බ්රෝඩ්බෑන්ඩ් උදව්වක්
මචංලා උදෙන්ම ප්රස්නයක් මට කියපල්ලකෝ ස්පීඩ් එක,සිග්නල් හොඳටම තියෙන බ්රෝඩ්බෑන්ඩ් කනෙක්ෂන් එක මොකක්ද කියල.ඩයලොග් මොබිටෙල් නැතිව.මොබිටෙල් කලින් use කලා මෙලෝ රහක් නැහැ.දැන් use කරන්නේ ඩයලොග් ඒ මගුලත් හරියන්නේ නැහැ බන්.නෙට් යන්න පටන් ගත්තු වෙලේ ඉඳන් උන්ගේ අම්ම අප්ප මතක් කරනවා