![]()
mewa dakkama lankawa nikan wasikiliyak wage penne
Anyway thanks for sharing !
+4![]()
අපෙ රටත් ලස්සනයි නමුත් මිනිස්සුන්ගෙ වැඩ නිසා තමා මෙතරන් අපිරිසිදු වෙලා තියන්නෙ විශෙශයෙන් පෝස්ටර් බැනර් චන්දෙ කාලෙට එල්ලන කොඩි වැල් වගෙ දෙවල් නිසා
.බලපන් පාරවල් අයිනෙ වාහන පාර්ක් ක්කරල තියෙන හැටි,අපෙ එහෙම ඔහොම තිබ්බොත් ටික වෙලාවකින් වාහනෙත් නෑ
.මෙව කොච්චර සිරාද කියල හිතෙනව හරි පිලිවෙලයි.