බ්‍රෝකර් කෙනෙක් අවශ්‍ය කර තිබේ

sonicraze

Well-known member
  • Nov 20, 2006
    1,268
    435
    83
    in the middle of nowhere
    බ්‍රෝකර් කෙනෙක් අවශ්‍ය කර තිබේ

    මචන්ලා පොඩි ඉඩමක් තියෙනවා විකුණා ගන්න. ලොකු සල්ලි හදිස්සියක්. ඉඩම තියෙන්නේ කදනෙගෙදර. ඒ කියන්නේ වලිපන්නගහමුල්ල පැත්තේ.ඒ කියන්නේ නාත්තන්ඩිය සහ කුලියාපිටිය අතර. අක්කර 5ක පොල් ඉඩමක්. අක්කර 1 හරි 2 කැල්ලක් හරි දෙනවා . වැඩි විස්තර මේ link එකේ තියෙනවා.

    http://www.lankapropertyweb.com/land...ils-50363.html

    මට pm එකක් දාපන්.
     

    sonicraze

    Well-known member
  • Nov 20, 2006
    1,268
    435
    83
    in the middle of nowhere