බ්‍රාඑක ගලවන්න අපිට අයිතිය තියෙනවා - (Cargills Food City)

fdk

Well-known member
  • Sep 16, 2011
    5,592
    5,486
    113
    andum galawanne ekimai, video eka hondata balapang, ethakota kattiya okkoma ain wenawa, habaiun ehema gahapu eka waradi eke me wadakara ayage gona kama

    anthimata wenne hora nidahas , wada karana ewunge job ekata kela wenawa
     

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,277
    3,068
    113
    ලංකාවේ මිනිස්සුන්ගේ මනස වගේම නීතියත් හැදිලා තියෙන්නේ වැරදිකාරයන්ට වාසි වෙන විදියට. ගහපු අයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරනවා වගේම හොරකම් කරපු එකටත් නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනෑ.
    ගැහුවට වන්දිය ලක්ෂ 10යි... හොරකමට දඩය 5000/- යි. ඒත් ලාබයිනේ බං...
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,459
    32,188
    113
    යස්... මටත් නෝට්වුනා...
    ඊට පස්සෙ තමයි වට වෙලා ඉඳපු උන් ටික ගැරඬියට භූමිතෙල් ගැහුව වගේ එතනින් මාරු වෙන්නෙ... කෙල්ල රෙදි ගලෝල යකා නටන්න ඇති...

    කොහොම උනත්, නීතිය අතට ගත්ත සාරිය ඇඳල ඉන්න සුපවයිසර්ටනං කෙලවෙනව... රිමාන්ඩ් කරන්නත් ඉඩ තියෙනව...
    Sariye usne bahi neda? Thawa innawa gov service eke oya wage sari, tie usne nalalata gahapu un.
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,241
    12,049
    113
    මේ ලගදිත් කීල්ස් එකේ මට අවුලක් වෙලා .මම රණ්ඩුවට ගියේ නැහැ..කෙලින්ම එයාලගේ හොට් ලයින් එකට කිව්වා. බ්‍රාන්ච් එකේ නමක් එක්ක. කස්ටමර් කෙයාර් තියනවා එතන නම්.ගොඩක්ම ගොන් පාට් දාන්නේ සිකුරුටි ලා..කස්ටමර් හැන්ඩ්ලින් උන් දන්නේ නැහැ..උන් අවුට්සෝස් කරලා තියන්ෙන්

    කාගිල්ස් නම් අපේ පැත්තේ වැඩ කරන්නේ දෙමල ලමයි..වැඩිය නම් යන්නේ නැහැ..ඒ නිසා දන්නේ නැැ.

    ෆේස් බුක් එකේ ඒ ගෑනි වෙනුවෙන් කතා කරන්න හැලි ලියන්න..වැලෙලනවා..යකෝ .හරි වැරැද්ද මොකක්ද? කියලා ..මාධ්‍ය ට කියන්න ඔන..ඔන ප්‍රශ්නයක දෙපැත්තක් තියනවා...අනික,දවසක් මම කීල්ස් එකේ ඉන්නෙකොට සිකුරිටි ට කස්ටමර් කෙනෙක්ගේ බෑග් එක චෙක් කරන්න ඔන කිව්වා.එතනදි ඒ යකා කෑ ගැහුවා..අපි හොරුද අනම් මනම් කියලා..අර සිකුරුටි , කිව්වා..අපි ජනාධිපති ආවත් චෙක් කරනවා යකෝ කියලා

    සමහර මිනිස්සුත් ඉන්නවා අම්බානක කපටියි. අපි දන්නවනේ...කස්ටමර්ස්ලා ගැන..

    දවසක් අපේ ෂොප් එකේ දේව පිලිම දෙකක් විකුණන්න ගිහින්, දොර ඇරගෙන ඇවිත්,කාර් එකේ නෝනට පෙන්නන්න ගිහින් එන්නම් කියලා..එලියට අරන් ගියා..

    ගියා ගියාම තමයි 600/= ක ලොස් එකක් අපිට..එහෙම මිනිස්සු ඉන්නවා..

    තවත් උන් ඉන්නවා,ආතල් එකට කෝල් කරලා..ෆේක් ඕඩර්ස් දානවා..හැම දේකම දෙපැත්තක් තියනවා..

    ඒත් උන්ට අතින් පයින් ගහන්න අයිතියක් නැහැ..නීතියට බාර දෙන්න. අවශ්‍යයි.
     
    Last edited:

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,847
    3,025
    113
    colombo
    ලංකාවේ මිනිස්සුන්ගේ මනස වගේම නීතියත් හැදිලා තියෙන්නේ වැරදිකාරයන්ට වාසි වෙන විදියට. ගහපු අයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරනවා වගේම හොරකම් කරපු එකටත් නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනෑ.
    කාටත් නිතිය අතට ගන්න බැහැ නිතිය දෙන්නාටම ක්‍රියාත්මකවේ හොරකම් කරලා නම් ,

    හැබැයි ලංකාවා ඇතුලේ නිතිය වැඩ කරන විදිය අනුව නිතිය ම සරණ ගිහින් නම් නීතියේ පිහිටක් ලබන්න බැහැ , නිතිය අතට අරන් තමයි යුක්තිය පසිදලන්න වෙන්නේ
     
    • Like
    Reactions: NRTG

    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,854
    800
    113
    @Thusithaya
    බලපන් ඕවල වැඩකරන මෝඩයන්ට බ්‍රේන් වොෂ් කරල තියන තරම. හරියට තමන්ගෙ දෙයක් හොරකම් කරා වගේ හැසිරෙන්නෙ. හොරකමක් උනානං සිකුරුට්ටට අල්ලල දීලා පොලීසියට කෝල් කරල නිකන් ඉන්නෙ නැතුව තඩි බාන්නත් යනව
    නැහැ බන් මාසේ අවසානේ Stock count එකේදි ලොකු වෙනසක් තිබ්බොත් මුන්ගේ පඩියෙන් යන්නෙ එ්කයි
     
    • Like
    Reactions: NRTG

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    කීල්ස් එකේ ඉන්නෙකොට සිකුරිටි ට කස්ටමර් කෙනෙක්ගේ බෑග් එක චෙක් කරන්න ඔන කිව්වා.එතනදි ඒ යකා කෑ ගැහුවා..අපි හොරුද අනම් මනම් කියලා..අර සිකුරුටි , කිව්වා..අපි ජනාධිපති ආවත් චෙක් කරනවා යකෝ කියලා
    meka සිකුරුටි wa job eken ayin karanna ona deyak company eka paththen gaththama. yako kiyana eka record wela thibboth awul company ekata.



    bag එක පෙන්නන්න කිව්වම බැග් එකම දෙනවා අතට බිල ඇතුලේ කියල. මූණ දෙක වෙලා බලන්නේ bag එක . අපි customer උන්ට check කරනකන් bag අල්ලාගෙන ඉන්න ඕන නැහැ .


    හොඳට ගරු දීල කතා කරට කමක් නැහැ තමන්ගේ ගෙදර සිකුරිටිට or office එකේ .

    . spoiled posh එකෙන්ම තමයි corporates වලින් කරන කඩ ,dialog ,slt etc ගියාම කතා කරන්නේ . වැඩෙත් ඉකමනට කෙරෙනවා එහෙම කතා කරද්දී .


    උන් මොකක් හරි වෙලා බැන්නත් ආපස්සට හයියෙන් or කුණුහර්ප හෝ සැර වචන කියන්න එපා . හැම දෙයක්ම හොරෙන් record කරන්න just in case .



    1695537317270.png
     
    Last edited:
    • Like
    Reactions: Ozone4 and NRTG

    Karmaya

    Well-known member
  • Aug 29, 2023
    617
    654
    93
    ඇදුම් ගලවන්න එකිමයි කියමු? හැබැයි ගහන එක හරිද?
     
    • Like
    Reactions: NRTG

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    ඇදුම් ගලවන්න එකිමයි කියමු? හැබැයි ගහන එක හරිද?
    දොර කඩනකං බකං නිලාගෙන ඉන්ඩෑ. දොර කඩන්න හදනකොටනෙ කොණ්ඩෙන් අල්ලලා ඇද්දෙ
     

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    කොහොමත් food city වල එවුන්ගේ කිසි වැදගත් කමක් නැ... customer කෙනෙක් එක්ක හිනා වෙන්නැ.. නිකන් ඕහේ බලන් ඉන්නවා... කිසිම ප්‍රියමනාප ගතියක් වත් නැ උන්ගේ..
     
    • Like
    Reactions: NRTG

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,468
    15,592
    113
    Land of the Gods 🕎
    Keels eka nam patta ban. security un mara widiyata respect karanawa. same time yana gaman Cargeels ekata giya 0 customers 😮 aluthen open kala ekak. lost pita duwanne mama hitanne
     
    • Like
    Reactions: NRTG