බ්‍රහස්පති_ග්‍රහයා
බ්‍රහස්පති යනු අප සෞරග්‍රහ මණ්ඩලය තුල ඇති විශාල ග්‍රහයෙකි.අප්‍රේල් මස 11 වැනි දින මෙම ග්‍රහයාගේ අපුරු සිදුවිමක් සිදුවේ.බ්‍රහස්පති හි චන්ද්‍රයෙකු වන කැලිස්ටෝ හි සෙවනැල්ල බ්‍රහස්පති මතට වැටිමයි.මෙම අවස්තාව සජීවි ලෙස විකාශනය කිරිමට සුදානමි කරඇත. Slooh අඩවියේ තාරකා විද්‍යාඥ Bob Berman සහ Paul Cox විසින් මෙම අවස්ථාව පිළිබවද කරුනු පැහැදිලි කිරිමක් සිදුකරයි.ඔවුන් කැනරි දූපත් හි පිහිටා ඇති නිරික්ශණාගාර මගින් මෙම අවස්ථාව ඔබටත් දැකගැනිමට අවස්ථාව ලබාදී ඇත.
විකාශනය 11 වැනි දින ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 4:30 ආරමිබ කරයි.ඵය නැරබිමට මෙම ලින්ක් ඵක භාවිතා කරන්න.
http://live.slooh.com/stadium/live/jupiter-eclipses-callisto