බ්‍රිගේඩියර්_පෝරකේට

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
බ්‍රිගේඩියර්_පෝරකේට

දැන් බයියෝ ටික මේකටත් කියයි ආණ්ඩුව රණවිරුවෝ පෝරකේට දක්කනවා කියලා.


බිරියට වෙඩි තබා මැරූ හිටපු බ්‍රිගේඩියර් පෝරකේට



lock-up.jpg

හිටපු බ්‍රිගේඩියර් චන්දන රූපසිංහ












තම බිරිඳට පිස්තෝලයකින් වෙඩි තබා ඝාතනය කිරී‍ෙම් අධිචෝදනාවට වරදකරු වූ හිටපු හමුදා බ්‍රිගේඩියර්වරයෙකුවූ දොන් චන්දන රූපසිංහ යන අය එම මිනීමැරීමේ චෝදනාවට වරදකරු බවට තීන්දු කළ ගම්පහ මහාධිකරණ විනිසුරු පියසීලි වික්‍රමසිංහ මතුරට මහත්මිය චූදිත හිටපු බ්‍රිගේඩියර් චන්දන රූපසිංහ යන අයට ඊයේ (13) මරණීය දණ්ඩනය නියම කළාය.

2007 නොවැම්බර් 23 හෝ ඊට ආසන්න දිනයකදී මාකොළ දේවාල පාරේ දෙමහල් නිවසක උඩුමහලේ නිදන කාමරයේදී සිය බිරිඳ වූ කේ. පී. තේජානි රූපසිංහ (36) දෙදරු මව වෙඩිතබා ඝාතනය කිරී‍ෙම් සිද්ධිය සම්බන්ධයෙන් විත්තිකාර බ්‍රිගේඩියර්වරයාට මෙලෙස මරණ දඬුවම නියම විය.

සිද්ධිය සම්බන්ධයෙන් විත්ති පාර්ශ්වය අවසානවරට කැඳවූ වෛද්‍ය සාක්ෂිය බැහැර කරන බවද සිද්ධිය සිදුවී මාස 05කට පසුව සිද්ධිය වූ ස්ථානයේ ජායාරූප ගෙන ස්ථානය පරීක්ෂා කර ඉදිරිපත් කරන ලද්දක් බවද මෙම නඩු විභාගයේදී හෙළි විය.

පැමිණිල්ල සැකයෙන් තොරව චෝදනා ඔප්පුකර ඇති බවද, ඒ අනුව දණ්ඩ නීති සංග්‍රහයේ 296 වගන්තිය යටතේ දඬුවම් නියම කරන බවද මහාධිකරණ විනිසුරුතුමිය පැවසුවාය. විත්තිකරුට යම් ප්‍රකාශයක් කරන්නට අවශ්‍යදැයි විමසනු ලදුව “ස්වාමීනි මම නිවැරැදිකරු, අධිකරණ නියෝගය පිළිගන්නවා.

නමුත් මම නිවැරැදිකරු, බිරිඳමයි වෙඩි තබාගත්තේ. අවම වශයෙන් අත්වැරදීමක් වෙලාවත් බිරිඳ වෙඩි තබා ගන්නා විට අවිය උදුරා ගන්න මට බැරිවුණා’ යැයි පැවසීය. පැමිණිල්ල මෙහෙයවීම රජයේ නීතිඥ තුසිත මුදලිගේ මහතා ඉදිරිපත් කර තිබුණි.
 

toiya

Well-known member
  • Jan 8, 2007
    13,183
    4,583
    113
    පොන්සි ආණ්ඩුව
    ඉතින් ? ඔයවගේ දෙකට එහෙම කියන්න තරම් තොපි වගේ ගොබ්බයො නෙමේ මේ එළකිරියේ ඉන්න බයියෝ කියන්නේ පකෝ
     
    • Like
    Reactions: agrmrs

    Magneto

    Member
    Dec 12, 2010
    62
    4
    0
    ඉතින් ? ඔයවගේ දෙකට එහෙම කියන්න තරම් තොපි වගේ ගොබ්බයො නෙමේ මේ එළකිරියේ ඉන්න බයියෝ කියන්නේ පකෝ

    siraaawata ma bn... okaaa post eka dala tiyenne eke tiyana de wath kiyawala da kiyala sekai...
     
    • Like
    Reactions: toiya