බ්‍රිතාන්‍යයට නව අගමැතිවරයෙක්..⚡

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    cHMxKIk.jpeg

    බ්‍රිතාන්‍යයේ ඊයේ (04) පැවති මහ මැතිවරණයේ ප්‍රතිඵල මේ වනවිට නිකුත්වෙමින් පවතියි.

    ඒ අනූව කම්කරු පක්ෂය ඉදිරියෙන් සිටින බව වාර්තා වෙයි.

    එබැවින් එම පක්ෂයේ Keir Starmer එරට අගමැති ලෙස පත්වීමට නියමිත බව විදෙස් මාධ්‍ය පවසයි.

    කම්කරු පක්ෂය ආසන 410 ක් සහ පාලන බලය හිමිකරගෙන සිටි කොන්සර්වෙටිව් පක්ෂය ආසන 131ක් ලබාගැනීමට ඉඩ ඇති බව වාර්තා වෙයි.

    https://www.theguardian.com/politic...-age-of-hope-as-rishi-sunak-fears-losing-seat
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව

    1836 න් පස්සෙ conservative කට්ටිය පරදින ලොකුම margin එක
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,174
    4,432
    113
    නියමයි සුපිරි රටක් කෙලවෙලාම ගියා ..queen මලා විතරයි ඔකොම පිස්සු කෙලියේ keir වත් හදල ගත්තෝත් ලොකු දෙයක් ගෝඩන් බ්‍රව්න් ගෙන් පස්සේ එන එකම එක කම්කරු පක්ෂේ එකා ...

    Aniwa, mun tika arunta ehaa.. Wenasak wenne naa.. thawa kelawena eka witharai wenne.. British Empire Died after World War II. now it's just a Lap dog of US.. un kaala ithuruwena katu tika kaala inna eka thamai karanne.. :lol:
    :lol:
    ඔව් හැබැයි uk ජෙප්පෙක්
    ------ Post added on Jul 5, 2024 at 8:32 AM
     
    • Like
    Reactions: NRTG

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,538
    5,765
    113
    දැන් මූත් පම්පෝරි සුද්දෙක්ද නැත්නම් මැද මාවතෙ පොරක්ද ,පුටින් හිතවාදීද
     
    • Like
    Reactions: NRTG