බ්‍රිගේඩියර් අයියා

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    බ්‍රිගේඩියර් අයියා

    hD0pEOe.jpg
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    පේනවනේ මිනිස්සු මොකක්ද ඉල්ලන්නේ කියලා. මේ රටට ආදරේ කරන එවුන්ට තමා මිනිස්සු ආදරේ. ගෝටා නම් ගොඩ යයි වගේ
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    පේනවනේ මිනිස්සු මොකක්ද ඉල්ලන්නේ කියලා. මේ රටට ආදරේ කරන එවුන්ට තමා මිනිස්සු ආදරේ. ගෝටා නම් ගොඩ යයි වගේ

    වික්කාමසිංහ වගේද? :lol:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,740
    1
    57,969
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පේනවනේ මිනිස්සු මොකක්ද ඉල්ලන්නේ කියලා. මේ රටට ආදරේ කරන එවුන්ට තමා මිනිස්සු ආදරේ. ගෝටා නම් ගොඩ යයි වගේ

    ගෝට රටට ආදරේ නම් ඇමරිකානු පුරවැසිකම තියන් ඉන්න් ඇයි හිටං?:confused:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,632
    113
    ගෝට රටට ආදරේ නම් ඇමරිකානු පුරවැසිකම තියන් ඉන්න් ඇයි හිටං?:confused:

    ලංකාවට යුද්ධේ කාලේ විදේශාධාර දෙන්න එපා කියපු වික්කාමසිංහ නම් 100% ලංකාවේ පුරවැසිකම තියෙන එකෙක් හිටං!

    Edit: ඇයි තව අලිමංකඩ යනව කියල පාමංකඩ යනව කියපු එවුං, ඕන ගොනෙකුට යුද්ධ කරන්න පුලාන් කියපු එවුං :lol:
     
    Last edited:
    • Like
    Reactions: laknath123

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ලංකාවට යුද්ධේ කාලේ විදේශාධාර දෙන්න එපා කියපු වික්කාමසිංහ නම් 100% ලංකාවේ පුරවැසිකම තියෙන එකෙක් හිටං!

    :lol:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,740
    1
    57,969
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ලංකාවට යුද්ධේ කාලේ විදේශාධාර දෙන්න එපා කියපු වික්කාමසිංහ නම් 100% ලංකාවේ පුරවැසිකම තියෙන එකෙක් හිටං!

    Edit: ඇයි තව අලිමංකඩ යනව කියල පාමංකඩ යනව කියපු එවුං, ඕන ගොනෙකුට යුද්ධ කරන්න පුලාන් කියපු එවුං :lol:

    වික්කාමසිංහ රටට ආදරේද?
    ගෝට රටට ආදරේද?
    අනුර රටට ආදරේද?

    කොමෙන්ට් දානකොට නිර්පාක්ෂිකභාවය ඔප්පු කරන්න හැම දේසපාලුව ගැනම සඳහන් කරන්න අමාරුයි.:dull:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,632
    113
    වික්කාමසිංහ රටට ආදරේද?
    ගෝට රටට ආදරේද?
    අනුර රටට ආදරේද?

    කොමෙන්ට් දානකොට නිර්පාක්ෂිකභාවය ඔප්පු කරන්න හැම දේසපාලුව ගැනම සඳහන් කරන්න අමාරුයි.:dull:

    2020 ඔව්වලින් එකක් තමයි තෝරගන්න වෙන්නෙ ඔය ඔක්කොටම වඩා Scurvy රටට ආදරේ වුනත් :)
     
    fidget

    Member
    Jan 3, 2018
    608
    65
    0
    ගෝට රටට ආදරේ නම් ඇමරිකානු පුරවැසිකම තියන් ඉන්න් ඇයි හිටං?:confused:

    ලංකාවට ආදරේ වෙන එකයි, පුරවැසි කමයි කියන්නේ දෙකක්. එහෙනම් මොහිඩින් බේග් බෞද්ධ වෙන්න එපැයි නේ, ඇයි මුස්ලිම් වෙලාම හිටියේ බෞද්ධාගමට ඔච්චර ආදරේ නම්? මිනිස්සුන්ට එක එක හේතු තියෙනවා, ඒ කියලා උන් ආදරේද නැද්ද කියලා හොයන්න බෑ. උබ මහලොකුවට හැම එකම ලොජිකල් විදියට හිතන එකානේ?

    Tattaya

    Member
    Feb 24, 2018
    187
    16
    0
    ගෝට ට ආතල් එකේ ඈමරිකාවට වෙලා හිටියනම් මොකෝ වෙන්නෙ , ඔනෙ තරම් සල්ලිත් හොරකම් කරල ඈතිනෙ
     
    donshelf

    Well-known member
  • Aug 6, 2009
    1,671
    131
    63
    බිහඉන්ඩ් යූ.
    ගෝට ට ආතල් එකේ ඈමරිකාවට වෙලා හිටියනම් මොකෝ වෙන්නෙ , ඔනෙ තරම් සල්ලිත් හොරකම් කරල ඈතිනෙ
    ඇති කියන්නේ ඇයි මචං මොනවද කියලා දාපන්කෝ තට්ට පකා..
    මිග් මන්කොල්ලේ නේද:dull::dull:.. වව්චර් account විස්තරත් එක්කම දාපන් නිකන් කියෙව්වට තේරෙන්නේ නෑ :rofl:
     
    Tattaya

    Member
    Feb 24, 2018
    187
    16
    0
    ඇති කියන්නේ ඇයි මචං මොනවද කියලා දාපන්කෝ තට්ට පකා..
    මිග් මන්කොල්ලේ නේද:dull::dull:.. වව්චර් account විස්තරත් එක්කම දාපන් නිකන් කියෙව්වට තේරෙන්නේ නෑ :rofl:

    කව්ද යකෝ තට්ට පකා , මන් තොට මොකුත් කියල තිබ්බෙ නෑ නෙ පෝස්ට් එකේ , ගොන් බල්ල , ගෝටට ගහද්දි තොට රිදෙන්නෙ ඈයි? බතල කොටා​
     
    Nov 20, 2012
    1,467
    477
    0
    2020 ඔව්වලින් එකක් තමයි තෝරගන්න වෙන්නෙ ඔය ඔක්කොටම වඩා Scurvy රටට ආදරේ වුනත් :)

    තට්ට කුකුළා ජනපති කරමු.... :rofl:

    මහේෂ් වලතර තට්ට කුකුල් ජනපති.....

    :lol::lol::lol::lol::lol:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    කව්ද යකෝ තට්ට පකා , මන් තොට මොකුත් කියල තිබ්බෙ නෑ නෙ පෝස්ට් එකේ , ගොන් බල්ල , ගෝටට ගහද්දි තොට රිදෙන්නෙ ඈයි? බතල කොටා

    :lol::lol::lol:
     
    donshelf

    Well-known member
  • Aug 6, 2009
    1,671
    131
    63
    බිහඉන්ඩ් යූ.
    කව්ද යකෝ තට්ට පකා , මන් තොට මොකුත් කියල තිබ්බෙ නෑ නෙ පෝස්ට් එකේ , ගොන් බල්ල , ගෝටට ගහද්දි තොට රිදෙන්නෙ ඈයි? බතල කොටා​
    hadissiye awee thatte pennala yanna kiyala hituwe ban.. thatta paka kapanna puluwan uparima ekaine.. natnm hari name eken waren pakaya..
    kauda yako bathala kota thaththada:lol::lol: