වරෙන් ඇතුලට...
.
.
.
.
.
.
.
අද නිවාඩුවක් දැම්මා බෝඩිමේ ඉන්නේ...බෝඩිමේ එක පැත්තක තට්ටු තුනේ ගෙයක් තියෙනවා එකේ ඉන්නේ අලුත බැදපු ජෝඩුවක්..
කෙල්ල තලෙලු වැඩිය උස මහත නැති හැබැයි හෙන කියවිල්ලක් තියෙන ආකර්ශනීය කෙල්ලෙක්... කොල්ල නම් මොකේද මන්දා..
ඔන්න දවල් පට්ට රස්නෙයි ඒ වගේම හුළං...හුළං හැමුවට වැඩක් නැ ගින්දර වගේ මම ඒ නිසා 1 ට විතර නැවා නලා අග පිහි දදා ඉන්නකොට මට තේරුනා තාප්පේ අයිනේ තියෙන ගෙදර කෙල්ල රුප් ටොප් එකේ ඇදුම් වනනවා කියලා.. ඒ අතරේ ෆෝන් එකක් රින්ග් වෙන සද්දේ ඇහුනා කොල්ලා කෑ ගැහුවා කෙල්ලගේ නම කියලා ඔයාට කෝල් එකක් කියලා...
ඔන්න මාත් ඉතින් ගෙට ගිහින් ඇදුමක් දාගෙන මෙසේ වාඩි උනා විතරයි දඩ බදාස් ගාලා සද්දයක් අවා.. මෙන්න බොලේ අරුන්ගේ ඇදුම් රැක් එක පිටින්ම ඩොන් ගලා බිම... මම ගියා බලන්න කෙල්ලගෙයි කොල්ලගෙයි දෙන්නගෙම ඇදුම් එකේ..
එකේ තිබ්බා රතු පාට බ්රා එකක් එක පට්ට... අර අලුත් මොඩෙල් එකේ පැන්ට් දෙකකුත් තිබ්බා ඒවා දිහා නම් බැලුවේ නෑ බ්රා එක දැක්කා නම් නිකම් මොකක්ද හිතුනා මන් ඉතින් අය්යේ ඇදුම් රැක් එක වැටුනා කියලා කිව්වා කොල්ලා ඇවිත් ඇදුම් ටික බාස්කට් එකකට දගෙන ගියා..