බ්‍රිජට්ගේ දිරිය - Lost in the Pacific

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,319
    100,170
    113
    මෙයා ගිහින් තියෙන්නේ නීති විරෝධී ගමනක් කියලා රජයේ මාධ්‍ය ඉන්ටර්විව් කරන්න දුන්නේ නෑ නේද?
    වෙන්න ඇති බන් මෙහෙම යන්න දෙන්නෙ නෑනෙ රටවල් අතරෙ. ඒ උනාට ඉතින් අන්තිමට ඒකෙන් වැඩක්ම නෑ.
     
    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    වෙන්න ඇති බන් මෙහෙම යන්න දෙන්නෙ නෑනෙ රටවල් අතරෙ. ඒ උනාට ඉතින් අන්තිමට ඒකෙන් වැඩක්ම නෑ.
    පැනමා ඉඳලා කොලොම්බියාවට ප්ලේන් එකෙන් යන්න ඕනේ එක බෝට්ටුවක ගිහින්, මත් ද්‍රව්‍ය ප්‍රවාහනය නිසාලු එහෙම කරලා තියෙන්නේ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,319
    100,170
    113
    පැනමා ඉඳලා කොලොම්බියාවට ප්ලේන් එකෙන් යන්න ඕනේ එක බෝට්ටුවක ගිහින්, මත් ද්‍රව්‍ය ප්‍රවාහනය නිසාලු එහෙම කරලා තියෙන්නේ.
    ඒ කියන්නෙ මෙයා ප්‍රවාහනය කරල කියලද?

    Documentary dekala nethi unta hodayi 😆
    ඔව් බන් අපි ඉතින් වැඩිය ඔව්ව බලන්නෙ නෑනෙ. ඒ නිසා මේක හොදයි
    ------ Post added on Dec 20, 2022 at 10:45 PM
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    මේක නම් පට්ට documentary එක.. මරුම adventure එකක් මු යන්නේ..

    මෙයා ගිහින් තියෙන්නේ නීති විරෝධී ගමනක් කියලා රජයේ මාධ්‍ය ඉන්ටර්විව් කරන්න දුන්නේ නෑ නේද?
    එක ලංකාවට අදාල වෙන්නේ නැ. උන් පිස්සෝ. මු යන්නේ සුවිස් පාස්පෝට් එකක් එක්ක.
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    හොදම වැඩේ කියන්නෙ ඔය පලවෙනි මුහුදුගමනලු :baffled:
    ඔව් මු දන්නෙත් නැ ලු බෝට්ටුවක් හසුරන විදියවත්. මු පට්ට ලකී හැබැයි. හම්බ වෙන හැම මනුස්සයම බොක්කෙන් උදව් කරනවා. පොලිසියෙන් පවා උදව් කරනවා අනවසරයෙන් රටට ඇතුළු උනත්.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,319
    100,170
    113
    ඔව් මු දන්නෙත් නැ ලු බෝට්ටුවක් හසුරන විදියවත්. මු පට්ට ලකී හැබැයි. හම්බ වෙන හැම මනුස්සයම බොක්කෙන් උදව් කරනවා. පොලිසියෙන් පවා උදව් කරනවා අනවසරයෙන් රටට ඇතුළු උනත්.
    ඩොල්පින් සීන් එකත් පට්ට.
     
    • Love
    Reactions: Kalegana

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,748
    9,078
    113
    Documentary dekala nethi unta hodayi 😆

    මන්දා මට නම් මන් බලල තියෙන අනිත් ඇඩ්වෙන්චර් ඩොක්ස් එක්ක මේක යම් තරමකට හෝ කම්පෙයාර් කරන්න පුලුවන්. හොඳ ඩොක් එකකට ඕන රෙසිපිය තියෙනව. මිනිහම එඩිට් කරපු එකක් හැටියට ලස්සනට ස්ට්‍රක්චර් කරල තියෙනව. නැරේෂන් එකේ සැහැල්ලු හියුමර් එකක් තියෙනව. ඉන්ටරස්ටින්ග් චරිත කීපයක් ඉන්නව. කිලොමීටර් 800 දවස් 50ක් මුහුදෙ යනව කියන්නෙ මූ නොමැරී බේරුන තැනට වැඩ උන එකම පුදුමයක් ඒක හොඳ ප්‍රෙමිස් එකක්. මුගෙ තියෙන අඩෝරබල් ස්ට්‍රීට් ස්මාට් ගතිය, මොන කරදරේකින් හරි බේරිල එන්න පුලුවන් ලක් එක එහෙම හිතනවට වඩා විශේෂයක් තියෙනව. සියවසේ හොඳම ඇත්ලටික් ෆීට් එක නෙවෙයි තමයි ඒත් අවංක ජීවන අත්දැකීමක්.
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,334
    20,912

    මටත් මේක මරු පොඩි පොඩි අඩුපාඩු ඇති ඒත් cinematic පැත්තට වඩා මේකේ තියෙන adventure එක pure. මුහුදක් මැද පාරුවකින් යන්න ලේසියකට කිසි කෙනෙක් හිතන්නේ නෑ. අනික මනුස්සයා හදන පාරුවේ හැටි, තියෙන resources එක්ක බලද්දි international level එකට දාන්න පුලුවන් කෙනෙක් කියලා හිතෙන්නේ
     
    • Like
    Reactions: JokerFan