මම ඊයේ පාස්පෝට් එක අලුත් කරා

raman2

Well-known member
  • Feb 16, 2009
    9,974
    12,059
    113
    oya site eke August end date eketh appointments full ekiyalane enne, September select karannath baha..

    ekiyanne dan online appointment danna barida?
     
    • Sad
    Reactions: ACHIK

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    Machan prasna godai... Please puluwannam uththara denna...

    Koi dawas wala wageda hada gatte... lagadida?
    mamath appoinment demma 9.30am... Podi babekge ekak hadanna thiyenne... kalin gihin wedak nethi wei neda?
    passport eka collect kara ganna enna oni welawa kiyanawada? netnam ekatath polime inna onida?
    Collect karaganna oni kenekta yanna puluwanda?

    gya mase 24 wge bn

    9.00 wtr ethnt ynna. appontment 1 balala athulata dai. athule wade paya 2n wge iwrai.
    hwsa 4n psse. ethna pddk wela inna wenwa. phone ekt sms ekkuth enw hadala kyla. but eka enkn inna epa 4n psse ynna.

    babage nsa guardian ynna wei.
     
    • Like
    Reactions: ttj

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    gya mase 24 wge bn

    9.00 wtr ethnt ynna. appontment 1 balala athulata dai. athule wade paya 2n wge iwrai.
    hwsa 4n psse. ethna pddk wela inna wenwa. phone ekt sms ekkuth enw hadala kyla. but eka enkn inna epa 4n psse ynna.

    babage nsa guardian ynna wei.
    Thanks macho
     

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,377
    6,477
    113
    මේ ඔය renewal එක කොච්චර කාළය කට කලින් කරන්න පුළුවන් ද. මාගෙ expire 2025.

    Expire වෙන කාලෙ අපි රට හිටියොත් ආපහු මෙහෙ එන්නේ නැතුව කරගන්න ක්‍රමයක් නැද්ද?

    6months ban
     

    X_tiGer_X

    Well-known member
  • Dec 25, 2009
    1,711
    101
    63
    කොහේ කොතනක හෝ
    මචන් පාස්ෙපා්ට් අලුත් කරන්න දුන්නම පරණ එක එයාල ගන්නවද. නැත්නම් අලුතෙන් හදන්න දාල තියෙද්දි පරණ එකට වීස ගැහුවොත් වැඩක් නැති වෙනවද
     

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,356
    41,290
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    උපුටා ගැනීමකි.

    මම ඊයේ පාස්පොර්ට් එක අලුත් කලා.. Online appointment දාලා හැදුවේ.. පාස්පෝට් හදන්න යන්න ඉන්න අයට කියන්න දේවල් තියෙයි... 🥰🥰

    Online Appointment දාන්නෙ නැතුව යන්න එපා කවුරුත් .. දවස් ගනන් පෝලිමේ ඉන්න මිනිස්සු හිටියා.. ඒ නිසා හැමෝම online appointment දාලා යන්න.. හදිසිම කෙනෙක් ඉන්නවනං.. Appointment දාන්නෙ නැතුව ගිහිං පෝලිමේ ඉඳල ගන්න වෙන්නෙ.. ඊයේ සාමාන්‍ය විදිහට හා online appointment දාපු අය 30 000ක් විතර ඉන්න ඇති... සාමාන්‍ය විදිහට පෝලිමේ ඉන්න අයගෙන් දවසකට 450-500ක් අතර ගානක් ඇතුලට ගන්නවා.. ඉතුරු අයට තව දවසක් දෙනවා සීල් කරල එන්න කියලා... ඔයාලට හොඳම විදිහ තමයි.. Online Appointment දාල යන්න...

    දැනට ආරංචි විදිහට online appointment ලබනමාසෙ අන්තිම වෙනකල් booking .... තව ඉස්සරහට අමාරුවෙයි ගන්න.. දැනටමත් print කරන passport පොත් එහෙම අඩුයිලු.. පුළුවන් තරම් oneday ම ගන්න.. Normal service එක ගොඩක් පරක්කු වෙනවා... ඉස්සර සති දෙකෙන් ආවට.. දැං මාස දෙකකට වඩා වැඩි කාලයක් යයි....

    Online දාල යන අය... පුළුවන් තරම් උදෙන්ම යන්න..මම නම් ගියේ උදේ 5.30ට විතර එතනට.. එතකොටත් 500 M විතර දිගයි පෝලිම....

    උදේ 7ට විතර ඇතුලට ගන්නවා... Appointment දැම්මාම එන pdf එක පෙන්නලා ඇතුලට යන්න ඕනි.. ඊට පස්සෙ online appointment Cheq කරනවා එයාලගෙ ලිස්ට් එකෙන්.. බොරු කරල එහෙම යන්න බැහැ හොඳේ.... 😁😁

    ඊටපස්සේ.. One Day අය 2 Flour එකටත් normal 1st flour එකටත් ගිහිං ටෝකන් අරගන්න ඕන...

    ඊලගට document cheq කරල... Finger Print අරගෙන සල්ලි ගෙවන්න තියෙන්නෙ.. ඇතුලට ගියාට පස්සෙ මේ වැඩ ටිකට පැය 1ක් 2ක් අතර වෙලාවක් යන්නෙ...

    ඊට පස්සෙ 1 st flour එකේ D section එකෙන්... Onday අයට පාස්පොර්ට් එක ගන්න පුළුවන් ... හැබැයි දවල් 12න් පස්සෙ දෙන්න පටන් ගන්නෙ..

    ඔයාලගෙ document ටික හරියට හදාගෙන යන්න.. නැත්තං ඔයාලට ටිකක් අපහසුවෙයි වැඩේ කරගන්න

    මම ඊයේ document බාර දීලා සල්ලි ගෙව්වෙ උදේ 8.17ට... ඒත් මට පාස්පොර්ට් එක හම්බුනේ..4.45ට විතර..උදේම ගියා කියලා පාස්පොර්ට් එක ඉක්මනින් හම්බෙන්නෑ..chance එක තමයි ඉතිං...

    Onday යන අය කෑමට මොනාහරි අරගෙන යන්න.. වතුර බෝතයක් අරං යන්න.. කුඩයක් විශේෂයෙන් .. මේ දවස්වල වහිනවානේ.... අවට කඩ එහෙම තියෙයි.. ගානනං වැඩියි...

    හැමෝටම උදව්වක් වෙයි කියලා දැම්මේ... තෙරුවන් සරණයි හැමෝටම
    පලි. ලබන මාසෙ ඉඳන් oneday service එක 15000 සිට 22500ට යනවලු.. ි

    අවශ්‍ය Document

    Original උප්පැන්න සහතිකයයි...
    ID එකයි කොපියයි
    පරණ පාස්පෝට් තියෙයිනම්.. ඒකයි කොපියයි..
    Studio එකෙන් photo ගැහුවාම දෙන රිසිට් එකයි..
    Application එකයි..
    Application එක හරියට පුරවගෙන යන්න.. තව ඔයාගෙ උප්පැන්නනෙ නම සහ.. ID එකේ නම වෙනස් නම් දිවුරුම් සහතිකයක් ඕනි.. Online appointment එකේ PRINT එකක් හරි.. Pdf එක හරි අරගෙන යන්න..

    -------------------------------------------------------------------------

    Online Appointment දාන්න :
    https://eservices.immigration.gov.lk/appointment/pages/reservationApplication.xhtml

    ලඟම Studio එක දැනගන්න :
    https://www.immigration.gov.lk/web/index.php?option=com_content&view=article&id=302&lang=en

    Form එක Download කරගන්න :
    https://www.immigration.gov.lk/web/images/stories/pdf/form/passport/passport_application.pdf

    උපුටාගැනීමකි.
    Den oka aran tho kohe yannada? kalu ketha SInhalu kohewath ganne ne :P
     
    • Haha
    Reactions: Cenon

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    මචන් පාස්ෙපා්ට් අලුත් කරන්න දුන්නම පරණ එක එයාල ගන්නවද. නැත්නම් අලුතෙන් හදන්න දාල තියෙද්දි පරණ එකට වීස ගැහුවොත් වැඩක් නැති වෙනවද
    නෑ.
    එහෙම අවුලක් නෑ. පරණ එක මාස යම් ප්‍රමාණයකට තව වලංගු නම් visa ගහනවා. ඒක එක්ක අලුත් එක attach කරලා දෙකම දෙනවා renew කලාම. දෙකම අරන් යන්න වෙනවා රට යද්දි.
     

    X_tiGer_X

    Well-known member
  • Dec 25, 2009
    1,711
    101
    63
    කොහේ කොතනක හෝ
    නෑ.
    එහෙම අවුලක් නෑ. පරණ එක මාස යම් ප්‍රමාණයකට තව වලංගු නම් visa ගහනවා. ඒක එක්ක අලුත් එක attach කරලා දෙකම දෙනවා renew කලාම. දෙකම අරන් යන්න වෙනවා රට යද්දි.
    🙏
    මගේ එක 2023.10 මාසෙ ඉවර වෙන්නෙ
    දැන් renew කරන්න දුන්නොත් දෙකම පරණ එක ගන්න එකත් නෑ නේද
     

    Nelza

    Well-known member
  • Mar 31, 2017
    1,022
    1,297
    113
    Colombo, Sri Lanka
    🙏
    මගේ එක 2023.10 මාසෙ ඉවර වෙන්නෙ
    දැන් renew කරන්න දුන්නොත් දෙකම පරණ එක ගන්න එකත් නෑ නේද
    They are not taking the old one, but marking the old one as "New Passport Issued", making it invalid for a new VISA application.

    Anyway, it's a waste to renew now since you have more that year to go. Even in case, you are to travel for more than 1 year, there are facilities to renew the passport from that country.
     
    • Like
    Reactions: X_tiGer_X

    X_tiGer_X

    Well-known member
  • Dec 25, 2009
    1,711
    101
    63
    කොහේ කොතනක හෝ
    They are not taking the old one, but marking the old one as "New Passport Issued", making it invalid for a new VISA application.

    Anyway, it's a waste to renew now since you have more that year to go. Even in case, you are to travel for more than 1 year, there are facilities to renew the passport from that country.
    Thank you 🙏
    එත් එජන්සි එකකින් කිව්ව මගෙ පාස්පෝට් එක අලුත් කරල ගෙනත් දෙන්න කියල
     
    Last edited:
    • Like
    Reactions: Nelza