බ්‍රහ්මාස්වාදය -

nexuszone

Well-known member
  • Aug 12, 2009
    847
    251
    63
    නැත්නම් ?

    මම මට මේ නිර්මාණය දැනෙන විදිය කියන්නම්....
    ඔවුන්ගෙ සංස්කෘතිය අනුව කාන්තාවට හිමි තැන තමා මේක.මේ බ්‍රහ්ම වාදී සංස්කෘතියෙ කැමැත්ත, ආස්වාදය උනේ කාන්තාවට නිදහස අහිමි කරන එක.පිරිමින්ගෙ අවශ්‍යතා සඳහා පමණක් කාන්තාව භාවිත කරන එක.ඒත් ඒ කාන්තාවට තමන්ගෙ නිදහස වෙනුවෙන් නැගීසිටින්න අයිතියක් හෝ අවස්ථාවක් නෑ.මේ කාන්තාව ඔවුන්ගෙ බ්‍රහ්මවාදී සංස්කෘතියෙ ආස්වාදයට ඉඩ දීල...තමන්ගෙ නිදහස කැමැත්තෙන්ම අහිමි කරගෙන
    (කරන්න දෙයක් නැති නිසාම) දැං ඉතිං ඒ ආස්වාදය විඳින්න කියල තමන්ගෙ සංස්කෘතියට කියනව වගෙයි මට හිතෙන්නෙ...

    _____________________________________________________


    නැත්නම් ?
     
    Last edited:

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    Mama wadiya kavi walata comments danne nam na.. eth meka dakkama hithuna brahmachari weema gana kiyala tyenne kiyala.. ekath hndai eka tahakata..

    ඊට සමාන දෙයක්....එක්කෙනෙක් නම් හරියටම තේරුම් අරන් තියෙනවා...බලමුකො

    ස්තුතියි ඔබේ අදහසට
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    after reading it a few times because its short lol and after reading all the comments i concluded that this woman says "you can have it all, me my body and whatever cos they don't matter to me anymore " she's in a state of self awareness where physical things don't matter anymore....ive a feeling that im dead wrong
     

    Chathura141

    Member
    Jun 23, 2008
    885
    86
    0
    49
    අවිස්සාවේල්ල
    මම මට මේ නිර්මාණය දැනෙන විදිය කියන්නම්....
    ඔවුන්ගෙ සංස්කෘතිය අනුව කාන්තාවට හිමි තැන තමා මේක.මේ බ්‍රහ්ම වාදී සංස්කෘතියෙ කැමැත්ත, ආස්වාදය උනේ කාන්තාවට නිදහස අහිමි කරන එක.පිරිමින්ගෙ අවශ්‍යතා සඳහා පමණක් කාන්තාව භාවිත කරන එක.ඒත් ඒ කාන්තාවට තමන්ගෙ නිදහස වෙනුවෙන් නැගීසිටින්න අයිතියක් හෝ අවස්ථාවක් නෑ.මේ කාන්තාව ඔවුන්ගෙ බ්‍රහ්මවාදී සංස්කෘතියෙ ආස්වාදයට ඉඩ දීල...තමන්ගෙ නිදහස කැමැත්තෙන්ම අහිමි කරගෙන
    (කරන්න දෙයක් නැති නිසාම) දැං ඉතිං ඒ ආස්වාදය විඳින්න කියල තමන්ගෙ සංස්කෘතියට කියනව වගෙයි මට හිතෙන්නෙ...



    මටත් හිතෙනවා ඔයා හරි කියලා...
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    හරිම ගැඹුරු අර්ථයක් තියෙන නිර්මාණයක් කියා සිතේ.
    අපි ඉන්නවා උදව්වක් ලැබෙන තුරු අපෙ සොයුරියගෙන්.

    එතරම්ම ගැඹුරු තේරුමක් තියෙන නිර්මාණයක් නෙමේ.....ඒත් මට හිතුන අනිත් අය මේ නිර්මාණය මොනවිදියටද තේරුම් ගන්නෙ කියන එක දැනගන්න
     

    dulhari

    Member
    Jul 2, 2007
    2,024
    116
    0
    brahma + aasawadaya.... mata therena widiyata nam..... gahaniyakuge shiilachara kama rasawidinna(wahunu sanwaraya winda ganna) pirimiyakuta aaradhana kirimakda???? ee wideema brahma+aashawadaya widiyata adunwala....

    ane manda dil me theruna hati
    apoorui
     

    Mal Aiyya

    Member
    Feb 19, 2008
    7,454
    65
    0
    Peradeniya Mal Waththe...
    හරිම ගැඹුරු අර්ථයක් තියෙන නිර්මාණයක් කියා සිතේ.
    අපි ඉන්නවා උදව්වක් ලැබෙන තුරු අපෙ සොයුරියගෙන්.

    Ow ithin melo deyak therenne nathi wunama apith oya wage "Gamburu artheya" kiyala kiyanawa..

    Kamak naha ithin shape eke.. :rofl:
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    අක්ක කියන්න හදන්නෙ මට හිතුන දේනම් මේ ගන කතා කරන්න මට ගොඩක් දේ තියනවා...
    ඒත් කතා නොකරන තරමට හොඳයි නේද?

    බ්‍රහ්මාස්වාදය උනේ ඒකනම්... එච්චරයි !
    හැමදෙනාම ඔහුට යටයි......


    මට තේරුනේ නෑ :rolleyes:
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    Maha agak mulak nathi wachana set ekak gahala ekata Kaviyak kiyala label lu.. Kaata kiyanna da?

    Suba Anagathayak! :rofl:


    සමහර මිනිස්සුන්ට නටන්න බැරි උනාම පොළොවත් ඇදවෙනවා කියලා කියන කතාව ඇත්ත කියලා අදනම් දැනගත්තා....
    :P
     

    weerasinghe

    Well-known member
  • Aug 15, 2007
    2,530
    94
    48
    Galgamuwa


    ඇස්දෙක විතරක් පේන විදිහට අන්දල තියෙන්නෙ කළුවරේදි අදුන ගන්න නේ...

    බැරි වෙලාවත් සම්පූර්නම වහල තිබ්බනං......................