අපි සහජීවනේ, එක්ව රට හදමු ගෑවට දෙමල මුස්ලිම් බහුතරේ එහෙම නැහැ කියල උතුරු/නැගෙනහිර, උඩරට දෙමල/මුස්ලිම් area වලින් ලොකු ගැප් එක්ක සජිත් දිනලා තියන විදියෙන් හොඳින් පේනවා.
ඕව හොඳට මතක තියාගනිල්ලා..
සහජීවනේ නම් බොරු කතාවක්නේ බන්.. සිංහල මිනිස්සුත් සහජීවනේ නෑනේ..
උන්ගෙන් වැඩක් තියනකොටනේ සහජීවනේ මතක් වෙන්නේ.. නැත්නම් දෙමළා, තම්බියා ගාගෙන නේ ඉන්නේ..
ගෝටා ගෙනාවේ තනි සිංහල චන්ද වලින් ගේනවා කියලානේ.. එතනත් සහජීවනේ තිබ්බේ නෑනේ..
මෝඩකම ගැන කතා කරමු.. සහජීවන කතා ඉතින් බොරු බයිලා.. දෙපැත්තම එකයි..


