බ්‍රේකීං නිවුස්....Breaking News.....බ්‍රේකීං නිවුස්...

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    කෑප්ටන් Jack Sparrow;17708993 said:
    අනිවා, මෙන්න ආව අවස්තාව, දැන් ඔය කිව්වා වගේ පක්ෂ විපක්ෂ හොරු සේරම පන්නන්න ඕනේ.
    පක්ෂපාති උනාට කමක් නැහැ, තමුන්ගේ පැත්තේ ඉන්න හොරුන්ව විවේචනය කරලා උන්ව එලවන්න ඕනේ.
    නැත්නම් මේකත් තවත් එක ඔළුගෙඩි මාරුවක් විතරක් වේවි.

    අපිට ජාතියක් විදියට එකමුතු වෙලා රට ගොඩ දාන්න හොඳම අවස්ථාව..:yes:..අපිට පුලුවන් ජාතියක් විදියට ඔලුව උස්සලා.. අනිත් සුළු ජාතීන්ගේ ප්‍රශ්නත් විසඳන්න :yes:
    දැන් එකතු වෙන්න බැරි නම් ආයේ නම් කපේකට බැහැ....:growl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කෑප්ටන් Jack Sparrow;17708993 said:
    අනිවා, මෙන්න ආව අවස්තාව, දැන් ඔය කිව්වා වගේ පක්ෂ විපක්ෂ හොරු සේරම පන්නන්න ඕනේ.
    පක්ෂපාති උනාට කමක් නැහැ, තමුන්ගේ පැත්තේ ඉන්න හොරුන්ව විවේචනය කරලා උන්ව එලවන්න ඕනේ.
    නැත්නම් මේකත් තවත් එක ඔළුගෙඩි මාරුවක් විතරක් වේවි.

    පක්ෂ පාට බේදයකින් තොරව අපි අපේ ජනපති දැං ශක්තිමක් කරමු.:yes:.. අර චන්ද්‍රිකාට නම් ඔලුව උස්සන දෙන්න එපා මචං..රට ඉවරයි:growl:..:sorry:
    මැතිවරනය ප්‍රකාශ කල දා ඉදන් ම හැම දිස්ත්‍රික්කෙක ම, හැම පක්ෂෙකම අලුගුත්තේරු සෙට් එක සහ උන් ගේ වැඩ මෙගා ත්‍රෙඩ් එකක් පටන් ගනිමු.....
    හොද මිනිසුන් කවුද, මොනවද කරල තියෙන්නේ සහ කරන්නේ කියලත් දාමු.....

    හොයල දාපල්ලා....
    ජාතික වගකීමක් විදියට වැඩේ කරමු......
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    mahinda yawalaa dan demala muslim adu karamuluu... un marannada??? hik hik

    okun kohomath maha chande denne TNA ekata, muslim congrasetaa.. thopita onaa ewa un karannee naha... :lol::lol:

    widayake iwara unamaa.. dan balamuuu ungen kaapuwaa dirawanaa hatiii... andanaa lasthi weyalaaa...

    ඒක තමයි කියන්නේ බං..අපා එකතු වෙමු..අනිවා උන් උන්ගෙ කොටහ ඉල්ලනවා...අපි ජාතියක් විදියට ශක්තිමතක් වුනොත් ඒක නොකර ඉන්න පුලුවන්...
    ශක්තිමත් මහා ආණ්ඩවක් (සමහ ජාතියේ).. සහයට විතරක් සුළු පක්ෂ...
    එතකොට කොටහ ඉල්ලනකොට දෙන්න වෙනවා අනාගත ආණ්ඩුවේ ප්‍රධාන කොටස් කාරයෝ වුනොත් :yes:
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,018
    12,104
    113
    අපිට ජාතියක් විදියට එකමුතු වෙලා රට ගොඩ දාන්න හොඳම අවස්ථාව..:yes:..අපිට පුලුවන් ජාතියක් විදියට ඔලුව උස්සලා.. අනිත් සුළු ජාතීන්ගේ ප්‍රශ්නත් විසඳන්න :yes:
    දැන් එකතු වෙන්න බැරි නම් ආයේ නම් කපේකට බැහැ....:growl:
    maha chande kiyaneee horu mankolla karayoo kuddooo thamaaa dinanneee... :lol::lol:
    okuun rata gana nemei unge wasiyaaa hithanneee..
    ewaaa umbalata wenas karanaa bahaaa :lol::lol: minissu chandee deneee wasiyataaa

    andanna lasthiii weyan.....
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    මම ඡන්දෙ දුන්නේ මහින්දට..මොකද මම ඉන්නේ නැගෙන හිර පළාතේ දුෂකර ගම්මානෙක.. අපිට මහින්ද ගොඩක් දේවල් කරා..යුද්ධෙ ඉවර කරා.:love::love: අපේ ඉස්කෝල පුදුම විදියට හැදුවා.:love:..අර අබලං පාරවල් ඔක්කොම කාපට් කරා.:love:.රැකියා දුන්නා.:love:..වැරදි දැක දැකත් මම දුන්නේ ඒ හන්දා... :yes:
    ඒත්.....:(
    දැන් අපිට ආයේ රජෙක් ඉන්නවා...අපි එයාට සහයෝගේ දීලා රට ගොඩගමු එකතු වෙමු...දැන් ඔක් හැම තැනම කිව්වා තියල රටට වැඩක් නැහ බං.. අපි එකතු වෙමු :love:
    වටේ ඉන්න එවුන් නිසා හිත හදාගෙන එකතු වෙන්න අමාරුයි මචන් බලමු අපි සින්හළු ආයෙත් නැගිටිනවා මෛත්‍රී හරි මාර්ගෙට අවොත් අපේ විශ්වාසය දිනා ගන්න වැඩ කලොත් සපෝට් කරනවා අනිවා :yes:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    maha chande kiyaneee horu mankolla karayoo kuddooo thamaaa dinanneee... :lol::lol:
    okuun rata gana nemei unge wasiyaaa hithanneee..
    ewaaa umbalata wenas karanaa bahaaa :lol::lol: minissu chandee deneee wasiyataaa

    andanna lasthiii weyan.....

    ඔයාගේ කතාවට 10000% ක එකඟයි..:yes: අත්දැකීමෙන්ම..;)
    මතවාදී රැල්ලක් හදාල ඒක වෙනස් කරන්න ට්‍රයි කරොත් බැරි නැහැ සහෝ.:sorry:
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,018
    12,104
    113
    ඒක තමයි කියන්නේ බං..අපා එකතු වෙමු..අනිවා උන් උන්ගෙ කොටහ ඉල්ලනවා...අපි ජාතියක් විදියට ශක්තිමතක් වුනොත් ඒක නොකර ඉන්න පුලුවන්...
    ශක්තිමත් මහා ආණ්ඩවක් (සමහ ජාතියේ).. සහයට විතරක් සුළු පක්ෂ...
    එතකොට කොටහ ඉල්ලනකොට දෙන්න වෙනවා අනාගත ආණ්ඩුවේ ප්‍රධාන කොටස් කාරයෝ වුනොත් :yes:

    ehenam inna ewun ain karalaa aluth minissu daannaa ona chandee illannaa.. :lol:
    inaa horumai illannee unmai dinanneee... umbata wenas karanna baaa...:lol:
    eeta passe un wasiyata depaththa paninawaaa...

    dann andapaan TNA ekataa hambayataa ona dee wenakotaaa...:lol:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    වටේ ඉන්න එවුන් නිසා හිත හදාගෙන එකතු වෙන්න අමාරුයි මචන් බලමු අපි සින්හළු ආයෙත් නැගිටිනවා මෛත්‍රී හරි මාර්ගෙට අවොත් අපේ විශ්වාසය දිනා ගන්න වැඩ කලොත් සපෝට් කරනවා අනිවා :yes:

    හරි මාර්ගෙට ආවෙත් නෙවෙයි සහෝ :eek:අපි එකතු වෙලා ගම්මු..:love:..රටට ඕනෙ විදියට රට පාලනය කරවමු..ඒකට අපි පැත්තකට වලා බලං /බෙදිලා මේ වැඩේ කරන්න බැහැ :yes:
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,018
    12,104
    113
    ඔයාගේ කතාවට 10000% ක එකඟයි..:yes: අත්දැකීමෙන්ම..;)
    මතවාදී රැල්ලක් හදාල ඒක වෙනස් කරන්න ට්‍රයි කරොත් බැරි නැහැ සහෝ.:sorry:
    owa mahindaa paraddanakotaa hitanna tibeee... dan aasama horata... kuddata... chande deelaa u dinanawaaa balalaaa andapaan.... :lol:
     
    අපිට ජාතියක් විදියට එකමුතු වෙලා රට ගොඩ දාන්න හොඳම අවස්ථාව..:yes:..අපිට පුලුවන් ජාතියක් විදියට ඔලුව උස්සලා.. අනිත් සුළු ජාතීන්ගේ ප්‍රශ්නත් විසඳන්න :yes:
    දැන් එකතු වෙන්න බැරි නම් ආයේ නම් කපේකට බැහැ....:growl:

    මැතිවරනය ප්‍රකාශ කල දා ඉදන් ම හැම දිස්ත්‍රික්කෙක ම, හැම පක්ෂෙකම අලුගුත්තේරු සෙට් එක සහ උන් ගේ වැඩ මෙගා ත්‍රෙඩ් එකක් පටන් ගනිමු.....
    හොද මිනිසුන් කවුද, මොනවද කරල තියෙන්නේ සහ කරන්නේ කියලත් දාමු.....

    හොයල දාපල්ලා....
    ජාතික වගකීමක් විදියට වැඩේ කරමු......

    අනිවා කිරියේ ඉන්න හැම එකාගෙන්ම ඉල්ලන්නේ, කවුරු වැරදි කලත් වැරදියි කියල පිලිගනිල්ල. දෙපැත්තේම ඉන්න හොරු, හිටපු හොරු ගැන මෙගා ත්‍රෙඩ් එකක් දාපල්ලා.
    මෛත්‍රීපාලනයක් වෙනුවෙන් ඕනේ ඕනේ නම් පක්ෂග්‍රාහී වෙලා එක පැත්තක හොරු එලි කරලා, තමුන්ගේ පැත්තේ හොරු රැක්කොත් අපි ආයෙත් පරාදයි.
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    owa mahindaa paraddanakotaa hitanna tibeee... dan aasama horata... kuddata... chande deelaa u dinanawaaa balalaaa andapaan.... :lol:

    අනිවා දුමින්ද සිල්වලා ආයේ චන්දෙ ඉල්ලුවොත් දිනනවනේ ..කොච්චර කුඩ්ඩා වුනත්...
    පබාලා පත් කරපු මිනිස්සු ඉන්න රටක උඔ කියන දේ වෙන්න පුලුවන් :yes:
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,018
    12,104
    113
    වටේ ඉන්න එවුන් නිසා හිත හදාගෙන එකතු වෙන්න අමාරුයි මචන් බලමු අපි සින්හළු ආයෙත් නැගිටිනවා මෛත්‍රී හරි මාර්ගෙට අවොත් අපේ විශ්වාසය දිනා ගන්න වැඩ කලොත් සපෝට් කරනවා අනිවා :yes:
    umbeee support mokatadaa dann.. awrudu 6k yanakan hollanna baaa...
    dan thamaa demalataa hambayataa ona dee weneee.. nathathn maithreee eelanga paara iwaraiii... :lol::lol: eyath eka dannawaaa...:lol:

    andanna lasthi weyaaan...
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    කෑප්ටන් Jack Sparrow;17709110 said:
    අනිවා කිරියේ ඉන්න හැම එකාගෙන්ම ඉල්ලන්නේ, කවුරු වැරදි කලත් වැරදියි කියල පිලිගනිල්ල. දෙපැත්තේම ඉන්න හොරු, හිටපු හොරු ගැන මෙගා ත්‍රෙඩ් එකක් දාපල්ලා.
    මෛත්‍රීපාලනයක් වෙනුවෙන් ඕනේ ඕනේ නම් පක්ෂග්‍රාහී වෙලා එක පැත්තක හොරු එලි කරලා, තමුන්ගේ පැත්තේ හොරු රැක්කොත් අපි ආයෙත් පරාදයි.

    :love::love: රට ගැන හිතලා දැං එකතු වෙමු:love::love:
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    හරි මාර්ගෙට ආවෙත් නෙවෙයි සහෝ :eek:අපි එකතු වෙලා ගම්මු..:love:..රටට ඕනෙ විදියට රට පාලනය කරවමු..ඒකට අපි පැත්තකට වලා බලං /බෙදිලා මේ වැඩේ කරන්න බැහැ :yes:
    දැන් පරක්කු වැඩියි බන් මුන් දින සීයේ plan ගහලා ගිවිසුම් ගහලා රටේ අනාගතය තීරණය කරලා ඉවරයි ඉතිං කොහොමද අපිට ඕන විදිහට කරවන්නේ රනිලා කොටි එක්ක සාම ගිවිසුම් ගහනකොට ඇටි කෙහෙල් ගිල්ල උගුඩුවො වගේ අපිට බලන් ඉන්න උනේ එහෙව් මිනිස්සු විධායක අගමැති උනාම අපි මොනවද කරන්නෙ ? :confused: චම්පිකට තනියෙම අදින්න අමාරුයි
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,018
    12,104
    113
    කෑප්ටන් Jack Sparrow;17709110 said:
    අනිවා කිරියේ ඉන්න හැම එකාගෙන්ම ඉල්ලන්නේ, කවුරු වැරදි කලත් වැරදියි කියල පිලිගනිල්ල. දෙපැත්තේම ඉන්න හොරු, හිටපු හොරු ගැන මෙගා ත්‍රෙඩ් එකක් දාපල්ලා.
    මෛත්‍රීපාලනයක් වෙනුවෙන් ඕනේ ඕනේ නම් පක්ෂග්‍රාහී වෙලා එක පැත්තක හොරු එලි කරලා, තමුන්ගේ පැත්තේ හොරු රැක්කොත් අපි ආයෙත් පරාදයි.
    maha chandee okkomaa dinannee horuu.. horu nathuwaa chande dennaa ekek naaa..
    unta hamba koti wadak naaa ungee badaaa witaraiii...

    mahinda yawwaa nam dann windawanaaa lasti weyannn...
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    දැන් පරක්කු වැඩියි බන් මුන් දින සීයේ plan ගහලා ගිවිසුම් ගහලා රටේ අනාගතය තීරණය කරලා ඉවරයි ඉතිං කොහොමද අපිට ඕන විදිහට කරවන්නේ රනිලා කොටි එක්ක සාම ගිවිසුම් ගහනකොට ඇටි කෙහෙල් ගිල්ල උගුඩුවො වගේ අපිට බලන් ඉන්න උනේ එහෙව් මිනිස්සු විධායක අගමැති උනාම අපි මොනවද කරන්නෙ ? :confused:

    මහා මැතිවරණයක් එනවා මචං මැයි වලට කලින් :yes: අන්න ඒකටයි ලෑස්ති වෙන්න ඕනේ...මෛත්‍රී ජනපති කරලා ආයෙක් දැන් ඉන්න හොරු ටිකට මහා මැතිවරණයකදී බලය දීලා වැඩක් නැහැ :sorry: