බ්‍රෝඩ්බෑන්ඩ් උදව්වක්

rm1980

Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    බ්‍රෝඩ්බෑන්ඩ් උදව්වක්

    මචංලා උදෙන්ම ප්‍රස්නයක් මට කියපල්ලකෝ ස්පීඩ් එක,සිග්නල් හොඳටම තියෙන බ්‍රෝඩ්බෑන්ඩ් කනෙක්ෂන් එක මොකක්ද කියල.ඩයලොග් මොබිටෙල් නැතිව.මොබිටෙල් කලින් use කලා මෙලෝ රහක් නැහැ.දැන් use කරන්නේ ඩයලොග් ඒ මගුලත් හරියන්නේ නැහැ බන්.නෙට් යන්න පටන් ගත්තු වෙලේ ඉඳන් උන්ගේ අම්ම අප්ප මතක් කරනවා
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,279
    655
    113
    Classified
    ටෙලිකොම් තමයි මටනම්, එයාර්ටෙල් එකේ 25ට ලැබෙන 75MB ඉඳලා හිටලා යුස් කරනවා,
     
    • Like
    Reactions: rm1980

    waparc

    Well-known member
  • Jan 12, 2008
    1,969
    1,262
    113
    මගේ කාමරේ
    ස්පීඩ් එක,සිග්නල් හොඳටම තියෙන බ්‍රෝඩ්බෑන්ඩ් කනෙක්ෂන් එක මොකක්ද

    මේක ඉතින් අපිට කියන්න බැහැ. මොකද උබ ඉන්න තැන නෙවි නේ අපි ඉන්නේ. තියන නෙට්වර්ක් ඔක්කොගෙම ප්‍රි පෙඩ් සිම් අරගෙන දාලා ටෙස්ට් කරලා බලලා හොදම එක උබට තමා තීරනය කරන්න වෙන්නේ.

    මොබිටෙල් කලින් use කලා මෙලෝ රහක් නැහැ.දැන් use කරන්නේ ඩයලොග් ඒ මගුලත් හරියන්නේ නැහැ බන්.නෙට් යන්න පටන් ගත්තු වෙලේ ඉඳන් උන්ගේ අම්ම අප්ප මතක් කරනවා

    මෙලො රහක් නෑ කිව්වට මට තෙරෙන්නේ නෑ. මොකද්ද ලෙඩේ කියලා හරියටම කිව්වා නම්. (ඩිස්කනෙක් වෙනවා ද, ස්ලොව් ද etc.)
     
    • Like
    Reactions: rm1980

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    mata nam Dialog & telicom machan mee 2 patta

    mama homagama bam welawakta hondatama slow wenawa
    ටෙලිකොම් තමයි මටනම්, එයාර්ටෙල් එකේ 25ට ලැබෙන 75MB ඉඳලා හිටලා යුස් කරනවා,
    aeiratel hondada machan.
    මේක ඉතින් අපිට කියන්න බැහැ. මොකද උබ ඉන්න තැන නෙවි නේ අපි ඉන්නේ. තියන නෙට්වර්ක් ඔක්කොගෙම ප්‍රි පෙඩ් සිම් අරගෙන දාලා ටෙස්ට් කරලා බලලා හොදම එක උබට තමා තීරනය කරන්න වෙන්නේ.
    :(
    [/COLOR][/SIZE]

    මෙලො රහක් නෑ කිව්වට මට තෙරෙන්නේ නෑ. මොකද්ද ලෙඩේ කියලා හරියටම කිව්වා නම්. (ඩිස්කනෙක් වෙනවා ද, ස්ලොව් ද etc.)
    hondatama slow ban.aekai awla

    thanks machan
     
    Majesty

    Member
    Jun 18, 2013
    1,006
    159
    0
    මොන ස්පීඩ් තිබ්බත් වැඩක් නැහැ අන්ලිමිටඩ් ඩේටා නැත්තම්. ලංකාවේ දැනට අන්ලිමිටඩ් ඩේටා දෙන එකම බ්‍රෝඩ්බෑන්ඩ් ප්‍රොවයිඩර් ලංකා බෙල් විතරයි මචන්! පුළුවන්නම් ලංකා බෙල් අන්ලිමිටඩ් බ්‍රෝඩ්බෑන්ඩ් කනෙක්ෂන් එකක් ගනින් මචන්.
     
    • Like
    Reactions: rm1980

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    මොන ස්පීඩ් තිබ්බත් වැඩක් නැහැ අන්ලිමිටඩ් ඩේටා නැත්තම්. ලංකාවේ දැනට අන්ලිමිටඩ් ඩේටා දෙන එකම බ්‍රෝඩ්බෑන්ඩ් ප්‍රොවයිඩර් ලංකා බෙල් විතරයි මචන්! පුළුවන්නම් ලංකා බෙල් අන්ලිමිටඩ් බ්‍රෝඩ්බෑන්ඩ් කනෙක්ෂන් එකක් ගනින් මචන්.

    MATA MASEKATA 5 GB WAGE AETI BAN.PODI PODI WEDA TAMA KARA GANNE.AEPA WENNE HEMA WELAWEMA SLOW BAN.
     
    Oct 22, 2012
    72
    6
    0
    Mawanella
    මචංලා උදෙන්ම ප්‍රස්නයක් මට කියපල්ලකෝ ස්පීඩ් එක,සිග්නල් හොඳටම තියෙන බ්‍රෝඩ්බෑන්ඩ් කනෙක්ෂන් එක මොකක්ද කියල.ඩයලොග් මොබිටෙල් නැතිව.මොබිටෙල් කලින් use කලා මෙලෝ රහක් නැහැ.දැන් use කරන්නේ ඩයලොග් ඒ මගුලත් හරියන්නේ නැහැ බන්.නෙට් යන්න පටන් ගත්තු වෙලේ ඉඳන් උන්ගේ අම්ම අප්ප මතක් කරනවා

    Mobitel Slow ද?? :confused:
     
    • Like
    Reactions: rm1980

    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    ලංකාවේ වැඩිම Speed එක දෙන්නේ Dialog & Etisalat. මම Etisalat නම් පාවිච්චි කරලා නෑ. Dialog තමයි මම පාවිච්චි කරන්නේ. කතා 2ක් නෑ සුපිරිම ස්පීඩ්. ;););)
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    same here
    mama inne homa gama machan.aeth wedak neha ban:(
    ලංකාවේ වැඩිම Speed එක දෙන්නේ Dialog & Etisalat. මම Etisalat නම් පාවිච්චි කරලා නෑ. Dialog තමයි මම පාවිච්චි කරන්නේ. කතා 2ක් නෑ සුපිරිම ස්පීඩ්. ;););)

    dayalog tama mama denata use karanne.welawakata godakma slow.etisalat balanna ona try karala
     
    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    mama inne homa gama machan.aeth wedak neha ban:(

    dayalog tama mama denata use karanne.welawakata godakma slow.etisalat balanna ona try karala

    හෝමාගමට සිග්නල් නෑ කියන්නේ පුදුමයිනේ බං :shocked::shocked::shocked: භූමි දෝශ භූත දෝශ හින්දත් ඔහොම වෙනවා!!! :lol::lol::lol:
     
    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    mama inne homa gama machan.aeth wedak neha ban:(

    dayalog tama mama denata use karanne.welawakata godakma slow.etisalat balanna ona try karala
    3276133631.png