බාත් රූම් හදන්න

MADURU

Active member
  • Sep 19, 2014
    677
    178
    43
    මුලින්ම ඔයා වැඩේට තෝරගන්න බාසුන්නැහේ ඔයා තෝරගන්න බාත්රූම් ෆිටින්ග්ස් හයි කරන්න දන්නවද කියලා බලන්න. කෝකටත් බඩු ගන්න කඩෙන් හයි කරන හැටි අහගන්න.
    අලුත් කොමඩ් වල පොලවේ සිදුරු දෙකක් විදලා ඒක කොමඩ් එකට හයි කරන්න එන්නේ වෙනස් විදිහකට ප්ලාස්ටික් කෑලි දෙකක් එල් හැඩේට තියෙන. ගොඩක් බාස්ලා දන්නේ පරණ ස්ටයිල් කොමඩ් එකේම සිදුරු දෙකට ඇන්කර් බෝල්ට් දාන එක හයි කරන්න

    බාත්රූම් ෆිටින්ග්ස් ගනිද්දී තමුන්ට ලැබෙන අයිටම් සෙට් එක හරිද සිදුරු එහෙම වැහිලා තියෙනවද බලන්න. සමහර විට සිදුරු බාගෙට වැහිලා. එතකොට ඩ්‍රිල් කරන එක ඩේන්ජරස්.
    ටයිල් ගනිද්දී වැඩිපුර ටයිල් 10 ගානේ වත් ගන්න. මොකද ඒ ස්ටොක් එක ඉක්මනින් ඉවර උනොත් හදිසියේ එන රිපෙයාර් වලදී වෙන ජාති වල ටයිල් තමා අල්ලන්න වෙන්නේ

    ටැප් වල ත්‍රෙඩ් පොටවල් සෙට් වෙනවද බලන්න.
    බිත්තියටම ෆිට් කරලා ෆිනිෂින් කරද්දී ටැප් එකක් එහෙම රීප්ලේස් කරන්න උනොත් කරන්න පුලුවන් විදියට දාගන්න.
    වෝටර් හීටර් ඩ්‍රයර් වලට වෝල් සොකට් ගහද්දී වෝටර් පෘෆ් කැප් තියෙන ඒවා ගන්න.

    බාස්ලා වැඩ බාරගන්නකොට දෙන පොර ටෝක් කරද්දී නෑ:P

    තව මතක් වෙන වෙලාවට දාන්නම්. ප්‍රශ්න තියේ නම් අහන්න.:nerd:

    thanks mcn.godak watinawa
     
    MADURU

    Active member
  • Sep 19, 2014
    677
    178
    43
    ලංකාටයිල් දාපන්. ඉන්දියන් චීන එපා. බිත්ති water proof කරපං. අනික නාන තැන බිම පාතට වෙන්න දාපං නැත්නම් හැමතැනම වතුර ඉහෙනවා. ෆිටින්ග්ස් සුදුයකඩ නැතුව සුදු ප්ලාස්ටික් දාන්න බලපන්. මොකද බිඩේ එක එහෙම නැමෙන නිසා ඉක්මනට සවුත්තු වෙලා වතුර ලීක් වෙනවා...
    අනික බිත්ති ටයිල් කරාම ගෙදර දෙදරුම් කන්න මිටි පාරවල් එහෙම දෙන්න එපා ටයිල් ක්‍රැක් වෙලා ඉරියනවා... කැට අල්ලනකොට හැම එකටම වටේම තට්ටු දාල බලපන් කොලොප්පු බාගෙට ගාලද කියල. බොල් සද්දෙ එනවනම් කියල ගලවන්. ආයෙත් කොල්ලොප්පු දලා අලවන්න.

    ඕව තමයි ඉතිං. අද්දැකීම්...:angry:
    thanks macho
     
    MADURU

    Active member
  • Sep 19, 2014
    677
    178
    43
    d5i9s0f.jpg

    එලකිරි මචන්. කාටත් වැදගත්.
    පෙඩෙස්ට්‍රියල් වොශ් බෙසින් එක නැතුව වැනිටරි ටොප් එකක් දාගන්න ඕනා හදන දවසක.

    අර එකෙක් විව්ව වගේ මමනම්,දැනට එලියේ එකක් හදගත්ත, පොල්ගස් දිවුල්ගස් බල බලා නාන්නේ.

    එතකොට සබන් කෑලි, වොශ් බේසින් එක ලගම තියන්න පුලුවන්.
    ඒත් පෙඩිස්ට්‍රියල් එකේ අයිනේ තිබ්බ ගමන් පොඩ්ඩ ඇත්තන් බේසින් එකට වැටෙන්න බලනවා.රොසෙල් එකක් 15ක් වගේ, මම බලද්දී. වැනිටරි එකට පොඩි ග්‍රනයිට් කෑල්ලක් අල්ලලා බේසින් එක ඒක උඩින් සෙට් කලාම, බාත් රූම් එක දැක්කගමන් කවුද ඩිසයින් කලේ අහනවා.

    එතකොට බාත්‍රූම් ඇක්සසරීස් කට්ටලේ ඔක්කොම ගන්න ඔනේනෑ.
    ෆුල් කට්ටලේම 10 සිටතියෙන්නේ.

    කොමොඩ් නම්, තරමක්වත් හොද එකක් දාපන්.
    ලොකු පොඩි කියල දෙකකුත් තියනවා.සමහරු 7-8 වගේ අඩුම, චයිනීස් ගන්නවා.
    මමනම් බලද්දී තේරුනේ මිඩ්ල් ප්‍රයිස් එකකට යන එක හොදයි.15ක්ට වැඩි එකක්.
    පියන සෙමෙන් වැසෙන ඒවා තියනවා(ඔටෝමැටික් ) ,තොහ් ගාල වැටෙන්නැති

    හොද බ්‍රෑන්ඩ් - රොසෙල්,ඇමරිකන් ස්ටෑන්ඩ්‍රඩ්. මේවගේ පොඩි සයිස් එකකුත් 25ක් වගේ.ඔය ඔෆිස් වලත් තියෙන්නේ පොඩිසයිස් තමයි.

    බාත් ටයිල් ඩිසයින් ටිකක් බලපන්.යද්දී වර්ග ප්‍රමානය මැනගෙන පල.
    තනිපාට ටයිල් සෙට් එක අල්ලලා, කොමඩ් එකේ පලලට ඒකේ පිටුපස බිත්තියේ ඉදලා කොමඩ් එක ඉස්සරහ ෆෝලොර් එක දිගේ ඩිසයින් සහිත ටයික් දෙකක් වගේ පලල ලයින් එකක් යවල තියන සාම්පල් එකක් කඩේක දැක්ක, පට්ට.

    ela kollo.thanks
     
    MADURU

    Active member
  • Sep 19, 2014
    677
    178
    43
    lanka tiels or rocell දාන්න. fittings වලටත් american standerd, grohe වගේ දාන්න ඔ්වා ඔක්කොම කල්පැවැත්ම වැඩි. saniterywares ත් rocellම දාන්න.
    හොද plumbic කෙනෙක් සෙට් කර ගන්න. ඒ වගේම බට දැම්මට පස්සේ ඒවා වහන්න කලින් වතුර පුරවල ලීක් තියෙනවද බලන්න. නැත්නම් ටයිල් පිටින් ගලවන්න වෙන්නේ.. කලින් bathroom වැඩ කරපු කෙනෙක් අල්ල ගන්න. එයා කලින් කරපු වැඩ ගැන හොයල බලන්න. ගලවන්න උනොත් උඹේ සල්ලි තමයි අපරාදේ. බාස්ට ඔ්න තැනින් නෙමේ උඹ‌ට ඔ්න තැනින් බඩු ගණින් නැත්නම් උඹෙන් කොමිස් තියා ගන්නවා.

    thanks mcn
     
    MADURU

    Active member
  • Sep 19, 2014
    677
    178
    43
    bathroom එකේ බට line එක එළියෙන් ගහන්න පුළුවන් නම් එළියෙන් ගහන්න.leak එකක් ඇවිල්ලා බිත්ති කඩන්න උනාම තමයි අවුල් වෙන්නේ.

    thnks mcn
     
    GMC

    Member
    Sep 13, 2017
    1,193
    234
    0
    Comad eka ussala hadapan tikak naththam wahina kaleta toilet wale wathura pireddi comad eketh wathura mattama udata enwa.
    tile alladdi wathura bahinna ona paththa balala allapan.

    ඔව් මචන් මුලින්ම පොලව කොන්ක්‍රීට් කරන්නේ එක ලෙවල් එකට. ඊලඟට බදාම කපද්දී වතුර බහින්න ඕනේ පැත්තට අඟල් බාගයක් ඈන්ගල් කරලා බදාම කපන්න කියන්න. ටයිල් අල්ලන්න කලින් වතුර දාලා බලපන්. හරියට වතුර බහින්නේ නැත්තම් ආපහු හදවපං බැනලා. :lol:

    රූපය 1 :lol:

    4gkojk.jpg

    wash බේසින් එකට වතුර බටෙයි වතුර පිට කරන ලොකු බටෙයි එන්නේ මේ විදියට ඔය රවුම් දෙක:lol: අර ලස්සන කලු පාට half කර්ව් එක තමා සිංක් එක හිටවන කනුව හිටං. ඔය බට දෙක හරි පේලියට ඇල්ලුවේ නැත්තම් හිටං කනුවේ අස්සට බට දෙක හංගන්න බෑ. ආයේ ගලවලා හදන්නත් බෑ මොකද බට දෙක වෙනස් කරන්න නම් ටයිල් එක ගලවලා සිමෙන්ති පොලව හාරන්න වෙනවා.

    බිඩේ ෂවර් වල බටේ අඩු ගානේ වෝටර් ටෙක් වගේ කොලිටි එකක් දාන්න නැත්තම් වතුර ප්‍රෙෂර් එකට බටේ ඇතුලෙන් පුපුරලා බිත්තර දාන්න ඉන්න සාරි ගප්පියෙක් වගේ පිම්බෙනවා.

    කොමඩ් සයිස් කීපයක් තියෙනවා.ඉඳගෙන බලලා ලොකු එකක් ගන්න ඉඳගත්තතාම තමුන්ගේ සෙට් එක කොමඩ් එක ඇතුලට දාගන්න පුලුවන් ප්‍රමාණයේ. නැත්තම් කොමඩ් පියන උඩ කජ්ජ වේලෙන්න දාලා තියෙනවා වගේ තියාගන්න වෙන්නේ. අනික විසබීජ.:eek:

    අනික තමා නාවල කඩ වලින් ගන්නවානම් කොමඩ් එක විතරද කියන ගාණට අයිති එහෙම නැත්තම් කොමඩ් එකේ ඇතුලේ එන කෑලි වෙනම ගන්න ඕනෙද මුලින්ම දැනගන්න. සමහරක් විට ඉතාලි බඩු වල කම්ප්ලීට් සෙට් එකම එනවා එකටම මුන් ඕක කොටස් වෙන වෙනම විකුණන්නේ. අනික කොමඩ්/ වොෂ් බේසින් එකට උඹට අඩු කරන ගාණ ඩබල් අල්ලන්නේ ඔය පොඩි පොඩි බඩු සෙට් එකෙන්;)
     
    Last edited:

    කවුද බන් ඔය කොමඩ් එක හොයා ගත්ත පොන්නයා :lol::rofl:
    Fail Concept එකක් බෙට්ට දාන්න හෙන ගේමක් දෙන්න ඕන
    උබ කියන විදියට එතකොට කකුල් දෙකේ ගෑවෙන්නේ නැද්ද
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    ගොඩක් කට්ටිය උත්තර දීලා තියෙනවා මට කියන්න තියෙන්නේ මතක ඇතිව bathtub එකක් ගනින් නැත්නම් ලංකාවේ ගොඩක් උන් වගේ shower rooms වලට bathroom කියන්න වේවි උඹටත්
     
    Attachments

    • outstanding-bathroom-window-curtains-designs-2011-image-of-in-interior-design-bathroom-window.jpg
      outstanding-bathroom-window-curtains-designs-2011-image-of-in-interior-design-bathroom-window.jpg
      82.6 KB · Views: 48

    GMC

    Member
    Sep 13, 2017
    1,193
    234
    0
    Podi Silva - පොඩි සිල්වා;22352066 said:
    කවුද බන් ඔය කොමඩ් එක හොයා ගත්ත පොන්නයා :lol::rofl:
    Fail Concept එකක් බෙට්ට දාන්න හෙන ගේමක් දෙන්න ඕන
    උබ කියන විදියට එතකොට කකුල් දෙකේ ගෑවෙන්නේ නැද්ද

    :eek::lol:
    fail concept tama bn. Scotting Pad eke athal eka ne bn. mokek hari reela giyama elagata yaddi puke wathura gaweddi rennath epa wenawa :lol:
     
    GMC

    Member
    Sep 13, 2017
    1,193
    234
    0
    ගොඩක් කට්ටිය උත්තර දීලා තියෙනවා මට කියන්න තියෙන්නේ මතක ඇතිව bathtub එකක් ගනින් නැත්නම් ලංකාවේ ගොඩක් උන් වගේ shower rooms වලට bathroom කියන්න වේවි උඹටත්

    typical widiata ohoma tama bn:lol: apita mona bath tub da
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    typical widiata ohoma tama bn:lol: apita mona bath tub da
    ඔව් එකත් ඇත්ත සුද්දා හදන විදියටම ඕක කරන්න ගියොත් bathroom එකේම පඳුරක් දාගෙන නිදාගන්න තමයි වෙන්නේ :lol::lol:
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    ගොඩක් කට්ටිය උත්තර දීලා තියෙනවා මට කියන්න තියෙන්නේ මතක ඇතිව bathtub එකක් ගනින් නැත්නම් ලංකාවේ ගොඩක් උන් වගේ shower rooms වලට bathroom කියන්න වේවි උඹටත්

    HTML:
    [CODE][PHP]bathtub ekak thiyan bubble bath karannada :lol: kawuda ban oke bahala payaganan inne ape un me winadi 10n 5n naanne, anika ooka pirennath yanawa welawa wathurath aparade! api  okata bassoth bere wawa wage thiyewi eliyata eddi :lol:
    
    suddonta thama owa hoda :sorry:[/PHP][/CODE]

    EDIT: DAN THAMAI THERUNE UBA KIWWA EKA :lol:
     
    Last edited:

    lalhtt

    Active member
  • Sep 5, 2012
    273
    53
    28
    පොලොව

    බාත් රූම් එකේ ටයිල් ෆ්ලෝ එක කරද්දී කාමරේ ලෙවල් එකට වඩා අඟල් බාගයක් පහලින් හා වතුර බහින ගලියට හොඳ ස්ලෝප් එකක් තියන්න
     
    MADURU

    Active member
  • Sep 19, 2014
    677
    178
    43
    බාත් රූම් එකේ ටයිල් ෆ්ලෝ එක කරද්දී කාමරේ ලෙවල් එකට වඩා අඟල් බාගයක් පහලින් හා වතුර බහින ගලියට හොඳ ස්ලෝප් එකක් තියන්න

    thanks mcn