බාත්රූම් දොරවල්..🤔

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,097
    46,688
    113
    අළුතින් ගෙවල් හදපු අය බාත්රූම් වල දොරවල් වලට දැම්මේ අැලුමිනියම්ද? ලී ද? අැලුමිනියම් දොරවල් මොන brand ඵකෙන් ගත්තත් cheap look ඵකක්නේ තියෙන්නේ..ලී දොරවල් නැතුව වෙන කොලටි ලී වගේ හොඳ පෙනුමක් තියෙන ඵකක් නැද්ද ගන්න අැලුමිනියම් හැර..?මේ තියෙන්නේ බලපු අැලුමිනියම් දොරවල්..swisstek කියල brand ඵකක්..:baffled:

    d9wDFAr.jpeg
     
    • Like
    Reactions: Asmodeus

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,097
    46,688
    113
    Ara uba Dapu Eka hena anatha Looks ekak thiyenne

    Menna mewa danna

    Meka arinna wahanna loku idak yannet neha

    ALUMINIUM TOILET BI-FOLD DOOR


    SD-8087.jpg


    SD-8192-500x500.webp


    Bifold06-e1750929455202.jpg

    මේ වගේ ඩිසයින් ඵකට දොරක් ලී වලින්ම ගහගත්තොත් හොඳයි නේද?බලපංකෝ look ඵක..අැලුමිනියම් දොරක් නම් ලොවෙත් මේ වගේ ලස්සණට ගන්න බෑ..😕

    28pB5A2.jpeg
     
    • Like
    Reactions: Lionzzz

    SOOOra_Sena

    Well-known member
  • Oct 6, 2025
    237
    296
    63
    මේ දවස් වල අපිත් බැලුව plastic දොරවල් දාපුවාම room එකේම quality එක යන්ව අපිත් ලී වලින් ඒ හින්දා දාන්න ඉන්නෙ
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,545
    72,752
    113
    මාලඹේ
    මේ වගේ ඩිසයින් ඵකට දොරක් ලී වලින්ම ගහගත්තොත් හොඳයි නේද?බලපංකෝ look ඵක..අැලුමිනියම් දොරක් නම් ලොවෙත් මේ වගේ ලස්සණට ගන්න බෑ..😕

    28pB5A2.jpeg
    Wood Doors nam hena kachal ban wwthuta wetuna gaman dora iwara wenawa
    Ikmanata Kalu wenava , Kunu bedenava

    Mama geyak hadanava nam Lee doarawal danne neha hena watha
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,097
    46,688
    113
    මේ දවස් වල අපිත් බැලුව plastic දොරවල් දාපුවාම room එකේම quality එක යන්ව අපිත් ලී වලින් ඒ හින්දා දාන්න ඉන්නෙ

    ඔව් බං මුළු ගේම වටිනාකම යනවා...☹️

    Wood Doors nam hena kachal ban wwthuta wetuna gaman dora iwara wenawa
    Ikmanata Kalu wenava , Kunu bedenava

    Mama geyak hadanava nam Lee doarawal danne neha hena watha

    කොස් ලී අවුලක් නැහැලු නේද?
     

    SOOOra_Sena

    Well-known member
  • Oct 6, 2025
    237
    296
    63
    Wood Doors nam hena kachal ban wwthuta wetuna gaman dora iwara wenawa
    Ikmanata Kalu wenava , Kunu bedenava

    Mama geyak hadanava nam Lee doarawal danne neha hena watha
    අපි bathing area එක මේ වගේ separate කරන්න ඉන්නෙ බන් එතකොට දොරවල් තෙමෙන එක ගොඩ්ක් දුරට අඩුවෙනව

    1766283770993.png
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,545
    72,752
    113
    මාලඹේ
    ඔව් බං මුළු ගේම වටිනාකම යනවා...☹️



    කොස් ලී අවුලක් නැහැලු නේද?
    Eka nam hariyatama danne neha machan ehrnam Hoda Paint ekak gahanna wenava naethnam wathura wetuna gaman Jara wenava diranawa

    අපි bathing area එක මේ වගේ separate කරන්න ඉන්නෙ බන් එතකොට දොරවල් තෙමෙන එක ගොඩ්ක් දුරට අඩුවෙනව

    View attachment 260440
    Mehema Separate karanava nam awulak Neha
    Haebaeyi me glass partition ekata loku ganak yanava mama danna widiyata
    ------ Post added on Dec 21, 2025 at 7:58 AM
     
    • Like
    Reactions: Bitter Truth

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,022
    6,927
    113
    Nawala
    plastic door තමයි. උඩ කොටසට වීදුරුවක් හා මැද මල් වැලක් තියන දම්රෝ එකක් දාලා තියෙන්නේ. හැබැයි ඔය ප්ලාස්ටික් දොරවල් වල එන අගුල නම් කැඩෙනවා
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,271
    6,864
    113
    ප්ලාස්ටික් දොරවල් නං මම දැකලා තියන හැම තැනම අගුල කැඩිලා තියෙන්නෙ. පුලුවන් නං ලී වලින් හදලා දාපන් බන් ආයෙ හිතන්න දෙයක් නැහැ
    එහෙම නැත්නම් ඇලුමිනියම් දොරක් දාපන්. කඩේ ගන්න නැති උනාට wood finish තියන ඇලුමිනියම් බාර් සහ ක්ලැඩින් තියනවා, ඇලුමිනියම් වැඩ කරන එකෙක්ට කිවුවා නං ඒ බාර් වලින්ම හදාගන්නත් පුලුවන් වෙයි
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,273
    36,374
    113
    කෑගල්ල


    me wage door nedda bn; mehe hadana aya

    රෙන්න බර හැදිලා දොර හොයා ගන්න බැරි උනාම.. කේලියේ කෙලියෙ

    ඔවා කරනවා ඇල්මෙනියම කරන උන්. Cost එක තමා, මාත් pantry cupboard ගහන ගමන් ඉන්නේ. තුන් පාරක් විතර ගහන්න යන cost එක යනවා. හැබැයි බඩු quality..