බ්‍රෑන්ඩඩ් ටයි කෝට්

2osama

Well-known member
  • Oct 25, 2010
    81,572
    72,774
    113
    මාලඹේ

    පච අනුරායා ලංකාවට එන්නේ නැතුව ඉන්දියාවේ ම නවතියි ද දන්නේ නැහැ 🤣🤣
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,756
    23,441
    113
    බයියො ඇවිස්සුනා කියන්නෙ අනුර අනිව දිනනව
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,494
    25,793
    113
    කෝට්ටේ නගරාධිපති තට්ටයා, ඕකට හැම apartment project එකකින්ම apartment එකක් දෙන්න ඕනේ නේද ඇපෘවල් ගන්න ඒ කාළේ.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    කෝට්ටේ නගරාධිපති තට්ටයා, ඕකට හැම apartment project එකකින්ම apartment එකක් දෙන්න ඕනේ නේද ඇපෘවල් ගන්න ඒ කාළේ.
    මූට apartment කීයක් තියෙද ? Rent කළා නම්.බර ගානක් එනවා ඇතිනෙ 🤔
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,647
    13,363
    113
    ඇයි අනුරලා branded suit අදින එක අවුල්ද ?
    ඇයි JVP එකේ අය අනිත් 225 වගේම කාල ඇදල හිටියම උබලට රිදෙන්නේ ඇයි ???
     
    • Haha
    Reactions: kasun090354t

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,481
    113
    සනත් නිශාන්තයා මැරුණා වගේ පොහොට්ටුවේ තව දෙතුන් දෙනෙක් මැරෙනවා කොයි වෙලාවක හරි ඊට පස්සේ උන්ගේ ගෑනු ටික අඬ අඬ කියයි අනුර ඉන්දියාවේ ගිය වෙලාවේ ඉඳන් මුන්ට නිද ගියේ නෑ නින්ද ගියත් එක පාරටබ බය වෙලා කෑ ගහගෙන නැගිටිනවා වෙලාවකට පිස්සුවෙන් වගේ කෑ ගහනවා කෑවේ බීවෙත් නෑ හරියට මම කඩේ ගිහින් එන ටිකට මෙන්න මේ මිනිහා බෙල්ලේ වැල දාගෙන කියලා
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,572
    72,774
    113
    මාලඹේ
    horakan karala adinawata wada, illan adina eka nambukarai neda ponnayo
    යාළුවෝ හොරකම් කරලා මුට දෙනවා වෙන්න බැරිද? අර අර්ජුන් මහේන්ද්‍රන් රවි කරුණානායකගේ දුවට ගෙවල් අරන් දුන්නා වගේ🤣🤣🤣
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    යාළුවෝ හොරකම් කරලා මුට දෙනවා වෙන්න බැරිද? අර අර්ජුන් මහේන්ද්‍රන් රවි කරුණානායකගේ දුවට ගෙවල් අරන් දුන්නා වගේ🤣🤣🤣
    අර්ජුන් මහේන්ද්‍රන් , රවි කරුණානායක hire danawa kiyala apu sakkili nandasena wesige putha anthimata pana baye reten penala giya neda?
     
    • Haha
    Reactions: gamerlk

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,417
    75,101
    113
    ඇයි අනුරලා branded suit අදින එක අවුල්ද ?
    ඇයි JVP එකේ අය අනිත් 225 වගේම කාල ඇදල හිටියම උබලට රිදෙන්නේ ඇයි ???
    Kisi aulak ne ban. Aula tiyenne gamey baduwa anith unta baduwa baduwa api virgin gaga haminna hadana eka :yes: :yes: :yes:
     
    • Like
    Reactions: rangana26

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,647
    13,363
    113
    Kisi aulak ne ban. Aula tiyenne gamey baduwa anith unta baduwa baduwa api virgin gaga haminna hadana eka :yes: :yes: :yes:
    He he jvp කියලා අමුතු එකක් නෑ බන් , උනුත් ගොන් බඩු තමයි