වෙන්න ඇති බන් මෙහෙම යන්න දෙන්නෙ නෑනෙ රටවල් අතරෙ. ඒ උනාට ඉතින් අන්තිමට ඒකෙන් වැඩක්ම නෑ.මෙයා ගිහින් තියෙන්නේ නීති විරෝධී ගමනක් කියලා රජයේ මාධ්‍ය ඉන්ටර්විව් කරන්න දුන්නේ නෑ නේද?
පැනමා ඉඳලා කොලොම්බියාවට ප්ලේන් එකෙන් යන්න ඕනේ එක බෝට්ටුවක ගිහින්, මත් ද්‍රව්‍ය ප්‍රවාහනය නිසාලු එහෙම කරලා තියෙන්නේ.වෙන්න ඇති බන් මෙහෙම යන්න දෙන්නෙ නෑනෙ රටවල් අතරෙ. ඒ උනාට ඉතින් අන්තිමට ඒකෙන් වැඩක්ම නෑ.
ඒ කියන්නෙ මෙයා ප්‍රවාහනය කරල කියලද?පැනමා ඉඳලා කොලොම්බියාවට ප්ලේන් එකෙන් යන්න ඕනේ එක බෝට්ටුවක ගිහින්, මත් ද්‍රව්‍ය ප්‍රවාහනය නිසාලු එහෙම කරලා තියෙන්නේ.
ඔව් බන් අපි ඉතින් වැඩිය ඔව්ව බලන්නෙ නෑනෙ. ඒ නිසා මේක හොදයිDocumentary dekala nethi unta hodayi![]()
එක ලංකාවට අදාල වෙන්නේ නැ. උන් පිස්සෝ. මු යන්නේ සුවිස් පාස්පෝට් එකක් එක්ක.මෙයා ගිහින් තියෙන්නේ නීති විරෝධී ගමනක් කියලා රජයේ මාධ්‍ය ඉන්ටර්විව් කරන්න දුන්නේ නෑ නේද?
හොදම වැඩේ කියන්නෙ ඔය පලවෙනි මුහුදුගමනලුමේක නම් පට්ට documentary එක.. මරුම adventure එකක් මු යන්නේ..

ඔව් මු දන්නෙත් නැ ලු බෝට්ටුවක් හසුරන විදියවත්. මු පට්ට ලකී හැබැයි. හම්බ වෙන හැම මනුස්සයම බොක්කෙන් උදව් කරනවා. පොලිසියෙන් පවා උදව් කරනවා අනවසරයෙන් රටට ඇතුළු උනත්.හොදම වැඩේ කියන්නෙ ඔය පලවෙනි මුහුදුගමනලු![]()
ඩොල්පින් සීන් එකත් පට්ට.ඔව් මු දන්නෙත් නැ ලු බෝට්ටුවක් හසුරන විදියවත්. මු පට්ට ලකී හැබැයි. හම්බ වෙන හැම මනුස්සයම බොක්කෙන් උදව් කරනවා. පොලිසියෙන් පවා උදව් කරනවා අනවසරයෙන් රටට ඇතුළු උනත්.
ඔව් මු ඩොල්පින්ල පස්සේ ගිහින් හරි පාරේ ගිය කියලත් කිව්වා..ඩොල්පින් සීන් එකත් පට්ට.
ඔව් බන් අපි ඉතින් වැඩිය ඔව්ව බලන්නෙ නෑනෙ. ඒ නිසා මේක හොදයි
අඩෝ උබ දාපු එකට ආතල් එකට බන් දැම්මෙ. ඩොකියුමන්ට්‍රි බලනව.Interested monawatada, english ewa nam thiyenawa patta yt eke

Awulak nehe mama hithuwe uba helayeki kiyala nama thiyena nesa lankawe ewa wetharak balana porak kiyalaඅඩෝ උබ දාපු එකට ආතල් එකට බන් දැම්මෙ. ඩොකියුමන්ට්‍රි බලනව.![]()
Documentary dekala nethi unta hodayi![]()
Documentary dekala nethi unta hodayi![]()
මන්දා මට නම් මන් බලල තියෙන අනිත් ඇඩ්වෙන්චර් ඩොක්ස් එක්ක මේක යම් තරමකට හෝ කම්පෙයාර් කරන්න පුලුවන්. හොඳ ඩොක් එකකට ඕන රෙසිපිය තියෙනව. මිනිහම එඩිට් කරපු එකක් හැටියට ලස්සනට ස්ට්‍රක්චර් කරල තියෙනව. නැරේෂන් එකේ සැහැල්ලු හියුමර් එකක් තියෙනව. ඉන්ටරස්ටින්ග් චරිත කීපයක් ඉන්නව. කිලොමීටර් 800 දවස් 50ක් මුහුදෙ යනව කියන්නෙ මූ නොමැරී බේරුන තැනට වැඩ උන එකම පුදුමයක් ඒක හොඳ ප්‍රෙමිස් එකක්. මුගෙ තියෙන අඩෝරබල් ස්ට්‍රීට් ස්මාට් ගතිය, මොන කරදරේකින් හරි බේරිල එන්න පුලුවන් ලක් එක එහෙම හිතනවට වඩා විශේෂයක් තියෙනව. සියවසේ හොඳම ඇත්ලටික් ෆීට් එක නෙවෙයි තමයි ඒත් අවංක ජීවන අත්දැකීමක්.