බ්‍රැන්ඩික්ස් එෆ්.එම් ගුවන් විදුලියට තරං

buddikahl

Member
Nov 16, 2011
1,110
132
0
UVA
බ්‍රැන්ඩික්ස් එෆ්.එම් ගුවන් විදුලියට තරං

මෙරට ප්‍රධාන පෙළේ ඇගලුම් නිෂ්පාදකයා වන බ්‍රැන්ඩික්ස් ලංකා සමාගම විසින් සිය කාර්ය මණ්ඩලයේ රසිකත්වයට ගැලපෙන පරිදි අරඹා ඇති බ්‍රැන්ඩික්ස් එෆ් එම් ගුවන් විදුලිය නොබෝ දිනකින් ලංකාවම ආවරණය කිරීමට සුදානම් වන බවක් අප හට වාර්තාවේ.
වේග රිද්ම ගීත පමණක් වාදනය කරන බ්‍රැන්ඩික්ස් fm ගුවන් විදුලිය දැනට අන්තර්ජාලය ඔස්සේ සජීවිව විකාශනය වන අතර මෙරට බොහෝ ඇගලුම් කර්මාන්ත ශාලා තුල වේගයෙන් ජනප්‍රිය වන බවක් පෙනේ.මෙය බොහෝ විට fm මෙගාහර්ට්ස් 105.2 න් හෝ 105.4 ඔස්සේ විකාශනය වීමට නියමිත ඉඩකඩ වැඩිය.
මෙරට වේග රිද්ම ගීත ප්‍රචාරය වන ෂා fm හා රිදම් fm ගුවන් විදුලියට ඉදිරියේදී බ්‍රැන්ඩික්ස් fm ගුවන් විදුලිය ප්‍රබල තර්ජනයක් එල්ල කරනු ඇත.
SOURSE-http://srilankantvradio.blogspot.com/
 
rm1980

Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    ෂා fm හා රිදම් fm මල ජරාවට අමතරව තවත් hu FM එකක්.හරිනම් ඔය මගුල් ඔක්කොම තහනම් කරන්න ඕන.නොදකින් බස් 1ක යන්න බැහැ පාරක යන්න බැහැ මුන්ගේ කුණු සද්දේ
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ෂා fm හා රිදම් fm මල ජරාවට අමතරව තවත් hu FM එකක්.හරිනම් ඔය මගුල් ඔක්කොම තහනම් කරන්න ඕන.නොදකින් බස් 1ක යන්න බැහැ පාරක යන්න බැහැ මුන්ගේ කුණු සද්දේ
    ඒක නේ මල්ලි අපි කියන්නේ අහන්න කියල චැනල් අතර රේඩියෝ එක එළකිරි රේඩියෝ එක.................................

    (මෙය එළකිරි රේඩියෝව මගින් මුදල් නෙගෙවා ප්‍රචාරය කරනු ලැබූ දැන්වීමකි)
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,286
    4,414
    113
    ඇයි එන්නද
    ඒක නේ මල්ලි අපි කියන්නේ අහන්න කියල චැනල් අතර රේඩියෝ එක එළකිරි රේඩියෝ එක.................................

    (මෙය එළකිරි රේඩියෝව මගින් මුදල් නෙගෙවා ප්‍රචාරය කරනු ලැබූ දැන්වීමකි)

    ekenma :D
     
    dilshanjvc

    Well-known member
  • Jun 8, 2009
    3,469
    664
    113
    35
    Negombo
    ෂා fm හා රිදම් fm මල ජරාවට අමතරව තවත් hu FM එකක්.හරිනම් ඔය මගුල් ඔක්කොම තහනම් කරන්න ඕන.නොදකින් බස් 1ක යන්න බැහැ පාරක යන්න බැහැ මුන්ගේ කුණු සද්දේ

    sirawatama.... :yes: :yes: :yes: :yes: :yes:
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    ඒක නේ මල්ලි අපි කියන්නේ අහන්න කියල චැනල් අතර රේඩියෝ එක එළකිරි රේඩියෝ එක.................................

    (මෙය එළකිරි රේඩියෝව මගින් මුදල් නෙගෙවා ප්‍රචාරය කරනු ලැබූ දැන්වීමකි)

    AELA AELA AYYE.:yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,087
    3,529
    113
    Inside Your Laptop ;)
    ඒක නේ මල්ලි අපි කියන්නේ අහන්න කියල චැනල් අතර රේඩියෝ එක එළකිරි රේඩියෝ එක.................................

    (මෙය එළකිරි රේඩියෝව මගින් මුදල් නෙගෙවා ප්‍රචාරය කරනු ලැබූ දැන්වීමකි)

    :cool::yes::cool: