බ්‍රිතාන්‍යයේ ලාබාලතම මව්-පිය යුවළ: මවට අ&#352

DANUSHKA637

Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala
    බ්‍රිතාන්‍යයේ ලාබාලතම මව්-පිය යුවළ: මවට අ&#352

    බ්‍රිතාන්‍යයේ 12 හැවිරිදි දැරියක 13 හැවිරිදි දරුවෙකුට දාව බිළිඳෙකු බිහි කර තිබේ.
    බ්‍රිතාන්‍ය මාධ්‍ය පවසන්නේ, ඔවුන් බ්‍රිතාන්‍යයේ ලාබාලතම දෙමාපිය යුවළ ලෙස වාර්තා අතරට එක්ව සිටින බව ය.
    රාත්තල් 7ක බරින් යුතුව ඔවුන්ගේ දරුවා උපත ලැබුවේ, පසුගිය සතියේදී ය.
    ඇය ගැබිණියක වී ඇත්තේ, 11 වන වියේ ප්‍රාථමික පාසලක ඉගෙන ගනිමින් සිටියදී ය.
    උතුරු ලන්ඩනයේ ඇය පදිංචිව සිටි නිවස ආසන්නයේ පදිංචිව සිටි ශිෂ්‍යයෙකු සමග ඇති කරගත් ප්‍රේම සබඳතාවක් දුර දිග යාමෙන් ඇය මවක බවට පත් වූවා ය.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    හරි සෝක් අම්ම 11 වසරේ ඉන්න ගමන් ලමයව එක වසරට දාන්න පුළුවන්
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    article-2605672-1D25C1F200000578-979_634x655.jpg