බ්‍රිතාන්‍ය හමුදා යුද බිමේ, මානව හිමිකම්&#3520

pulsedeal

Active member
  • Oct 29, 2011
    928
    243
    43
    In Time
    බ්‍රිතාන්‍ය හමුදා යුද බිමේ, මානව හිමිකම්&#3520

    බ්‍රිතාන්‍ය හමුදා යුද බිමේ, මානව හිමිකම්වලින් නිදහස්:angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:

    යුද බිමේදී බ්‍රිතාන්‍යය හමුදා සෙබලුන් මානව හිමිකම් රැකීම බාධාවක් කර ගත යුතු නැතැයි බ්‍රිතාන්‍ය අගමැතිනී තෙරේසා මේ, පවසයි.
    ඇය මේ බව කියා සිටියේ බ්‍රිතාන්‍ය සෙබලුන් ත්‍රස්ත මර්දන මෙහෙයුම් වලදී මානව හිමිකම් උල්ලංගණය කිරීම් සඳහා වරදකරුවන් කිරීම වළක්වාලමින්.
    එමගින් හමුදාවන් තුල විශ්වාසයක් ගොඩනැගීමට අපේක්ෂා කරන බවයි බ්‍රිතාන්‍ය අගමැතිනිය කියා සිටියේ.
    මේ අනුව බ්‍රිතාන්‍ය හමුදාවන්ට ත්‍රස්ත සැකකරුවන් දැනට පවතින උපරිම සීමාව වූ පැය 96 ඉක්මවා රදවා ගැනීමට ද අවසර ලැබෙයි.
    මම මුකුත් කියන්නෙම නෑමයි...හිත රිදෙන කතන්දර බෝමයි...

    • Like
    Reactions: channaq4

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    අපිට එහෙමයි උන්ට එහෙමයි..
    අනේ අයිසිස් කොල්ලනේ තව ගහපන් තව ගහපන්...

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    එදා ඉඳං අනුංගෙ රටවල්වලට කෙලල හූරා කාලා සැපෙන් හිටිය. දැං එක දෙක වදිද්දි පුක රත්වෙලා.:angry:
     
    pulsedeal

    Active member
  • Oct 29, 2011
    928
    243
    43
    In Time
    ඇය මේ බව කියා සිටියේ බ්‍රිතාන්‍ය සෙබලුන් ත්‍රස්ත මර්දන මෙහෙයුම් වලදී මානව හිමිකම් උල්ලංගණය කිරීම් සඳහා වරදකරුවන් කිරීම වළක්වාලමින්.

    me kotasen loku deyak kiyavenava.ea ratakata naayakayek peni inna oone tamange rate prashna venuwen.Ape un mul thana denne anun eaka diha balana vidiha gana
     
    pulsedeal

    Active member
  • Oct 29, 2011
    928
    243
    43
    In Time
    Ea unge naayakayo,Me ape naayakayo...

    සංහිඳියාව නමින් සරසවියට නව විෂයක්

    විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් ගැටුම් නිරාකරණය හා සංහිඳියාව නමින් නව විෂයයක් විශ්වවිද්‍යාලය වෙත හඳුන්වාදී තිබේ.

    හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගගේ සභාපතිත්වයෙන් යුතු ජාතික සමගිය හා සංහිඳියා කාර්යාංශය හා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව, උසස් අධ්‍යාපනය හරහා ජාතික සමගිය හා සංහිඳියාව වැඩසටහන ඔස්සේ මේ සඳහා කටයුතු සම්පාදනය කර ඇත.

    2018 වසරේ සිට විශ්ව විද්‍යාලවලට මෙම නව විෂය එක්කිරීමට නියමිත අතර ඒ සඳහා වන අවබෝධතා ගිවිසුමකට මේ වන විට අත්සන් තබා තිබේ.

    රුහුණු, යාපනය, අග්නිදිග, සෞන්දර්ය කලා, නැගෙනහිර විශ්වවිද්‍යාල හා ස්වාමි විපුලානන්ද ආයතනය,ශ්‍රි ලංකා භික්ෂු විශ්වවිද්‍යාලය හා ජාමියා නලීමියා ආයතනය යන උසස් අධ්‍යාපන ආයතනවල අධ්‍යයන කටයුතුවල නිරත සිසුන්ට මෙම ගැටුම් නිරාකරණය හා සංහිඳියාව විෂයක් ලෙස හැදෑරීමේ අවස්ථාව උදාවනු ඇත.

    මෙම වැඩසටහන ක්‍රියාවට නැංවීම වෙනුවෙන් විශ්වවිද්‍යාල නිලධාරීන්ගෙන් සැදුම්ලත් මෙහෙයුම් කමිටුවක් ද පත්කර තිබේ.
     
    qtel

    Well-known member
  • Apr 17, 2011
    1,119
    111
    63
    OUT OF HOME

    කටුකන බල්ලියෙක් :angry:
     
    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    Lankawe paththara wala yana boru piliganna umbalage mole thienne koheda?

    UK PM ehema deyak kiyala na.
    http://time.com/4804640/london-attack-theresa-may-speech-transcript-full/

    So in light of what we are learning about the changing threat, we need to review Britain's counter-terrorism strategy to make sure the police and security services have all the powers they need.
    And if we need to increase the length of custodial sentences for terrorist-related offences - even apparently less serious offences - that is what we will do.

    pulsedeal

    Active member
  • Oct 29, 2011
    928
    243
    43
    In Time
    Idiot

    Lankawe paththara wala yana boru piliganna umbalage mole thienne koheda?

    UK PM ehema deyak kiyala na.
    http://time.com/4804640/london-attack-theresa-may-speech-transcript-full/

    So in light of what we are learning about the changing threat, we need to review Britain's counter-terrorism strategy to make sure the police and security services have all the powers they need.
    And if we need to increase the length of custodial sentences for terrorist-related offences - even apparently less serious offences - that is what we will do.

    http://www.express.co.uk/news/polit...a-May-scrap-human-rights-laws-fight-terrorism

    http://www.bbc.com/news/election-2017-40181444

    http://edition.cnn.com/2017/06/07/europe/theresa-may-terrorism-human-rights/index.html
     
    D T

    Member
    Aug 4, 2016
    2,460
    303
    0
    96
    𝓝𝓸 𝓘𝓭𝓮𝓪 💦
    angry6wn.gif