බ්‍රේකප් එකක් වුනාම මෙන්න මේක බොලාටත් තියේද?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,317
    1
    101,167
    113
    34
    Kalutara
    ඒ කෙල්ලට යන්න ඕන කිව්වම මම කිසිම දෙයක් අහන්නේ නැතුව කියන්නේ නැතුව හා යන්න කියල කිව්වනේ. ඒ තරමටම මටත් එපා වෙලානේ තිබ්බේ. එතකන් මම තමුසේ කියලවත් උඹ බන් බොලන් කියලවත් බැනලා නෑ. ඒකි මට සලකපු විදිහට මට කඳුළු ඇවිල්ල තියෙනවා. ඒ තරම්ම මාව ඩෝන්ට් කෙයාර් ගානට කතා කලේ.

    හැබැයි දැන් දැන් මට කියන්න තිබ්බා නම් කියල හිතෙන දේවල් ටිකක් හිතට එනවා. ආයේ කතා කලොත් මෙහෙම කියනවා මෙහෙම කියනවා කියල හිතෙනවා සමහර දේවල්. බනින්න හිතෙනවා. හැබැයි හොයාගෙන ගිහිල්ලා නෙමෙයි. ආයේ කතා කලොත්. කොහොමද බන් මේකෙත් ගොඩ යන්නේ.. 😣😣😣
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,307
    21,300
    113
    ඔහොම ඉතින් කියන්න ගොඩක් දෙවල් තියෙනවා ඒත් අපි ගැන කෙයා නොකරන එකෙක්ට මොකටද බන් ඕව කියල. නිකන් ගගට ගල් ගහනව වගෙ. ඊට පස්සෙ උන් කියන්නෙ තව දාහක් දේවල් කියන්න පුලුවන් උත්තර. ඊට පස්සෙ එවටත් උත්තර දීපන්කො. ඔන්න ඔහෙ ඕක අමතක කරල දාපන් ශෙහාන් :yes: :yes: :yes:
     
    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    මෙහෙමයි බනිස් උබ කෙල්ලට කැමති උනාට එ කෙල්ල උබට කැමති නැ, කාතා කරා හිනා උනා කියන්නෙ කැමැත්ත නෙවෙයි, එ කෙල්ල කැමති වෙලා උබව සෙට් කර ගත්තෙ නැ, උබයි එ කෙල්ලට කැමති උනෙ, ලන්කාවෙ උන් හිතන්නෙ මම කැමති නම් එ කෙල්ලත් කැමති, අපි කෙල්ලො පස්සෙ යනවා කෙල්ලො අපි පස්සෙ එන්නෙ නැ, නමුත් එ කෙල්ලටත් කාව හරි හිත ගිය දාට එයත් කැමති වෙනවා
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,462
    113
    ඒ කෙල්ලට යන්න ඕන කිව්වම මම කිසිම දෙයක් අහන්නේ නැතුව කියන්නේ නැතුව හා යන්න කියල කිව්වනේ. ඒ තරමටම මටත් එපා වෙලානේ තිබ්බේ. එතකන් මම තමුසේ කියලවත් උඹ බන් බොලන් කියලවත් බැනලා නෑ. ඒකි මට සලකපු විදිහට මට කඳුළු ඇවිල්ල තියෙනවා. ඒ තරම්ම මාව ඩෝන්ට් කෙයාර් ගානට කතා කලේ.

    හැබැයි දැන් දැන් මට කියන්න තිබ්බා නම් කියල හිතෙන දේවල් ටිකක් හිතට එනවා. ආයේ කතා කලොත් මෙහෙම කියනවා මෙහෙම කියනවා කියල හිතෙනවා සමහර දේවල්. බනින්න හිතෙනවා. හැබැයි හොයාගෙන ගිහිල්ලා නෙමෙයි. ආයේ කතා කලොත්. කොහොමද බන් මේකෙත් ගොඩ යන්නේ.. 😣😣😣
    Ponz, ganu maththema nahenne natuwa jiwithey hadaganin. Income eka goda daaganin. Goals tikak hadagena ewa target karapan (realistic ewa).

    Gaanu kiyana ewa ena welawata ei. Etakan wena deyak focus karapan. Ganiyek nathi ekata wada waradi ganiyek inna eka bayanakai.
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    ඒ කෙල්ලට යන්න ඕන කිව්වම මම කිසිම දෙයක් අහන්නේ නැතුව කියන්නේ නැතුව හා යන්න කියල කිව්වනේ. ඒ තරමටම මටත් එපා වෙලානේ තිබ්බේ. එතකන් මම තමුසේ කියලවත් උඹ බන් බොලන් කියලවත් බැනලා නෑ. ඒකි මට සලකපු විදිහට මට කඳුළු ඇවිල්ල තියෙනවා. ඒ තරම්ම මාව ඩෝන්ට් කෙයාර් ගානට කතා කලේ.

    හැබැයි දැන් දැන් මට කියන්න තිබ්බා නම් කියල හිතෙන දේවල් ටිකක් හිතට එනවා. ආයේ කතා කලොත් මෙහෙම කියනවා මෙහෙම කියනවා කියල හිතෙනවා සමහර දේවල්. බනින්න හිතෙනවා. හැබැයි හොයාගෙන ගිහිල්ලා නෙමෙයි. ආයේ කතා කලොත්. කොහොමද බන් මේකෙත් ගොඩ යන්නේ.. 😣😣😣
    ගෙදර පූසෝ ටික සනීපෙන් ද? පොටෝ ටිකක් දාපන් බලන්න
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,850
    11,305
    113
    ඉදින් ඔහොම ඩවුන් ගහන්ඩ එපා යකෝ ): ඒක නිකන් ස්ත්‍රී පරානයක් විතරයි. තව පරාන නැතුවයැ ඒක නෙමේ අද දිනට ඔබේ වයස කීයද
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,317
    1
    101,167
    113
    34
    Kalutara
    ගෙදර පූසෝ ටික සනීපෙන් ද? පොටෝ ටිකක් දාපන් බලන්න
    ekai inne dan.

    මෙහෙමයි බනිස් උබ කෙල්ලට කැමති උනාට එ කෙල්ල උබට කැමති නැ, කාතා කරා හිනා උනා කියන්නෙ කැමැත්ත නෙවෙයි, එ කෙල්ල කැමති වෙලා උබව සෙට් කර ගත්තෙ නැ, උබයි එ කෙල්ලට කැමති උනෙ, ලන්කාවෙ උන් හිතන්නෙ මම කැමති නම් එ කෙල්ලත් කැමති, අපි කෙල්ලො පස්සෙ යනවා කෙල්ලො අපි පස්සෙ එන්නෙ නැ, නමුත් එ කෙල්ලටත් කාව හරි හිත ගිය දාට එයත් කැමති වෙනවා
    katha kara hina wuna witharak nemeine, e gedara minissu mehe awa, mehe minissu ehe giya. engage wenna date baluwa. anika e kellane mage passen awe. mma hithanne uba full story eka danne na.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,796
    113
    ඒ කෙල්ලට යන්න ඕන කිව්වම මම කිසිම දෙයක් අහන්නේ නැතුව කියන්නේ නැතුව හා යන්න කියල කිව්වනේ. ඒ තරමටම මටත් එපා වෙලානේ තිබ්බේ. එතකන් මම තමුසේ කියලවත් උඹ බන් බොලන් කියලවත් බැනලා නෑ. ඒකි මට සලකපු විදිහට මට කඳුළු ඇවිල්ල තියෙනවා. ඒ තරම්ම මාව ඩෝන්ට් කෙයාර් ගානට කතා කලේ.

    හැබැයි දැන් දැන් මට කියන්න තිබ්බා නම් කියල හිතෙන දේවල් ටිකක් හිතට එනවා. ආයේ කතා කලොත් මෙහෙම කියනවා මෙහෙම කියනවා කියල හිතෙනවා සමහර දේවල්. බනින්න හිතෙනවා. හැබැයි හොයාගෙන ගිහිල්ලා නෙමෙයි. ආයේ කතා කලොත්. කොහොමද බන් මේකෙත් ගොඩ යන්නේ.. 😣😣😣

    ඕවා ඔහොම තමා. මටත් මේ මාස ගානකට කලින් අහක බලං ගිහිං ඩිවයිඩර් අයිලන්ඩ් එකක් උඩිං ඩෝං ගාල ගිහිං බිම වැටුණ. ඒජන්ට් ගාවට දෙපාරක් දාල බලල දෙපාරම කිසිම අවුලක් නෑ කිව්වත් අලයින්මන්ට් එක බලල ඒකෙ හදන්න දෙයක් නෑ කියල කිව්වත් තාම හිතට අප්සෙට්
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    ඒකි මට සලකපු විදිහට මට කඳුළු ඇවිල්ල තියෙනවා
    උබ ගොඩක් වලිඩේෂන් හොයන එකෙක් වගේ. එහෙම වෙන්නෙ insecure උනාම. උබ බලපං ඇයි උබ insecure වෙලා තියෙන්නෙ කියල. මිනිස්සු insecure උන් එක්ක intimate වෙන්න කැමති නෑ බන් විශේෂයෙන් කෙල්ලො
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,317
    1
    101,167
    113
    34
    Kalutara
    උබ ගොඩක් වලිඩේෂන් හොයන එකෙක් වගේ. එහෙම වෙන්නෙ insecure උනාම. උබ බලපං ඇයි උබ insecure වෙලා තියෙන්නෙ කියල. මිනිස්සු insecure උන් එක්ක intimate වෙන්න කැමති නෑ බන් විශේෂයෙන් කෙල්ලො
    mona validation da?
     
    • Like
    Reactions: abhilanka

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,862
    31,114
    113
    ආදරේට හේතුකාර හාර හාර හොයනු එපා
    ආදරේ සැබෑ රසේ මැකේවි ඒ නිසා
    ගැලපෙනා කෙනා එනවා යන කෙනා ලොවෙත් යනවා
    කල්ගියත් එදේ වෙනවා හොඳම දේ තමා වෙනවා
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,939
    10,196
    113
    ඒ කෙල්ලට යන්න ඕන කිව්වම මම කිසිම දෙයක් අහන්නේ නැතුව කියන්නේ නැතුව හා යන්න කියල කිව්වනේ. ඒ තරමටම මටත් එපා වෙලානේ තිබ්බේ. එතකන් මම තමුසේ කියලවත් උඹ බන් බොලන් කියලවත් බැනලා නෑ. ඒකි මට සලකපු විදිහට මට කඳුළු ඇවිල්ල තියෙනවා. ඒ තරම්ම මාව ඩෝන්ට් කෙයාර් ගානට කතා කලේ.

    හැබැයි දැන් දැන් මට කියන්න තිබ්බා නම් කියල හිතෙන දේවල් ටිකක් හිතට එනවා. ආයේ කතා කලොත් මෙහෙම කියනවා මෙහෙම කියනවා කියල හිතෙනවා සමහර දේවල්. බනින්න හිතෙනවා. හැබැයි හොයාගෙන ගිහිල්ලා නෙමෙයි. ආයේ කතා කලොත්. කොහොමද බන් මේකෙත් ගොඩ යන්නේ.. 😣😣😣
    හිතෙනවා. මමනම් වෙන කෙල්ලෙක් අතේ කිව්වා, මගෙ මැසේජ් බලපු නැති නිසා. බ්ලොක් කරෙත් නෑ. හිතෙන හිතෙන වෙලාවට ඒවා ටයිප් කරන් ඉඳලා එක පාරට ඔක්කොම ටික යවනවා. 🤣

    උබට කියන්න තියෙන්නේ, උබත් ඒ ගොන් වැඩේ කරන්න එපා. පාඩුවේ උබට අදාලම නෑ වගේ හිටපන්. එතකොට ඒකිම උබට මැසේජ් එකක් දායි සමහරවිට.
    කියන්න හිතෙන ඒවා කොලයක උබගෙ භාෂාවෙන්ම ලියපන්. හිතට එන ඔක්කොම. එතකොට ඕක හරියනවා.