බාත් රූම්ස් එකේ ෂවර් එකට එන කරාමෙ අවුල් වගේ

AnuradhaRa

Well-known member
  • ෆූල් ඕපන් කලත් හරියට වතුර එන්නෙ නෑ
    අද නාන ගමං ගැලෙව්ව කෑලි ටික. ඉස්සෙල්ලම ෂවර් එක ගැලෙව්ව ෆිල්ටර් හිර වෙලාද බලන්න
    ඒකෙ අවුලක් නෑ. බටවලත් මොකුත් හිර වෙලා නෑ
    මට පේන්නෙ කරාමෙ අවුල් වගේ.
    පිත්තල කෑල්ලක් බං. පොටෝ එකක්වත් ගහන්න විදියක් නෑනෙ
    බාස්ට එන්න කිව්ව කිව්ව ඌ ආවෙත් නැ.
    මේ කෑල්ල අරන් හයි කලානං හරි නේද..
    කරාමෙ ඇරියට වෑල් එක පස්සට යන්නෙ නෑ..
    මේක නිකං බෝල් වෑල් එකක් නෙමේ. හොඳ පිත්තල කරාමයක්..

    c0328f9d-c439-4573-ac8e-f86f3f0910dc.415cf784c96f026b11f01c39cb4e0ccd.jpeg
     
    Last edited:

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    ඉතින් ඒකට අපි මොනවා කරන්න ද බං
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,478
    32,215
    113
    ෆූල් ඕපන් කලත් හරියට වතුර එන්නෙ නෑ
    අද නාන ගමං ගැලෙව්ව කෑලි ටික. ඉස්සෙල්ලම ෂවර් එක ගැලෙව්ව ෆිල්ටර් හිර වෙලාද බලන්න
    ඒකෙ අවුලක් නෑ. බටවලත් මොකුත් හිර වෙලා නෑ
    මට පේන්නෙ කරාමෙ අවුල් වගේ.
    පිත්තල කෑල්ලක් බං. පොටෝ එකක්වත් ගහන්න විදියක් නෑනෙ
    බාස්ට එන්න කිව්ව කිව්ව ඌ ආවෙත් නැ.
    මේ කෑල්ල අරන් හයි කලානං හරි නේද..
    කරාමෙ ඇරියට වෑල් එක පස්සට යන්නෙ නෑ..
    මේක නිකං බෝල් වෑල් එකක් නෙමේ. හොඳ පිත්තල කරාමයක්..

    c0328f9d-c439-4573-ac8e-f86f3f0910dc.415cf784c96f026b11f01c39cb4e0ccd.jpeg
    කරාමෙ ඇරියට වෑල් එක පස්සට යන්නෙ නෑ..
    :shocked:
     
    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,322
    1,053
    113
    නොදනි(Unknown)
    ෆූල් ඕපන් කලත් හරියට වතුර එන්නෙ නෑ
    අද නාන ගමං ගැලෙව්ව කෑලි ටික. ඉස්සෙල්ලම ෂවර් එක ගැලෙව්ව ෆිල්ටර් හිර වෙලාද බලන්න
    ඒකෙ අවුලක් නෑ. බටවලත් මොකුත් හිර වෙලා නෑ
    මට පේන්නෙ කරාමෙ අවුල් වගේ.
    පිත්තල කෑල්ලක් බං. පොටෝ එකක්වත් ගහන්න විදියක් නෑනෙ
    බාස්ට එන්න කිව්ව කිව්ව ඌ ආවෙත් නැ.
    මේ කෑල්ල අරන් හයි කලානං හරි නේද..
    කරාමෙ ඇරියට වෑල් එක පස්සට යන්නෙ නෑ..
    මේක නිකං බෝල් වෑල් එකක් නෙමේ. හොඳ පිත්තල කරාමයක්..

    c0328f9d-c439-4573-ac8e-f86f3f0910dc.415cf784c96f026b11f01c39cb4e0ccd.jpeg

    ow hariyanwa parst ganna nathnam e jathiyeme valve ekak aragena oya kalla galwala danna wenne
     
    • Like
    Reactions: AnuradhaRa

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,134
    3,662
    113
    ඕකට කැලි දැම්මට හරි යන්නේ නැහැ
    අලුතින් එකක් දාන්න
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    68
    Albuquerque, New Mexico
    මම කලින් මේවයේ වොෂර් තියේද හොයල තියෙනවා, කඩවල්වල ඒවා ගන්න නැහැ. ප්ලාස්ටික් ඒවා නම් තියෙනවා. මම හිතන්නේ බිත්තිය කඩල අලුතින් දාන්න වේවි.
     
    • Like
    Reactions: AnuradhaRa

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව