den na, USA karanne hadata
    giyaa vage boru mavaa pamak mevaa thereida mandaa :D

    den nathi ewa wadak na. thiyana tika ganinko issella :D :D
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    11.gif
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    den nathi ewa wadak na. thiyana tika ganinko issella :D :D

    thiyena tika madi, planet x thiyenavaa oya විද්‍යාඥyo NSA විද්‍යාඥyo kisi
    deyak kiyanavada na, jupiter vala ufo sighting onatharam, un evaa hangalaa
    dumakethu WTF evai hadaval kali ovaa pennananava

    umba mage rep kapuvaa ne :rolleyes:
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,074
    5,315
    113
    thiyena tika madi, planet x thiyenavaa oya විද්‍යාඥyo NSA විද්‍යාඥyo kisi
    deyak kiyanavada na, jupiter vala ufo sighting onatharam, un evaa hangalaa
    dumakethu WTF evai hadaval kali ovaa pennananava

    umba mage rep kapuvaa ne :rolleyes:

    na kolla mama kapuwa ne.. wenin kauruhari wennathi
     
    Similar threads