කෑප්ටන් Jack Sparrow;17708993 said:අනිවා, මෙන්න ආව අවස්තාව, දැන් ඔය කිව්වා වගේ පක්ෂ විපක්ෂ හොරු සේරම පන්නන්න ඕනේ.
පක්ෂපාති උනාට කමක් නැහැ, තමුන්ගේ පැත්තේ ඉන්න හොරුන්ව විවේචනය කරලා උන්ව එලවන්න ඕනේ.
නැත්නම් මේකත් තවත් එක ඔළුගෙඩි මාරුවක් විතරක් වේවි.
අපිට ජාතියක් විදියට එකමුතු වෙලා රට ගොඩ දාන්න හොඳම අවස්ථාව..
..අපිට පුලුවන් ජාතියක් විදියට ඔලුව උස්සලා.. අනිත් සුළු ජාතීන්ගේ ප්‍රශ්නත් විසඳන්න 
දැන් එකතු වෙන්න බැරි නම් ආයේ නම් කපේකට බැහැ....







අපි එකතු වෙලා ගම්මු..