බ්‍රිතාන්‍ය හමුදා යුද බිමේ, මානව හිමිකම්ව
බ්‍රිතාන්‍ය හමුදා යුද බිමේ, මානව හිමිකම්වලින් නිදහස්

යුද බිමේදී බ්‍රිතාන්‍යය හමුදා සෙබලුන් මානව හිමිකම් රැකීම බාධාවක් කර ගත යුතු නැතැයි බ්‍රිතාන්‍ය අගමැතිනී තෙරේසා මේ, පවසයි.
ඇය මේ බව කියා සිටියේ බ්‍රිතාන්‍ය සෙබලුන් ත්‍රස්ත මර්දන මෙහෙයුම් වලදී මානව හිමිකම් උල්ලංගණය කිරීම් සඳහා වරදකරුවන් කිරීම වළක්වාලමින්.
එමගින් හමුදාවන් තුල විශ්වාසයක් ගොඩනැගීමට අපේක්ෂා කරන බවයි බ්‍රිතාන්‍ය අගමැතිනිය කියා සිටියේ.
මේ අනුව බ්‍රිතාන්‍ය හමුදාවන්ට ත්‍රස්ත සැකකරුවන් දැනට පවතින උපරිම සීමාව වූ පැය 96 ඉක්මවා රදවා ගැනීමට ද අවසර ලැබෙයි.

මම මුකුත් කියන්නෙම නෑමයි...හිත රිදෙන කතන්දර බෝමයි...