බ්‍රේකින් - රනිල්

supun_sg

Well-known member
  • Sep 5, 2010
    16,182
    24,826
    113
    tracing Geo-location.. ... ...
    අපි සහජීවනේ, එක්ව රට හදමු ගෑවට දෙමල මුස්ලිම් බහුතරේ එහෙම නැහැ කියල උතුරු/නැගෙනහිර, උඩරට දෙමල/මුස්ලිම් area වලින් ලොකු ගැප් එක්ක සජිත් දිනලා තියන විදියෙන් හොඳින් පේනවා.

    ඕව හොඳට මතක තියාගනිල්ලා..

    සහජීවනේ නම් බොරු කතාවක්නේ බන්.. සිංහල මිනිස්සුත් සහජීවනේ නෑනේ..
    උන්ගෙන් වැඩක් තියනකොටනේ සහජීවනේ මතක් වෙන්නේ.. නැත්නම් දෙමළා, තම්බියා ගාගෙන නේ ඉන්නේ..
    ගෝටා ගෙනාවේ තනි සිංහල චන්ද වලින් ගේනවා කියලානේ.. එතනත් සහජීවනේ තිබ්බේ නෑනේ..

    මෝඩකම ගැන කතා කරමු.. සහජීවන කතා ඉතින් බොරු බයිලා.. දෙපැත්තම එකයි..
     
    • Like
    Reactions: Tharaka25

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    අඩෝ චන්ද ටික ගනන් හදල බලපන් රනිල් නිසා තමා අනෘරයිය දිනන්නෙ.

    ඒ විතරක් නෙවෙයි බුවා කෙලින්ම පුතානො දේශපාලන අනාතයෙක් බවට පත් කරල නතර කරන්නෙ ගෙදර යන්න කලින්. ඌ 2022 ගෙදර ගියා නම් ගන්නෙ නැතුව මේ චන්දෙ දිනන්නෙ බුරු පුතා :no:

    1990 ගනන් වල ඉදන් ඌට මඩ ගහල රටේ පරම්පරාවක්ම මිනිස්සු උට වයිර කරන විදියට මොල හෝදපු රාජපස්ස සෙට් එකටත් පුකෙන් යන්න දීල, උගෙ පක්ශෙ කඩල ඉක්මනට ජනාදිපති වෙන්න බලන් හිටපු ලැවරි පුතාටත් දේශපාලන හිගන්නෙක් කරල සදා කාලික දේශපාලන ප්‍රතිවාදී පක්ශය උන නිදහස් පක්ශය හුකෝලාම යන තැනට පත් කරපු රනිල් මට නම් වැඩ්ඩෙක් තමා :yes:

    ගෑනීගේ සැලොන් එක හරි කරන් ජිවත් වෙන්න පුලුවන් නෙ ඌට
     
    • Haha
    Reactions: speedmalli

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,956
    12,024
    113
    සහජීවනේ නම් බොරු කතාවක්නේ බන්.. සිංහල මිනිස්සුත් සහජීවනේ නෑනේ..
    උන්ගෙන් වැඩක් තියනකොටනේ සහජීවනේ මතක් වෙන්නේ.. නැත්නම් දෙමළා, තම්බියා ගාගෙන නේ ඉන්නේ..
    ගෝටා ගෙනාවේ තනි සිංහල චන්ද වලින් ගේනවා කියලානේ.. එතනත් සහජීවනේ තිබ්බේ නෑනේ..

    මෝඩකම ගැන කතා කරමු.. සහජීවන කතා ඉතින් බොරු බයිලා.. දෙපැත්තම එකයි..
    දෙමල මුස්ලිම් උන්ගේත් තමන්ගේ ජාතිය ඇතුලේ සහජීවනයක් නැහැ, මරාගන්නවා.. හැබය් වෙනත් ජාතියක් ඉදිරියේ දේවල් ලබාගන්න එකමුතුය්..
    එකය් වැදගත්.. නැතුව අපි විතරක්, හැමෝම එකය් කියල ඉල්ලන් ඇරගන්න එක නෙමෙය්..
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,741
    4,979
    113
    රනිලට රෙව්නත් ඌ වැඩ්ඩෙක් කියයි 😂. රනිල ඉල්ලුව හින්ද නෙවේ අනුර ඡන්ද ගත්ත හින්ද ඌ දිනන්නෙ.
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,956
    12,024
    113
    මතක තියා මොනවා කරන්නද? උන් කොහොමත් එහෙම තමයි, සිංහල බහුත්රේ කැමති එකෙක් එනවට අකමැතියි. වැරැද්දක් කියන්නත් බෑ, මතකනේ ජාතිවාදෙ අවුස්සපු ගෝටව ගෙනාපු හැටි
    අනික් ජාතියක්/ආගමක් වනසන්න තමන්ගේ ජීවිතේ පරදුවට තියල බෝම්බ ගහන්න තරම් හිත හදාගන්න පුළුවන් උන් තමා උග්‍ර ආගම්/ ජාතිවාදීන්..
    එදා පාලකයෝ චන්දෙ වාසි වෙනුවෙන් එක වැලක්වුවේ නැති එක වෙනම කතවක්, එදා වැලක්වුවත් උන් අවරුදු ගානක් ගහපු මරාගෙන මැරෙන plan විදියට උන් පස්සේ හරි බෝම්බ ගහනවාමය්..
    එනිසා අනික් ආගමක උන් මරන්න තමන්ට දිවිනසාගන්න පුළුවන් තරම් හැකියාවක් තියෙන්නේ ඔය ආගමේ උන්ට විතරය්.. උන් තම නියම ජාති/ආගම වාදීන්..
     
    Last edited:

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    මොන ජාතිවදයක්ද, අනික් ජාතියක්/ආගමක් වනසන්න තමන්ගේ ජීවිතේ පරදුවට තියල බෝම්බ ගහන්න තරම් හිත හදාගන්න පුළුවන් උන් තමා උග්‍ර ආගම්/ ජාතිවාදීන්..
    පාලකයෝ චන්දෙ වාසි වෙනුවෙන් එක වලක්වුවේ නැති එක වෙනම කතවක්, නමුත් අනික් ආගමක උන් මරන්න තමන්ට දිවිනසාගන්න පුළුවන් තරම් හැකියාවක් තියෙන්නේ ඔය ආගමේ උන්ට විතරය්..
    දෙමලු මුස්ලිම්මූන්ට වෙනස්නේ
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,956
    12,024
    113
    දෙමලු මුස්ලිම්මූන්ට වෙනස්නේ
    ඔව් මුස්ලිම් උන් තම දෙමල උන්ට වඩා උග්‍ර ජාති/ආගම් වාදී..
    දෙමල මුස්ලිම් උන්ගේත් තමන්ගේ ජාතිය ඇතුලේ සහජීවනයක් නැහැ, මරාගන්නවා.. හැබය් වෙනත් ජාතියක් ඉදිරියේ දේවල් ලබාගන්න එකමුතුය්..
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    සජිය හෙන පව්කාරයා. ඒ දවසේ ගෝට දෙන්න හැදුවම ගත්තනම් අද උ ජනාධිපති
    ජනාධිපතිකමක් එහෙම දෙන්න පුළුවන් ද බං ආ කියලා. Constitution එකේ තියනවා ද එහෙම?
     
    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    ජනාධිපතිකමක් එහෙම දෙන්න පුළුවන් ද බං ආ කියලා. Constitution එකේ තියනවා ද එහෙම?
    බැරිද බන්? මං ඕව දන්නේ නෑ. සජිතය ලියුමකුත් යවලා තිබ්බ නේද මේ මේ කොන්දේසි වලට එකඟ නම් ජනාධිපති කම බර ගන්නවා කියලා?
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,956
    12,024
    113
    සජිය හෙන පව්කාරයා. ඒ දවසේ ගෝට දෙන්න හැදුවම ගත්තනම් අද උ ජනාධිපති
    පිස්සුද බන්, රාජපක්ෂ සහ අනික් අමතිලගේ හොරකම් අල්ලපු නැති එක ඇරෙන්න රනිල් රට ගොඩ දාන්න හොඳ ගේමක් ගැහුවා, එත් බලපන් රනිල්ට දැන් චන්ද නැහැ.. සජිය ජනාදිපති වෙලා හිටියනම් ඔය්ටත් එහා කෙල වෙනවා උට..
    සජිත්ට චන්දෙ දෙන බොහෝ දෙනෙක් චන්දෙ දෙන්නේ personal benefit වලට. දෙමලු මුලිස්ම් උන් උන්ට දේවල් ලබා ගන්න, හිරු එක කඩේ යන්නේ දුමිදයට නිදහස දෙනවා කිව්වා නිසා, නොර්මල් මිනිස්සු පවා job ගන්න, ලමය් ආණ්ඩුවේ ලිස්ට් වලින් රට යවන්න, එක එක permit ගන්න ආදී දේවල්..
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,564
    17,615
    113
    Auckland

    :yes: :yes: :angry:

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,956
    12,024
    113

    රැවටෙනවා නෙමෙය් බන්, ආත්මාර්ථකාමී කම.

    අනුරට දීපු බහුතරේට ඕන තමන්ට විශේෂ වාසියක් නොලැබුනත් හැමෝම වෙනුවෙන් රට හදන්න, රනිල්ට දීපු උන් කැමති කෙල උන රටක් ගොඩ ගන්න පුළුවන් උගේ හැකියාවට..
    හැබය් සජිත්ට දීපු උන් රටට හෙන ගැහුවත් වාසිය ගැන හිතන උන්..
    මේකට දෙමල මුස්ලිම් උන්, සමහර අතමර්තකාමි සිංහලු ඇතුලත්..
     
    • Like
    Reactions: speedmalli

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,564
    17,615
    113
    Auckland
    සජිත්!

    ඔබට කීමට ඇත්තෙ මෙපමනයි

    ezgif-2-cae21a2a11.gif