බ්‍රේකීං නිවුස්....Breaking News.....බ්‍රේකීං නිවුස්...
ඔලුව දාන්නේ නැතුව ඇතුලටම වරෙන් බලන්න...
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
දැන් හැමෝම දන්නවනේ ප්‍රතිඵලේ මොකක්ද කියලා...
දැන් මහින්ද නැහැ..
... අපේ රටේ ජනාධිපති කවුද කියලා කියලා සිංහලු දෙකට බෙදිලා සටන් කරා... මෛත්‍රී දින්නා..
.. ඒත් ඒක තීරණය කරේ මහ ජාතිය නෙවෙයි..
.. සුළු ජාතීන්..... ඒක පැහැදිලියි...
එව්වා කොහොම වුනත් පළවෙනි සටනින් ඔන්න තීරණයක් ලැබුනා...
අපේ ජනපති දැන් (අපි මොන පක්ෂෙ වුනත් දැන් අපේම අපේම ජනපති) මෛත්‍රී....

සටන පටක් ගත්තා දැන්...
මතක තියා ගනිල්ලා...අනාගත මහා මැතිවරණයක් එනවා..
.ඔන්න ඒකෙදී අපි ආයේ බෙදුනොත් ජාතියක් විදියට අපි පරදිනවා.
... දැන් එදාටත් සන්ධාන/යූ.එන්.පී/හෙළ උරුමය/ජවිපෙ කිය කිය බෙදුනොත් අපි ආයෙමත් සැරයක් පරදිනවා..
..
දැන් හැමෝම අපේ ජනපතිට සහය දෙන්න ඕනේ.. ඒ සඳහා අවශ්‍ය මතවාදී රැල්ල අපි හදන්න ඕන.
..එළකිරිය/මූණුපොත දැන්ම ඉඳලම වැඩ පටන් ගන්න ඕන..
.. රටට වින කරන හොරු පත්නොකරම ඉන්නඕනේ....මොකද මෛත්‍රීගේ පැත්තෙත් ඉන්නවා..බඩ ගැන හිතන පවුල ගැන හිතන එවුන්....
දැන් අපි එකතු වෙන්න ඕනේ.
... ගයාන්ලා /සඳුන් බුවාලා දැන් එකතු වෙන්න ඕනේ....ආයෙත් අපි/උඔල බෙදිලා රණ්ඩු වුනොත් අපි පරදිනවා..... නැත්තං අර අරගොල්ලෝ ෂයිලොක්ලා වගේ මස් රාත්තලම ඉල්ලනවා..
..මොකද මුස්ලිමේ කොන්ග්රස් එකයි දෙමළ සන්ධානෙයි මහින්දට විරුද්ධ වුනේ රට ගැන හිතලා නෙවෙයි..
.. ජාතිය ගැන හිතලා.
... බලපං උතුරට කොච්චර භෞතික සංවර්ධනයක් කරලත් උන් මහින්දට විරුද්ධ වුනා....මුස්ලිම් අයත් එහෙමයි... උන් වැඩ කරන්නේ පල්ලිය කියන විදියට...
දේශපාලනේදී සදාකාලික සතුරෝත් නැත. මිතුරෝත් නැත.
ඒක දේශපාකලයොන්ට විරතක් අදාල කරනොගෙන අපිත් ඒක පිළිපදිමු...දැන් අපි එකතු වෙමු.
.ඉතිහාසයේ කවරදාකවත් නොවිච්ච විදියට එකතු වෙමු.
... අපි අපේ රට ගොඩ ගමු...නොබෙදී ශක්තිමත් හොරු නැති ආණ්ඩුවක් හදමු.
.. මොකද කියන්නේ කට්ටිය.
...
ඔලුව දාන්නේ නැතුව ඇතුලටම වරෙන් බලන්න...
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
දැන් හැමෝම දන්නවනේ ප්‍රතිඵලේ මොකක්ද කියලා...

දැන් මහින්ද නැහැ..
... අපේ රටේ ජනාධිපති කවුද කියලා කියලා සිංහලු දෙකට බෙදිලා සටන් කරා... මෛත්‍රී දින්නා..
.. ඒත් ඒක තීරණය කරේ මහ ජාතිය නෙවෙයි..
.. සුළු ජාතීන්..... ඒක පැහැදිලියි...
එව්වා කොහොම වුනත් පළවෙනි සටනින් ඔන්න තීරණයක් ලැබුනා...

අපේ ජනපති දැන් (අපි මොන පක්ෂෙ වුනත් දැන් අපේම අපේම ජනපති) මෛත්‍රී....

සටන පටක් ගත්තා දැන්...

මතක තියා ගනිල්ලා...අනාගත මහා මැතිවරණයක් එනවා..
.ඔන්න ඒකෙදී අපි ආයේ බෙදුනොත් ජාතියක් විදියට අපි පරදිනවා.
... දැන් එදාටත් සන්ධාන/යූ.එන්.පී/හෙළ උරුමය/ජවිපෙ කිය කිය බෙදුනොත් අපි ආයෙමත් සැරයක් පරදිනවා..
.. දැන් හැමෝම අපේ ජනපතිට සහය දෙන්න ඕනේ.. ඒ සඳහා අවශ්‍ය මතවාදී රැල්ල අපි හදන්න ඕන.

Last edited: