බ්‍රේකීං නිවුස්....Breaking News.....බ්‍රේකීං නිවුස්...

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    බ්‍රේකීං නිවුස්....Breaking News.....බ්‍රේකීං නිවුස්...

    ඔලුව දාන්නේ නැතුව ඇතුලටම වරෙන් බලන්න...
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .

    දැන් හැමෝම දන්නවනේ ප්‍රතිඵලේ මොකක්ද කියලා...:yes:
    දැන් මහින්ද නැහැ..:no:... අපේ රටේ ජනාධිපති කවුද කියලා කියලා සිංහලු දෙකට බෙදිලා සටන් කරා... මෛත්‍රී දින්නා..:yes:.. ඒත් ඒක තීරණය කරේ මහ ජාතිය නෙවෙයි..:nerd:.. සුළු ජාතීන්..... ඒක පැහැදිලියි...:dull:
    එව්වා කොහොම වුනත් පළවෙනි සටනින් ඔන්න තීරණයක් ලැබුනා...:yes:
    අපේ ජනපති දැන් (අපි මොන පක්ෂෙ වුනත් දැන් අපේම අපේම ජනපති) මෛත්‍රී....:love::love:
    සටන පටක් ගත්තා දැන්...:yes:
    මතක තියා ගනිල්ලා...අනාගත මහා මැතිවරණයක් එනවා..:yes:.ඔන්න ඒකෙදී අපි ආයේ බෙදුනොත් ජාතියක් විදියට අපි පරදිනවා.:angry:... දැන් එදාටත් සන්ධාන/යූ.එන්.පී/හෙළ උරුමය/ජවිපෙ කිය කිය බෙදුනොත් අපි ආයෙමත් සැරයක් පරදිනවා..:angry:..

    දැන් හැමෝම අපේ ජනපතිට සහය දෙන්න ඕනේ.. ඒ සඳහා අවශ්‍ය මතවාදී රැල්ල අපි හදන්න ඕන.:yes:..එළකිරිය/මූණුපොත දැන්ම ඉඳලම වැඩ පටන් ගන්න ඕන..:rolleyes:.. රටට වින කරන හොරු පත්නොකරම ඉන්නඕනේ....මොකද මෛත්‍රීගේ පැත්තෙත් ඉන්නවා..බඩ ගැන හිතන පවුල ගැන හිතන එවුන්....:angry:
    දැන් අපි එකතු වෙන්න ඕනේ.:yes:... ගයාන්ලා /සඳුන් බුවාලා දැන් එකතු වෙන්න ඕනේ....ආයෙත් අපි/උඔල බෙදිලා රණ්ඩු වුනොත් අපි පරදිනවා..... නැත්තං අර අරගොල්ලෝ ෂයිලොක්ලා වගේ මස් රාත්තලම ඉල්ලනවා..:angry:..මොකද මුස්ලිමේ කොන්ග්‍රස් එකයි දෙමළ සන්ධානෙයි මහින්දට විරුද්ධ වුනේ රට ගැන හිතලා නෙවෙයි..:no:.. ජාතිය ගැන හිතලා.:yes:... බලපං උතුරට කොච්චර භෞතික සංවර්ධනයක් කරලත් උන් මහින්දට විරුද්ධ වුනා....මුස්ලිම් අයත් එහෙමයි... උන් වැඩ කරන්නේ පල්ලිය කියන විදියට...:growl:
    දේශපාලනේදී සදාකාලික සතුරෝත් නැත. මිතුරෝත් නැත. :yes:ඒක දේශපාකලයොන්ට විරතක් අදාල කරනොගෙන අපිත් ඒක පිළිපදිමු...දැන් අපි එකතු වෙමු.:love:.ඉතිහාසයේ කවරදාකවත් නොවිච්ච විදියට එකතු වෙමු.:love::love:... අපි අපේ රට ගොඩ ගමු...නොබෙදී ශක්තිමත් හොරු නැති ආණ්ඩුවක් හදමු.:love:.. මොකද කියන්නේ කට්ටිය.:D...
     
    Last edited:

    Chu Malli

    Member
    Sep 6, 2014
    843
    55
    0
    eha gedara
    මතක තියා ගනිල්ලා...අනාගත මහා මැතිවරණයක් එනවා..:yes:.ඔන්න ඒකෙදී අපි ආයේ බෙදුනොත් ජාතියක් විදියට අපි පරදිනවා.:angry:... දැන් එදාටත් සන්ධාන/යූ.එන්.පී/හෙළ උරුමය/ජවිපෙ කිය කිය බෙදුනොත් අපි ආයෙමත් සැරයක් පරදිනවා..
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මතක තියා ගනිල්ලා...අනාගත මහා මැතිවරණයක් එනවා..:yes:.ඔන්න ඒකෙදී අපි ආයේ බෙදුනොත් ජාතියක් විදියට අපි පරදිනවා.:angry:... දැන් එදාටත් සන්ධාන/යූ.එන්.පී/හෙළ උරුමය/ජවිපෙ කිය කිය බෙදුනොත් අපි ආයෙමත් සැරයක් පරදිනවා..

    එකතු වෙලා ශක්තිමත් ආණ්ඩවක් හදලා....සුළු ජාතීන්ගේ ප්‍රශ්න වලට ස්ථීර රටටම හරියන විසඳුම් දෙන්න පොළඹවමු...අන්තර් ජාලය ලොකු බලපෑමක් කරා මේ පාර..:yes:
    මතක ඇතුව පාඨලීලට ලොකු බලයක් දීලා ආණ්ඩුවේ ලොකු බල කණුවක් කරන්න ඕනේ... නැත්ත ඉතිං අර සාම්ප්‍රදායික ආණ්ඩුවක් විදියට රට ආයෙක් වල පල්ලට :(
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මචන්ලා මහමැතිවරනෙදි හම්බයෝ, දෙමල්ලු පුලුවන් තරම් අඩු කරමු

    අන්තවාදී හම්බයෝ, දෙමල්ලු පුලුවන් තරම් අඩු කරමු.:yes:.රටට ආදරේ නැති ජාතිය ගැන විතරක් හිතන හම්බයෝ, දෙමල්ලු පුලුවන් තරම් අඩු කරමු :yes:
     

    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    අනේ කොටි හම්බයනේ දැන් තොපට රජෙක් ඉන්නේ
    අපට නැත හැඟෙන්නේ
    ඒ නිසාවෙනි අපි තැවෙන්නේ :(
     

    IOSiri

    Member
    Dec 6, 2014
    217
    23
    0
    මචන්ලා මහමැතිවරනෙදි හම්බයෝ, දෙමල්ලු පුලුවන් තරම් අඩු කරමු
    අනේ. පකො. දෙමල මුස්ලිම් චන්දවලින් දිනලා දැන් උන් අඩු කරමුලු. එහෙනම් මහමැතිවරනෙදි ආයෙත් බුලත් කොලේ ආන්ඩුවක් ශුවර්.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අපි නං ඉතිං ඉන්නේ ග්‍රැෆික් හදන පැත්තේ නෙවෙයි මචං, මතවාදය නිෂ්පාදනය කරන පැත්තේ.....
    ඔව් දැන් මම වැඩ අල්ලමු.......
     

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    අනේ. පකො. දෙමල මුස්ලිම් චන්දවලින් දිනලා දැන් උන් අඩු කරමුලු. එහෙනම් මහමැතිවරනෙදි ආයෙත් බුලත් කොලේ ආන්ඩුවක් ශුවර්.
    මේ මහ මැතිවරනෙ නෙමේනේ බන්. :lol:
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    අනේ කොටි හම්බයනේ දැන් තොපට රජෙක් ඉන්නේ
    අපට නැත හැඟෙන්නේ
    ඒ නිසාවෙනි අපි තැවෙන්නේ :(

    මම ඡන්දෙ දුන්නේ මහින්දට..මොකද මම ඉන්නේ නැගෙන හිර පළාතේ දුෂකර ගම්මානෙක.. අපිට මහින්ද ගොඩක් දේවල් කරා..යුද්ධෙ ඉවර කරා.:love::love: අපේ ඉස්කෝල පුදුම විදියට හැදුවා.:love:..අර අබලං පාරවල් ඔක්කොම කාපට් කරා.:love:.රැකියා දුන්නා.:love:..වැරදි දැක දැකත් මම දුන්නේ ඒ හන්දා... :yes:
    ඒත්.....:(
    දැන් අපිට ආයේ රජෙක් ඉන්නවා...අපි එයාට සහයෝගේ දීලා රට ගොඩගමු එකතු වෙමු...දැන් ඔක් හැම තැනම කිව්වා තියල රටට වැඩක් නැහ බං.. අපි එකතු වෙමු :love:
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    අනේ. පකො. දෙමල මුස්ලිම් චන්දවලින් දිනලා දැන් උන් අඩු කරමුලු. එහෙනම් මහමැතිවරනෙදි ආයෙත් බුලත් කොලේ ආන්ඩුවක් ශුවර්.

    සහෝ... ආයේ අදින්න එපා ..එතකොට පස්සට යන්නේ අපි අපිමයි...:yes:
     
    අපි නං ඉතිං ඉන්නේ ග්‍රැෆික් හදන පැත්තේ නෙවෙයි මචං, මතවාදය නිෂ්පාදනය කරන පැත්තේ.....
    ඔව් දැන් මම වැඩ අල්ලමු.......

    අනිවා, මෙන්න ආව අවස්තාව, දැන් ඔය කිව්වා වගේ පක්ෂ විපක්ෂ හොරු සේරම පන්නන්න ඕනේ.
    පක්ෂපාති උනාට කමක් නැහැ, තමුන්ගේ පැත්තේ ඉන්න හොරුන්ව විවේචනය කරලා උන්ව එලවන්න ඕනේ.
    නැත්නම් මේකත් තවත් එක ඔළුගෙඩි මාරුවක් විතරක් වේවි.

     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    අපි නං ඉතිං ඉන්නේ ග්‍රැෆික් හදන පැත්තේ නෙවෙයි මචං, මතවාදය නිෂ්පාදනය කරන පැත්තේ.....
    ඔව් දැන් මම වැඩ අල්ලමු.......

    පක්ෂ පාට බේදයකින් තොරව අපි අපේ ජනපති දැං ශක්තිමක් කරමු.:yes:.. අර චන්ද්‍රිකාට නම් ඔලුව උස්සන දෙන්න එපා මචං..රට ඉවරයි:growl:..:sorry:
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,017
    12,103
    113
    mahinda yawalaa dan demala muslim adu karamuluu... un marannada??? hik hik

    okun kohomath maha chande denne TNA ekata, muslim congrasetaa.. thopita onaa ewa un karannee naha... :lol::lol:


    widayake iwara unamaa.. dan balamuuu ungen kaapuwaa dirawanaa hatiii... andanaa lasthi weyalaaa...