බාත්රූම් දොරවල්..🤔

max_pain

Well-known member
  • Jul 5, 2025
    4,218
    8,046
    113
    Galaha
    ලංකා ටයිල් එකේ තියෙනව powder coated aluminium doors ටිකක් ගනන් නුවර පැත්තෙනම් ඉන්නෙ පිලිමතලාවෙ අවුට්ලට් එකක් තියෙයි මම ගත්තෙ ඒකෙන්. ඒකම වෙන තැන් වලින් ඇහුවාම ගහල දෙන්න පුලුවන් කීවා ඒත් උන්ගෙ සාම්පල් බැලුවාම ලංකා ටයිල් එකේ දොර කොලිටිය හොඳටම හොඳයි.
     

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,877
    15,667
    113
    Ursa Major


    me wage door nedda bn; mehe hadana aya

    Nice, but what if nature calls suddenly and you can't find the fucking door?

    ace  ventura GIF
     
    • Like
    Reactions: Bitter Truth

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,273
    36,374
    113
    කෑගල්ල
    Bathroom ekata newe wena door ekatata; eka laga 2 door tiyenaw; eka kethai wage. Ekaki eka door eka hide karanna beluwe.
    Cost eka kohoma weida bn
    මාන් දැක්කා fb එකේ ඔයවගේ design එකක් කරනවා aluminium වලින්, එකෙක් ගිය සතියේද කොහෙද? ඔය fb එකේ ඉන්නවා ඔවා කරන උන්.
    Alumex කියන්නේ swisstek මද කොහෙද, තව තියනවා Alutech එකත් ලොකු group එකක්. තව fb ඉන්න පොඩි එවුනුත් ඉන්නවා කතා කරලා බලහං. මුන්ගේ පට්ට design තියනවා මේ යක මේ දාලා තියන poto දෙක මොකක්ද? නිකං site එකට ගියත් තියනවා quality බඩු. මම exhibition වලදී දැකලා තියනවා මුන්ගේ බඩු.
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    රෙන්න බර හැදිලා දොර හොයා ගන්න බැරි උනාම.. කේලියේ කෙලියෙ

    ඔවා කරනවා ඇල්මෙනියම කරන උන්. Cost එක තමා, මාත් pantry cupboard ගහන ගමන් ඉන්නේ. තුන් පාරක් විතර ගහන්න යන cost එක යනවා. හැබැයි බඩු quality..
    උඹ ත්‍රීවීල් කසුන්ද 😂? කසුන්ලා ගොඩයි හොයාගන්න අමාරුයි 😔
     
    • Like
    Reactions: Bitter Truth

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,615
    8,349
    113
    ලී දොරක් දාපන් බන්. කොහොමත් යන දොර කෙලින්ම එන්නේ සින්ක් එක ඊට පස්සේ කොමොඩ් , අන්තිම සවර් ඉතින් දොරට වතුර එන්නෙ නැහැ. මම නම් සේරම කාමර වලට ආව දොරමයි ඇතුලේ බාතෘම් එකටත් දැම්මේ. ඔය ජරාව දැම්මම පස්සේ එපා වෙයි.
     
    • Like
    Reactions: Bitter Truth

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,736
    23,409
    113
    ලංකාවෙ මුලු Bathroom එකම තෙමල වතුර ගොඨක් කරන හින්ද ලී දොරවල් ප්‍රශ්නෙ. එහෙම නැතුව Dry,Wet areas වෙන් කරල ලෞ දොරක් දැම්මනන් ප්‍රශ්නෙ ඉවරයි.
     

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,391
    5,750
    113
    mama dala tiyenne swisstek eke economy range eke door ekak, walnut color. ehema loku case ekak ne, door eke bottom panel eka nam eco board nisa avul. economy range nisa.
     
    • Like
    Reactions: Bitter Truth

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,024
    1,401
    113
    ගෙදර ඉඩ තියෙනවා නම් බාත් රුම් එකට දොරවල් දෙකක් දාන්න.
    පලවෙනි එක ලී වලින් සාමන්‍ය විදිහට දාන්න, ඒක අරගෙන ගියාම එන කොටසේ washing machine එක තියන්න පුළුවන්,
    ඊට පස්සේ අරගෙන යන එක ප්ලාස්ටික් හෝ ඇලුමිනියම් දාන්න.
    ගේ ඇතුල පැත්තට සද්ද එන එකත් අඩුයි, ලස්සනකුත් එනවා.
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,967
    15,460
    113
    New Zealand
    ලී දොරවල් එපා. තෙමෙන්නෙ නැති උනත් ජල වාෂ්ප නිසා දොර දිරනවා.
    ප්ලාස්ටික් දොරවලුත් අවුලක් නෑ. හැබැයි ලොක් එක කැඩුනම පට්ට වාතයක් වෙනවා. ඒ නිසා ඇල්මිනියම් දොරක් දාගනින්. ඇලුමිනියම් දොරවල් සිල්ව, බ්ලැක් කලර්ස් විතරයි ගොඩක් උන් දැකලා තියෙන්නේ. ලී පාටට පේන්ට් කරපු දොරවලුත් තියනවා.
     

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,142
    6,582
    113
    East Blue (Goa Kingdom)
    මේ වගේ ඩිසයින් ඵකට දොරක් ලී වලින්ම ගහගත්තොත් හොඳයි නේද?බලපංකෝ look ඵක..අැලුමිනියම් දොරක් නම් ලොවෙත් මේ වගේ ලස්සණට ගන්න බෑ..😕

    28pB5A2.jpeg
    me wage design gedarata galapenne uda thiyena ewa office walata nam hari gedarata kathayi



    me wage door nedda bn; mehe hadana aya

    oya pati thiyenawa ganna plastic look ekath shape
    ------ Post added on Dec 22, 2025 at 8:25 AM
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,096
    46,682
    113
    wooden door eka gahala; pati gahanna puluwnda?

    ඊයේ රෑ ඉඳන්ම හිතලා හිතලා plywood වලින් කරලා powder coat ඵකක් ගහන්න කියලා හිතා ගත්තා...බලමු..ඵහෙම කරොත් මම මේකේ ෆොටෝස් දාන්නම්..