බාත්රූම් දොරවල්..🤔

dilrasan

Well-known member
  • Oct 30, 2007
    42,802
    1
    4,875
    113
    40
    හත් ඉලව්වෙ!
    Pre-Fabricated-Bathroom-Doors-Img-1-800x675-1.jpg



    Swisstek Pre-Fabricated Bathroom Doors balanna...from Daraz Swisstek seller page
     
    • Like
    Reactions: Asmodeus

    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,190
    945
    113
    අපි bathing area එක මේ වගේ separate කරන්න ඉන්නෙ බන් එතකොට දොරවල් තෙමෙන එක ගොඩ්ක් දුරට අඩුවෙනව

    View attachment 260440
    සුද්ද කරන්න පුලුවන් නම් අවුලක් නෑ. වීදුරු විතරක් නෙවි ෆ්රේම් එක තමයි වැඩියෙන්ම කේස්. එපා වෙනව සුද්ද කරන්න ගියාම.