බ්රේක් නෑතිඋනා....
මචන්ලා ඊයෙ වෑස්සට මෙහෙ පාරවල් වතුරෙන් යටවෙලා තිබුන හෑටි අපි හෑමෝම දෑක්කනෙ.... මට ඊයෙ වෑදගත් ගමන් කීපයක්ම යන්න තිබුන නිසා නිසා කරන්න දෙයක් නෑති කමට අකමෑත්තෙන් උනත් කාර් එක වතුරට දාන්න සිද්ද උනා....වතුර පිරිලා තිබුන තෑන් 7 ක් 8 ක් විතර සෙට් උනා.. ටයර් ගානට වතුර.... අද උදේ බලනකොට පිටිපස්සෙ බ්රේක් ලොක් වෙලා... (ඉස්සරහ ඩිස්ක් පිටිපස්සෙ ඩ්රම්) බ්රේක් රිලිස් වෙන්නෙ නෑහෑ.... ඉස්සරහ අවුලක් නෑහෑ පිටිපස්සෙ තමා ප්රශ්නෙ... කවුරුහරි දන්න කෙනෙක් ඉන්නවනන් කියන්න පුලුවන්ද මොකක්ද මේ වෙලා තියෙන්නෙ කියලා.....