බාත්රූම් එක ටයිල් කරන එකද හොද ටයිටේනියම් කරන එකද

wishwajith1987

Active member
  • Feb 22, 2015
    237
    124
    43
    මේ දෙකෙන් හොද කෝකද සහ ලාබ කෝකද දැනට කපරාදුව ගහල තියෙන්නේ පාවිච්චියටත් ගන්නවා නාන්න එහෙම කපරාදුවට සබන් වැදුනම ටයිල් බොල් වෙනවා කියල බාස් කෙනෙක් කිවුවා ඒක ඇත්තද
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,771
    2,249
    113
    Nugegoda
    ටයිටේනියම් ලිස්සනව නේද? රෆ් එකට කරන්න පුලුවන්ද?
     

    Amez

    Well-known member
  • Nov 18, 2017
    1,867
    1,355
    113
    යාපනය දිස්ත්‍රික්කයේ චාවකච්චේරි මැතිවරණ කොට්ඨාශයේ ලියාපදිංචි වාහනයක් ලියාපදිංචි කිරීමේ සහතිකය නිකුත් කර ඇත්තේ මෙම ග්‍රන්ථයේය සහ අනෙකුත් රාජ්ය ආයතන වල එන ගමන් අතේ ගැහුවා කියලා මං හිතනවා නම් හරි ලස්සනයි නේ ඉතිං මම
     

    zXcVx

    Well-known member
  • Aug 1, 2010
    353
    497
    63
    ටයිල්. රොසෙල් එකකට ගිහින් ආයෙත් ගනන් උස්සන්න කලින් ඕඩරයක් දාපන්.
    අයිති උන්ගෙ ජාතකෙන් වැඩක් නෑ, කලුකඩවලට බිස්නස් දෙන්න එපා
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,797
    9,183
    113
    යාපනය දිස්ත්‍රික්කයේ චාවකච්චේරි මැතිවරණ කොට්ඨාශයේ ලියාපදිංචි වාහනයක් ලියාපදිංචි කිරීමේ සහතිකය නිකුත් කර ඇත්තේ මෙම ග්‍රන්ථයේය සහ අනෙකුත් රාජ්ය ආයතන වල එන ගමන් අතේ ගැහුවා කියලා මං හිතනවා නම් හරි ලස්සනයි නේ ඉතිං මම
    this is the most randomest shit
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    titanium අර සිමෙන්ති සුද මදින විදියට නොකර, කෙමිකල් ටික (ගම්/titanium etc) එකටම එන එක අරගෙන කරාම කොලිටිය සුපිරියටම එනවා, ගාන නං ලොකුවටම අඩු වෙන්නෙ නැහැ, හරියට කරන කෙනෙක් හොයා ගන්නත් ඕන,
    titanium කරලා කපලා පොලිශ් නොකර තිබ්බම ටිකක් ලිස්සන ගතිය අඩුයි,හැබැයි ටයිල් තරම්ම නම් නැහැ.
    සමහර හොටෙල් වල එහෙම මම දැකල තියනවා ෆුල් ටයිටේනියම් කරපු බාත්රූම් ලිස්සනෙත් නැති වෙන්න හදලා තියනවා, හරියටම කොහොම කරලාද කියලා දන්නෙ නැහැ.

    ටයිල් අල්ලනවා නං බාත්රූම් වලටම එන ටයිල් මෝටා වෙනම තියනවා ඒව දාල කරාම බොල් වෙන, වතුර ලීක් වෙන සීන් අනම් මනම් නැහැ. අනික ටයිල් කරත් හරියට දන්න කෙකෙන්ට කියලා water proof කරලා කරගන්න ඕන.
    long term ගත්තම ටයිල් හොඳයි කියල මට හිතෙන්නෙ.
     
    • Like
    Reactions: Janithsl88

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,065
    3,790
    113
    මුහුද පැත්තේ..
    මම බාත්රූම් බිත්ති ටයිටෙනියම් කරලා තියෙන්නේ.. ටයිටේනියම් කරනවා නම් අනිවා හොද Maintain එකක් ඕනා.. මගේ නම් අදහස ටයිල් එක හොදයි කියන එක
     
    • Like
    Reactions: wishwajith1987

    wishwajith1987

    Active member
  • Feb 22, 2015
    237
    124
    43
    මම බාත්රූම් බිත්ති ටයිටෙනියම් කරලා තියෙන්නේ.. ටයිටේනියම් කරනවා නම් අනිවා හොද Maintain එකක් ඕනා.. මගේ නම් අදහස ටයිල් එක හොදයි කියන එක
    thanks okkotama

    biththi titanium karala bima tile karoth mokada
    ------ Post added on Mar 29, 2022 at 4:43 PM