thanks mcn.godak watinawaමුලින්ම ඔයා වැඩේට තෝරගන්න බාසුන්නැහේ ඔයා තෝරගන්න බාත්රූම් ෆිටින්ග්ස් හයි කරන්න දන්නවද කියලා බලන්න. කෝකටත් බඩු ගන්න කඩෙන් හයි කරන හැටි අහගන්න.
අලුත් කොමඩ් වල පොලවේ සිදුරු දෙකක් විදලා ඒක කොමඩ් එකට හයි කරන්න එන්නේ වෙනස් විදිහකට ප්ලාස්ටික් කෑලි දෙකක් එල් හැඩේට තියෙන. ගොඩක් බාස්ලා දන්නේ පරණ ස්ටයිල් කොමඩ් එකේම සිදුරු දෙකට ඇන්කර් බෝල්ට් දාන එක හයි කරන්න
බාත්රූම් ෆිටින්ග්ස් ගනිද්දී තමුන්ට ලැබෙන අයිටම් සෙට් එක හරිද සිදුරු එහෙම වැහිලා තියෙනවද බලන්න. සමහර විට සිදුරු බාගෙට වැහිලා. එතකොට ඩ්රිල් කරන එක ඩේන්ජරස්.
ටයිල් ගනිද්දී වැඩිපුර ටයිල් 10 ගානේ වත් ගන්න. මොකද ඒ ස්ටොක් එක ඉක්මනින් ඉවර උනොත් හදිසියේ එන රිපෙයාර් වලදී වෙන ජාති වල ටයිල් තමා අල්ලන්න වෙන්නේ
ටැප් වල ත්රෙඩ් පොටවල් සෙට් වෙනවද බලන්න.
බිත්තියටම ෆිට් කරලා ෆිනිෂින් කරද්දී ටැප් එකක් එහෙම රීප්ලේස් කරන්න උනොත් කරන්න පුලුවන් විදියට දාගන්න.
වෝටර් හීටර් ඩ්රයර් වලට වෝල් සොකට් ගහද්දී වෝටර් පෘෆ් කැප් තියෙන ඒවා ගන්න.
බාස්ලා වැඩ බාරගන්නකොට දෙන පොර ටෝක් කරද්දී නෑ![]()
තව මතක් වෙන වෙලාවට දාන්නම්. ප්රශ්න තියේ නම් අහන්න.



